"පරිශීලක:අනංගයා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
නායකයාණෙනි මා හද තුල ඔබ සදා වීරයෙකි!
9 පේළිය: 9 පේළිය:


''මානව හිමිකම්'' ගැන, ''සුදු කොඩි'' ගැන අපට වද දිදී
''මානව හිමිකම්'' ගැන, ''සුදු කොඩි'' ගැන අපට වද දිදී

අපේ උනුත් සතුරාට කත් අදී.

එහෙව් විටෙක දී,


ගඩාෆි ලොක්කා හිටියා අප ළඟින් රැඳි රැඳී
ගඩාෆි ලොක්කා හිටියා අප ළඟින් රැඳි රැඳී
16 පේළිය: 20 පේළිය:
යන්නේ නෑ කිව්වා ලංකාවට සහයෝගේ නො දී
යන්නේ නෑ කිව්වා ලංකාවට සහයෝගේ නො දී


මෙව්වා අමතක කළොත් හරි වැරදී
මෙව්වා අපේ හිත්වලට හොඳට වදී

අමතක කළොත් හරි වැරදී


අපෙන් පස්සේ උන් අපිට බැණ වදී
අපෙන් පස්සේ උන් අපිට බැණ වදී
24 පේළිය: 30 පේළිය:
මා හද තුල ඔබ සදා වීරයෙකි'''</big>
මා හද තුල ඔබ සදා වීරයෙකි'''</big>


ගඩාෆි ඔබට නිවන් සුව​!
ඔබට නිවන් සුව​!


</table>
</table>

17:34, 2 නොවැම්බර් 2011 තෙක් සංශෝධනය


අධිරාජ්‍යවාදීන් ඉන්නා විටක දී

මානව හිමිකම් ගැන, සුදු කොඩි ගැන අපට වද දිදී

අපේ උනුත් සතුරාට කත් අදී.

එහෙව් විටෙක දී,

ගඩාෆි ලොක්කා හිටියා අප ළඟින් රැඳි රැඳී

ගියත් තම හිස සිඳී

යන්නේ නෑ කිව්වා ලංකාවට සහයෝගේ නො දී

මෙව්වා අපේ හිත්වලට හොඳට වදී

අමතක කළොත් හරි වැරදී

අපෙන් පස්සේ උන් අපිට බැණ වදී

නායකයාණෙනි
මා හද තුල ඔබ සදා වීරයෙකි

ඔබට නිවන් සුව​!

මෙම පරිශීලකයා Twinkle භාවිතයෙන් නව පරිශීලකයන් පිළිගනියි!

This user edits with the gadget wikEd
මෙම පරිශීලකයා සෑම විටකම​ අවම සංස්කරණ සංඛ්‍යාවක් පවත්වා ගැනීමට උත්සහ කරයි.
☺ මෙම පරිශීලකයා පිළිගැනීමේ කමිටුවේ සාමාජිකයෙකි.
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:අනංගයා&oldid=180534" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි