"සරත් ෆොන්සේකා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
21 පේළිය: 21 පේළිය:
{{ශ්‍රී ලාංකික ගැටුම}}
{{ශ්‍රී ලාංකික ගැටුම}}

'''[[ජෙනරල්]] ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා''' (උපත [[17 දෙසැම්බර]] [[1950]]) <!--Ref: http://www.lankadeepa.lk/2009/11/30/front_news/06.html --> ('''සරත් ෆොන්සේකා''' ලෙසින් හැඳින්වෙන) [[රණ වික්‍රම පදක්කම |RWP]], [[රණ ශූර පදක්කම |RSP]], [[විශිෂ්ඨ සේවා විභූෂණය|VSV]], [[උත්තම සේවා පදක්කම|USP]], rcds, [[psc (බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාව)|psc]], [[ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව |SLSR]] යනු, හිටපු [[ශ්‍රී ලංකා යුද්ධ හමුදාව|ශ්‍රී ලංකා යුද්ධ හමුදා]] නිලධාරියෙක් වන අතර
'''ජෙනරල් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා''' (උපත [[17 දෙසැම්බර]] [[1950]]) <!--Ref: http://www.lankadeepa.lk/2009/11/30/front_news/06.html --> ('''සරත් ෆොන්සේකා''' ලෙසින් හැඳින්වෙන) [[රණ වික්‍රම පදක්කම |RWP]], [[රණ ශූර පදක්කම |RSP]], [[විශිෂ්ඨ සේවා විභූෂණය|VSV]], [[උත්තම සේවා පදක්කම|USP]], rcds, [[psc (බ්‍රිතාන්‍ය යුද්ධ හමුදාව)|psc]], [[ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව |SLSR]] යනු, හිටපු [[ශ්‍රී ලංකා යුද්ධ හමුදාව|ශ්‍රී ලංකා යුද්ධ හමුදා]] නිලධාරියෙක් වන අතර 1970.02.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්‌වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක්‌ ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය.

1970.02.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්‌වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක්‌ ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය.

ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වීම එල්.ටී.ටී.ඊ. යෙහි අවසානයේ ආරම්භක පියවර බව දැන සිටි ප්‍රභාකරන් එතැන් සිට යුද හමුදාපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වීම එල්.ටී.ටී.ඊ. යෙහි අවසානයේ ආරම්භක පියවර බව දැන සිටි ප්‍රභාකරන් එතැන් සිට යුද හමුදාපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළේය.
29 පේළිය: 27 පේළිය:
ඵ් අනුව 2006.04.25 වැනිදා එම ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ අතර, එහිදී මරාගෙන මැරෙන කොටි ප්‍රභාරයෙන් බරපතල තුවාල ලැබූ ජෙනරාල් ෆොන්සේකා දිවි ගලවා ගත්තේය.
ඵ් අනුව 2006.04.25 වැනිදා එම ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ අතර, එහිදී මරාගෙන මැරෙන කොටි ප්‍රභාරයෙන් බරපතල තුවාල ලැබූ ජෙනරාල් ෆොන්සේකා දිවි ගලවා ගත්තේය.

මරුවා පරදවා දිවි ගලවා ගැනීමට සමත්වූ හෙතෙම ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ මාරාන්තික සටන අරඹා එහි අවසන් ජයග්‍රහණය කරා ඊට එඩිතර හා නිවැරදි යුද නායකත්වය දෙමින් ලොව දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානය විනාශ කරමින් ලොව දක්‍ෂතම යුද හමුදාපති වශයෙන් ලෝකයේ පිළිගැනීමට පාත්‍ර විය.
දිවි ගලවා ගැනීමට සමත්වූ හෙතෙම ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ මාරාන්තික සටන අරඹා එහි අවසන් ජයග්‍රහණය කරා ඊට එඩිතර හා නිවැරදි යුද නායකත්වය දෙමින් ලොව දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානය විනාශ කරමින් ලොව දක්‍ෂතම යුද හමුදාපති වශයෙන් ලෝකයේ පිළිගැනීමට පාත්‍ර විය.{{fact}}

එවන් අභිමානවත් තත්ත්වයක්‌ දිනා ගනිමින් කීර්තිමත් යුද හමුදාපතිවරයකු ලෙස කටයුතු කළ ජෙනරාල් සරත් ෆොන්සේකා 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරින් සමුගෙන [[ආරක්ෂක_මාණ්ඩලික_ප්‍රධානි (ශ්‍රී_ලංකාව)| ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි]] තනතුරට පත්විය., [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවෙහි]] යුද්ධ හමුදාපති ලෙසින්, [[ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය]] 2009 දී කෙලවර කිරීමට සාධනීය භූමිකාවක් ඉටු කලේය.
ජෙනරාල් සරත් ෆොන්සේකා 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරින් සමුගෙන [[ආරක්ෂක_මාණ්ඩලික_ප්‍රධානි (ශ්‍රී_ලංකාව)| ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි]] තනතුරට පත්විය., [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවෙහි]] යුද්ධ හමුදාපති ලෙසින්, [[ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය]] 2009 දී කෙලවර කිරීමට සාධනීය භූමිකාවක් ඉටු කලේය.

ඵ්කාබද්ධ මෙහෙයුම් ආඥපති තනතුර කාලයක්‌ අක්‍රියව තිබියදී 2000 වසරේදී ඊට සමානව ආරක්‍ෂක මාඩණ්‌ලික ප්‍රධානි යනුවෙන් තනතුරක්‌ ආරම්භ කළ අතර, නව පනතක්‌ යටතේ එහි බලතල සහ වගකීම් වැඩි කර ජනරාල් සරත් ෆොන්සේකා පූර්ණ බලැති ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියා වශයෙන් පත් කළේය.

අවසානයේදී මාස 04 ක්‌ වැනි කෙටි කාලයකදී එම බලතල සහ වරප්‍රසාද සියල්ල අතහැර ජෙනරාල් සරත් ෆොන්සේකා, 2009 නොවැම්බර් 16 වැනි දින 39 වසරක ගෞරවාන්විත හමුදා සේවයෙන් සමුගෙන ගියේය.
අවසානයේදී මාස 04 ක්‌ වැනි කෙටි කාලයකදී එම බලතල සහ වරප්‍රසාද සියල්ල අතහැර ජෙනරාල් සරත් ෆොන්සේකා, 2009 නොවැම්බර් 16 වැනි දින 39 වසරක හමුදා සේවයෙන් සමුගෙන ගියේය.

ජෙනරාල් ෆොන්සේකා විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස හංසයා ලකුණින් ලබන 2010 ජනවාරි 26 වැනිදා පැවැත්වෙන රටේ අනාගතය ගොඩනැගීමට නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයට වැදුනි. මෙම මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු දෙවන ස්ථානයක පත් විය.

මෙම මැතිවරණයේදී ඔහුට එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ හා වෙනත් සුළු පක්ෂ ගණනාවක සහයෝගය ලැබිණි. මෙම මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු දෙවන ස්ථානයට පත් විය. මෙම මැතිවරණයේදී ඔහු පොදු පෙරමුණු අපේක්ෂකයා වන මහින්ද රාජපක්ෂ හට පරාජය විය. ෆොන්සේකා මහතා මෙම ප්‍රතිපල ප්‍රතික්ෂේප කරන ලදී.
මෙම මැතිවරණයේදී ඔහුට එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ හා වෙනත් සුළු පක්ෂ ගණනාවක සහයෝගය ලැබිණි. මෙම මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු දෙවන ස්ථානයට පත් විය. මෙම මැතිවරණයේදී ඔහු [[එක්සත් ජනතා නිදහස් සන්ධානය​|එක්සත් ජනතා නිදහස් සන්ධාන​]] අපේක්ෂකයා වන [[මහින්ද රාජපක්ෂ]] හට පරාජය විය. ෆොන්සේකා මහතා මෙම ප්‍රතිපල ප්‍රතික්ෂේප කරන ලදී.

මැතිවරණ පරාජයෙන් පසු හමුදා සේවයේ සිටියදී කරන ලද මිලදී ගැනීම් හා හමුදා හැර ගිය සෙබළුන් ආරක්ෂා කිරීමේ චෝදනා මත 2010 පෙබරවාරි මස 8 වන දින ඔහු හමුදා අත්අඩංගුවට ගන්න ලදී. හමුදා භාරයේ සිටියදීම ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අතර එම මැතිවරණයේදී මනාප 98000 ක් ලබා ගනිමින් කොලඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු පත්විය. සරත් ෆොන්සේකා මහතා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානයේ නායකයා වශයෙන් මැතිවරණයට ඉදිරිපත් විය.
මැතිවරණ පරාජයෙන් පසු හමුදා සේවයේ සිටියදී කරන ලද මිලදී ගැනීම් හා හමුදා හැර ගිය සෙබළුන් ආරක්ෂා කිරීමේ චෝදනා මත 2010 පෙබරවාරි මස 8 වන දින ඔහු හමුදා අත්අඩංගුවට ගන්න ලදී. හමුදා භාරයේ සිටියදීම ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අතර එම මැතිවරණයේදී මනාප 98000 ක් ලබා ගනිමින් කොලඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු පත්විය. සරත් ෆොන්සේකා [[ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානය|ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානයේ]] නායකයා වශයෙන් මැතිවරණයට ඉදිරිපත් විය.

ඔහුව හමුදා අධිකරණයක් වෙත පමුණුවන ලද අතර ඔහුට විරුද්ධව නඩු විභාග දෙකක් පවත්වන ලදී. පළමු හමුදා අධිකරණ තීන්දුව යටතේ ඔහුව සියලු හමුදා නිලතල වලින් පහ කරන ලද අතර , දෙවැනි හමුදා අධිකරණය මගින් මුදල් වංචාවක් සම්බන්ධයෙන් ඔහු වැරදිකරු කරමින් ඔහුට වසර 3 ක සිර දඩුවමක් පනවන ලදී . මෙම තීන්දුව ජනාධිපතිවරයා අනුමත කිරීමත් සමග හමුදා භාරයේ සිටි සරත් ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවන ලදී. මෙම තීන්දුවලට විරුද්ධව රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් දැනට විභාග වෙමින් පවතී.
ඔහුව හමුදා අධිකරණයක් වෙත පමුණුවන ලද අතර ඔහුට විරුද්ධව නඩු විභාග දෙකක් පවත්වන ලදී. පළමු හමුදා අධිකරණ තීන්දුව යටතේ ඔහුව සියලු හමුදා නිලතල වලින් පහ කරන ලද අතර , දෙවැනි හමුදා අධිකරණය මගින් මුදල් වංචාවක් සම්බන්ධයෙන් ඔහු වැරදිකරු කරමින් ඔහුට වසර 3 ක සිර දඩුවමක් පනවන ලදී . මෙම තීන්දුව ජනාධිපතිවරයා අනුමත කිරීමත් සමග හමුදා භාරයේ සිටි සරත් ෆොන්සේකා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවන ලදී. මෙම තීන්දුවලට විරුද්ධව රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් දැනට විභාග වෙමින් පවතී.

තමා හමුදාපති ලෙස පත් වූ පසු කොටි ත්‍රස්‌තවාදී ප්‍රශ්නය තවත් හමුදාපතිවරයකුට ඉතිරි නොකරන බව පැවැසූ මොහු ඒ අනුව යමින්ම කොටි ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන් විනාශ කළේය. 2008 දී වේලුපිල්ලේ ප්‍රභාකරන්ට මින් මතුවට මහාවීර කතා පැවැත්වීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කළ අතර 2009 මැයි මාසයේදී ප්‍රභාකරන් ද විනාශ කළ ජෙනරාල් ෆොන්සේකා තමා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටුකළ අයෙකි.
2008 දී වේලුපිල්ලේ ප්‍රභාකරන්ට මින් මතුවට මහාවීර කතා පැවැත්වීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කළ අතර තමා හමුදාපති ලෙස පත් වූ පසු කොටි ත්‍රස්‌තවාදී ප්‍රශ්නය තවත් හමුදාපතිවරයකුට ඉතිරි නොකරන බව පැවැසූ මොහු ඒ අනුව යමින්ම කොටි ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන් විනාශ කළේය.{{fact}}

==ආශ්‍රිත==
==ආශ්‍රිත==
54 පේළිය: 52 පේළිය:
* [http://www.flickr.com/photos/sarathfonseka ජෙනරාල් සරත් ෆොන්සේකායන් ගේ ඡායාරූප එකතුවක්]
* [http://www.flickr.com/photos/sarathfonseka ජෙනරාල් සරත් ෆොන්සේකායන් ගේ ඡායාරූප එකතුවක්]
* [http://www.youtube.com/user/sarathfonseka2010 ජෙනරාල් සරත් ෆොන්සේකායන් ගේ වේබ් අඬවියක්‌]
* [http://www.youtube.com/user/sarathfonseka2010 ජෙනරාල් සරත් ෆොන්සේකායන් ගේ වේබ් අඬවියක්‌]
* [http://www.lankaenews.com/Sinhala/news.php?id=11060 ජනාධිපතිට යැවු ලිපියේ සඳහන් විශ්‍රාම ගැනීමට හේතු වු කරුණු 16 මෙන්න]
* [http://www.lankaenews.com/Sinhala/news.php?id=11060 ජනාධිපතිට යැවු ලිපියේ සඳහන් විශ්‍රාම ගැනීමට හේතු වු කරුණු 16 ]
* [http://www.lankaenews.com/Sinhala/news.php?id=11184 රණවිරුවන්ට විවෘත ලිපියක් ]
* [http://www.lankaenews.com/Sinhala/news.php?id=11184 රණවිරුවන්ට විවෘත ලිපියක් ]

18:23, 6 නොවැම්බර් 2011 තෙක් සංශෝධනය

සරත් ෆොන්සේකා
ගොනුව:General Sarath Fonseka.jpg
ජෙනරල් ජී.එස්.සී. ෆොන්සේකා RWP, RSP, USP, RCDS, PSC, SR
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා යුද්‍ධ හමුදාව
පදවියජෙනරල්
රෙජිමේන්තුවශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව
අණදීම්ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි
යුද්ධ හමුදාපති
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය,
1987-89 කැරැල්ල
ප්‍රදානරණ වික්‍රම පදක්කම,
රණ ශූර පදක්කම,
විශිෂ්ඨ සේවා විභූෂණය,
උත්තම සේවා පදක්කම,
දේශ පුත්‍ර සම්මානය

ජෙනරල් ගාර්දිහේවා සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා (උපත 17 දෙසැම්බර 1950) (සරත් ෆොන්සේකා ලෙසින් හැඳින්වෙන) RWP, RSP, VSV, USP, rcds, psc, SLSR යනු, හිටපු ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරියෙක් වන අතර 1970.02.05 වැනිදා කෙඩෙට්‌ නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී 1971.06.01 වැනිදා දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරියට පත්වී සිංහ රෙජිමේන්තුවේ නිලධාරියකු ලෙස එක්‌වූ ජෙනරාල් සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙන් බිහිවූ ප්‍රථම යුද හමුදාපතිවරයා ලෙස වාර්තාවක්‌ ද තබමින් 2005.12.06 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ 18 වැනි හමුදාපතිවරයා වශයෙන් පත්විය.

ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපති තනතුරට පත්වීම එල්.ටී.ටී.ඊ. යෙහි අවසානයේ ආරම්භක පියවර බව දැන සිටි ප්‍රභාකරන් එතැන් සිට යුද හමුදාපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළේය.

ඵ් අනුව 2006.04.25 වැනිදා එම ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ අතර, එහිදී මරාගෙන මැරෙන කොටි ප්‍රභාරයෙන් බරපතල තුවාල ලැබූ ජෙනරාල් ෆොන්සේකා දිවි ගලවා ගත්තේය.

දිවි ගලවා ගැනීමට සමත්වූ හෙතෙම ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ මාරාන්තික සටන අරඹා එහි අවසන් ජයග්‍රහණය කරා ඊට එඩිතර හා නිවැරදි යුද නායකත්වය දෙමින් ලොව දරුණුතම ත්‍රස්‌තවාදී සංවිධානය විනාශ කරමින් ලොව දක්‍ෂතම යුද හමුදාපති වශයෙන් ලෝකයේ පිළිගැනීමට පාත්‍ර විය.[තහවුරු කර නොමැත]

ජෙනරාල් සරත් ෆොන්සේකා 2009.07.16 වැනිදා යුද හමුදාපති තනතුරින් සමුගෙන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්විය., ශ්‍රී ලංකාවෙහි යුද්ධ හමුදාපති ලෙසින්, ශ්‍රී ලාංකික සිවිල් යුද්ධය 2009 දී කෙලවර කිරීමට සාධනීය භූමිකාවක් ඉටු කලේය.

ඵ්කාබද්ධ මෙහෙයුම් ආඥපති තනතුර කාලයක්‌ අක්‍රියව තිබියදී 2000 වසරේදී ඊට සමානව ආරක්‍ෂක මාඩණ්‌ලික ප්‍රධානි යනුවෙන් තනතුරක්‌ ආරම්භ කළ අතර, නව පනතක්‌ යටතේ එහි බලතල සහ වගකීම් වැඩි කර ජනරාල් සරත් ෆොන්සේකා පූර්ණ බලැති ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානියා වශයෙන් පත් කළේය.

අවසානයේදී මාස 04 ක්‌ වැනි කෙටි කාලයකදී එම බලතල සහ වරප්‍රසාද සියල්ල අතහැර ජෙනරාල් සරත් ෆොන්සේකා, 2009 නොවැම්බර් 16 වැනි දින 39 වසරක හමුදා සේවයෙන් සමුගෙන ගියේය.

ජෙනරාල් ෆොන්සේකා විරුද්ධ පක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස හංසයා ලකුණින් ලබන 2010 ජනවාරි 26 වැනිදා පැවැත්වෙන රටේ අනාගතය ගොඩනැගීමට නිදහස්‌ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරණයට වැදුනි. මෙම මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු දෙවන ස්ථානයක පත් විය.

මෙම මැතිවරණයේදී ඔහුට එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ හා වෙනත් සුළු පක්ෂ ගණනාවක සහයෝගය ලැබිණි. මෙම මැතිවරණයේදී 47% ක මනාප ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු දෙවන ස්ථානයට පත් විය. මෙම මැතිවරණයේදී ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන​ අපේක්ෂකයා වන මහින්ද රාජපක්ෂ හට පරාජය විය. ෆොන්සේකා මහතා මෙම ප්‍රතිපල ප්‍රතික්ෂේප කරන ලදී.

මැතිවරණ පරාජයෙන් පසු හමුදා සේවයේ සිටියදී කරන ලද මිලදී ගැනීම් හා හමුදා හැර ගිය සෙබළුන් ආරක්ෂා කිරීමේ චෝදනා මත 2010 පෙබරවාරි මස 8 වන දින ඔහු හමුදා අත්අඩංගුවට ගන්න ලදී. හමුදා භාරයේ සිටියදීම ඔහු පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අතර එම මැතිවරණයේදී මනාප 98000 ක් ලබා ගනිමින් කොලඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු පත්විය. සරත් ෆොන්සේකා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සන්ධානයේ නායකයා වශයෙන් මැතිවරණයට ඉදිරිපත් විය.

ඔහුව හමුදා අධිකරණයක් වෙත පමුණුවන ලද අතර ඔහුට විරුද්ධව නඩු විභාග දෙකක් පවත්වන ලදී. පළමු හමුදා අධිකරණ තීන්දුව යටතේ ඔහුව සියලු හමුදා නිලතල වලින් පහ කරන ලද අතර , දෙවැනි හමුදා අධිකරණය මගින් මුදල් වංචාවක් සම්බන්ධයෙන් ඔහු වැරදිකරු කරමින් ඔහුට වසර 3 ක සිර දඩුවමක් පනවන ලදී . මෙම තීන්දුව ජනාධිපතිවරයා අනුමත කිරීමත් සමග හමුදා භාරයේ සිටි සරත් ෆොන්සේකා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවන ලදී. මෙම තීන්දුවලට විරුද්ධව රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් දැනට විභාග වෙමින් පවතී.

2008 දී වේලුපිල්ලේ ප්‍රභාකරන්ට මින් මතුවට මහාවීර කතා පැවැත්වීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කළ අතර තමා හමුදාපති ලෙස පත් වූ පසු කොටි ත්‍රස්‌තවාදී ප්‍රශ්නය තවත් හමුදාපතිවරයකුට ඉතිරි නොකරන බව පැවැසූ මොහු ඒ අනුව යමින්ම කොටි ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන් විනාශ කළේය.[තහවුරු කර නොමැත]

ආශ්‍රිත

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=සරත්_ෆොන්සේකා&oldid=181058" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි