"යාග" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
යාග
පඤ්ච මහා යාග
හින්දු සම්ප‍්‍රදායයෙහි (තෛතී‍්‍රය ආරණ්‍යක 2.10* ස`දහන් පරිදි පඤ්ච මහායාග හෙවත් මහායාග පහ මෙසේය:
x දේව යාගය - දෙවියන් උදෙසා කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය.
x පීතෘ යාගය - මියගිය අය වෙනුවෙන් කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය.
x භූත යාගය - මියගිය සියලූ දෙනා වෙනුවෙන් කෙරෙන බලි හෝ ආහාර
පූජාවන්ගෙන් සමන්විතය.
x මනුෂ්‍ය යාගය - අමුත්තන්ට ආහාර පාන වලින් කෙරෙන සංග‍්‍රහවලින් සමන්විතය.
x බ‍්‍රහ්ම යාගය - චතුර්වේද මන්ත‍්‍ර ගායනා කිරීමෙන් සමන්විතය.


== පඤ්ච මහා යාග ==


හින්දු සම්ප‍්‍රදායයෙහි (තෛතී‍්‍රය ආරණ්‍යක2.10) සඳහන් පරිදි පඤ්ච මහායාග හෙවත් මහායාග පහ මෙසේය
ජ්‍යොතිෂ්තෝම - යාග කර්මය දෙව්ලොව දක්වා ඉහල මට්ටමකින් සිදුකිරීම මෙයින්
අදහස් කෙරේ.


* දේව යාගය - දෙවියන් උදෙසා කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය.
පීතෘලෝක යාගය - මුතුන්මිත්තන්ගේ ලෝකය සහ යම වෙනුවෙන් සිදුකෙරෙන යාගය.


* පීතෘ යාගය - මියගිය අය වෙනුවෙන් කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය.
පඤ්චාග්නි යාගය - මෙය ඡුාන්දොග්‍ය උපනිෂදයෙහි ස`දහන්වන යාගයකි. බ‍්‍රහ්ම
ලෝකයෙහි ඉපදීම පිණිස මෙය හේතු වේ.


* භූත යාගය - මියගිය සියලූ දෙනා වෙනුවෙන් කෙරෙන බලි හෝ ආහාර පූජාවන්ගෙන් සමන්විතය.
ද්‍රව්‍යමය යාගය - ධර්මශාලා, අන්නක්ෂේත‍්‍ර, අතිථිශාලා, අනාථාල්‍ය, විස්ය පිථා යන
ශාලා ඒවා අවශ්‍ය පුද්ගලයින් වෙනුවෙන් විවෘත කිරීේමදී සිදු කෙරේ.


* මනුෂ්‍ය යාගය - අමුත්තන්ට ආහාර පාන වලින් කෙරෙන සංග‍්‍රහවලින් සමන්විතය.
තපෝමය යාගය -
චන්ද්‍රයාන සහ චතුර්මාස්‍ය


* බ‍්‍රහ්ම යාගය - චතුර්වේද මන්ත‍්‍ර ගායනා කිරීමෙන් සමන්විතය.
උග‍්‍ර තපෝවෘත අනුව ජීවත්වීම ස`දහා කැපවීම මෙහිදී සිදුවෙයි. නිදසුන් වශයෙන් මාස සතරක් තිස්සේ කොණ්ඩය සහ රැුවුල බෑමෙන් වැළකී සිටීම, ඇතැම් ආහාරපාන ගැනීමෙන් වැළකීම හෝ දිනකට දෙවරක් ආහාර නොගැනීම මෙන්ම නිවසින් බැහර නොයාම.


ස්වාධ්‍යාය යාගය - වේද අධ්‍යයනයෙහි නියැලීම පිණිස කැපවීම.



ප‍්‍රසස්තකර්මනී යාගය - තමාගේ යුතුකම් ඉටුකිරීම. සිය වර්ණය කුමක්වුව ද එයට නියමිත
යුතුකම් ඉටුකිරීම මෙයින් අදහස් කෙරේ.
'''ජ්‍යොතිෂ්තෝම''' - යාග කර්මය දෙව්ලොව දක්වා ඉහල මට්ටමකින් සිදුකිරීම මෙයින් අදහස් කෙරේ.

'''පීතෘලෝක යාගය''' - මුතුන්මිත්තන්ගේ ලෝකය සහ යම වෙනුවෙන් සිදුකෙරෙන යාගය.

'''පඤ්චාග්නි යාගය''' - මෙය ඡාන්දොග්‍ය උපනිෂදයෙහි සඳහන්වන යාගයකි. බ‍්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස මෙය හේතු වේ.

'''ද්‍රව්‍යමය යාගය''' - ධර්මශාලා, අන්නක්ෂේත‍්‍ර, අතිථිශාලා, අනාථාල්‍ය, විස්ය පිථා යන ශාලා ඒවා අවශ්‍ය පුද්ගලයින් වෙනුවෙන් විවෘත කිරීමදී සිදු කෙරේ.



== '''තපෝමය යාගය - චන්ද්‍රයාන සහ චතුර්මාස්‍ය''' ==


උග‍්‍ර තපෝවෘත අනුව ජීවත්වීම සදහා කැපවීම මෙහිදී සිදුවෙයි. නිදසුන් වශයෙන් මාස සතරක් තිස්සේ කොණ්ඩය සහ රැවුල බෑමෙන් වැළකී සිටීම, ඇතැම් ආහාරපාන ගැනීමෙන් වැළකීම හෝ දිනකට දෙවරක් ආහාර නොගැනීම මෙන්ම නිවසින් බැහර නොයාම.


'''ස්වාධ්‍යාය යාගය''' - වේද අධ්‍යයනයෙහි නියැලීම පිණිස කැපවීම.

'''ප‍්‍රසස්තකර්මනී යාගය''' - තමාගේ යුතුකම් ඉටුකිරීම. සිය වර්ණය කුමක්වුව ද එයට නියමිත යුතුකම් ඉටුකිරීම මෙයින් අදහස් කෙරේ.

'''හරේර් නාමානුකිර්තානාන් යාගය''' - හරි දෙවිඳුන්ගේ බලමහිමය ඇසීම සහ ගායනා කිරීම

'''විවාහ යාගය''' - හින්දු විවාහ උත්සව අවස්ථාවන්හිදී මෙය සිදුකරනු ලැබේ.




== සටහන් ==


{|



|
[http://en.wikipedia.org/wiki/Yajna#Other_Yajnas Yajnas - Other Yajnas]
|-


හරේර් නාමානුකිර්තානාන් යාගය - හරි දෙවි`දුන්ගේ බලමහිමය ඇසීම සහ ගායනා කිරීම
හරේර් නාමානුකිර්තානාන් යාගය - හරි දෙවි`දුන්ගේ බලමහිමය ඇසීම සහ ගායනා කිරීම

16:46, 1 නොවැම්බර් 2011 තෙක් සංශෝධනය

පඤ්ච මහා යාග

හින්දු සම්ප‍්‍රදායයෙහි (තෛතී‍්‍රය ආරණ්‍යක2.10) සඳහන් පරිදි පඤ්ච මහායාග හෙවත් මහායාග පහ මෙසේය

  • දේව යාගය - දෙවියන් උදෙසා කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය.
  • පීතෘ යාගය - මියගිය අය වෙනුවෙන් කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය.
  • භූත යාගය - මියගිය සියලූ දෙනා වෙනුවෙන් කෙරෙන බලි හෝ ආහාර පූජාවන්ගෙන් සමන්විතය.
  • මනුෂ්‍ය යාගය - අමුත්තන්ට ආහාර පාන වලින් කෙරෙන සංග‍්‍රහවලින් සමන්විතය.
  • බ‍්‍රහ්ම යාගය - චතුර්වේද මන්ත‍්‍ර ගායනා කිරීමෙන් සමන්විතය.


ජ්‍යොතිෂ්තෝම - යාග කර්මය දෙව්ලොව දක්වා ඉහල මට්ටමකින් සිදුකිරීම මෙයින් අදහස් කෙරේ.

පීතෘලෝක යාගය - මුතුන්මිත්තන්ගේ ලෝකය සහ යම වෙනුවෙන් සිදුකෙරෙන යාගය.

පඤ්චාග්නි යාගය - මෙය ඡාන්දොග්‍ය උපනිෂදයෙහි සඳහන්වන යාගයකි. බ‍්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස මෙය හේතු වේ.

ද්‍රව්‍යමය යාගය - ධර්මශාලා, අන්නක්ෂේත‍්‍ර, අතිථිශාලා, අනාථාල්‍ය, විස්ය පිථා යන ශාලා ඒවා අවශ්‍ය පුද්ගලයින් වෙනුවෙන් විවෘත කිරීමදී සිදු කෙරේ.


තපෝමය යාගය - චන්ද්‍රයාන සහ චතුර්මාස්‍ය

උග‍්‍ර තපෝවෘත අනුව ජීවත්වීම සදහා කැපවීම මෙහිදී සිදුවෙයි. නිදසුන් වශයෙන් මාස සතරක් තිස්සේ කොණ්ඩය සහ රැවුල බෑමෙන් වැළකී සිටීම, ඇතැම් ආහාරපාන ගැනීමෙන් වැළකීම හෝ දිනකට දෙවරක් ආහාර නොගැනීම මෙන්ම නිවසින් බැහර නොයාම.


ස්වාධ්‍යාය යාගය - වේද අධ්‍යයනයෙහි නියැලීම පිණිස කැපවීම.

ප‍්‍රසස්තකර්මනී යාගය - තමාගේ යුතුකම් ඉටුකිරීම. සිය වර්ණය කුමක්වුව ද එයට නියමිත යුතුකම් ඉටුකිරීම මෙයින් අදහස් කෙරේ.

හරේර් නාමානුකිර්තානාන් යාගය - හරි දෙවිඳුන්ගේ බලමහිමය ඇසීම සහ ගායනා කිරීම

විවාහ යාගය - හින්දු විවාහ උත්සව අවස්ථාවන්හිදී මෙය සිදුකරනු ලැබේ.



සටහන්

හරේර් නාමානුකිර්තානාන් යාගය - හරි දෙවි`දුන්ගේ බලමහිමය ඇසීම සහ ගායනා කිරීම විවාහ යාගය - හින්දු විවාහ උත්සව අවස්ථාවන්හිදී මෙය සිදුකරනු ලැබේ.

Yajnas - Other Yajnas

"https://si.wikipedia.org/w/index.php?title=යාග&oldid=180340" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි