"හොන්දුරාස්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය: 3 පේළිය:

'''ජාතික ගීය'''

ජාතික ගීය

හොන්දුරාස් ජාතික ගීය

හොන්දුරාස් ජාතික ගීය

'''ආදර්ශ පාඨය '''

ආදර්ශ පාඨය

"Libre, Soberana e Independiente" (ස්පාඤ්ඤ) "ස්වාධීන, පරම බලධාරියා සහ නිවහල්"

"Libre, Soberana e Independiente" (ස්පාඤ්ඤ) "ස්වාධීන, පරම බලධාරියා සහ නිවහල්"

14 පේළිය: 14 පේළිය:

'''අගනුවර සහ විශාලම නගරය'''

අගනුවර සහ විශාලම නගරය

ටෙගුසිගැල්පා

ටෙගුසිගැල්පා

රාජ්‍ය භාෂාව

රාජ්‍ය භාෂාව

ස්පාඤ්ඤ

ස්පාඤ්ඤ

අනෙකුත් භාෂා

අනෙකුත් භාෂා

ගරිෆුනා, ඉංග්‍රීසි, මිස්කිටො සහ වෙනත්

ගරිෆුනා, ඉංග්‍රීසි, මිස්කිටො සහ වෙනත්

ජන වර්ග

ජන වර්ග

90% යුරෝපියන් මෙස්ටිසො සහ ඇමෙරිකන් ඉන්දියන්, 7% ඇමෙරින්ඩියන්, 2% කළු, 1% සුදු

90% යුරෝපියන් මෙස්ටිසො සහ ඇමෙරිකන් ඉන්දියන්, 7% ඇමෙරින්ඩියන්, 2% කළු, 1% සුදු

රාජ්‍යය

රාජ්‍යය

ගරිෆුනා, ඉංග්‍රීසි, මිස්කිටො සහ වෙනත්

ගරිෆුනා, ඉංග්‍රීසි, මිස්කිටො සහ වෙනත්

'''ජනාධිපති'''

ජනාධිපති

පොර්ෆිරීයො ලොබො සොසා

පොර්ෆිරීයො ලොබො සොසා

උප ජනාධිපති

උප ජනාධිපති

මාරියා ඇන්ටොනීටා ද බොග් රන්

මාරියා ඇන්ටොනීටා ද බොග් රන්

නිදහස ස්පාඤ්ඤ, මෙක්සිකෝ,මධ්‍යම ඇමෙරිකා සිට

නිදහස ස්පාඤ්ඤ, මෙක්සිකෝ,මධ්‍යම ඇමෙරිකා සිට

15 සැප්තැම්බර් 1821

15 සැප්තැම්බර් 1821

මුළු වර්ග ප්‍රමාණය

මුළු වර්ග ප්‍රමාණය

වර්ග කි.මී. 112,492, වර්ග හැතැප්ම 43,278

වර්ග කි.මී. 112,492, වර්ග හැතැප්ම 43,278

2010 ජනගහන ඇස්තමේන්තුව

2010 ජනගහන ඇස්තමේන්තුව

8,249,574

8,249,574

2007 ජනගහන ඇස්තමේන්තුව

2007 ජනගහන ඇස්තමේන්තුව

7,529,403

7,529,403

ජන ඝනත්වය

ජන ඝනත්වය

වර්ග කිලෝමීටරයට 126.6
වර්ග සැතපුමට 166

වර්ග කිලෝමීටරයට 126.6
වර්ග සැතපුමට 166

දළ ජාතික නිෂ්පාදිතය

දළ ජාතික නිෂ්පාදිතය

2010 තක්සේරුව
33.371 ඩොලර් බිලියන

2010 තක්සේරුව
33.371 ඩොලර් බිලියන

සාමාන්‍ය

සාමාන්‍ය

ඩොලර් 4,175

ඩොලර් 4,175

දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)

දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)

2010 තක්සේරුව
15.288 ඩොලර් බිලියන

2010 තක්සේරුව
15.288 ඩොලර් බිලියන

සාමාන්‍ය

සාමාන්‍ය

ඩොලර් 1,912

ඩොලර් 1,912

ගිනි (1992-2007)

ගිනි (1992-2007)

55.3 (වැඩි)

55.3 (වැඩි)

මානව සංවර්ධන දර්ශකය (2010)

මානව සංවර්ධන දර්ශකය (2010)

0.604(මධ්‍යම)

0.604(මධ්‍යම)

මුදල්

මුදල්

ලෙම්පිරා (HNL)

ලෙම්පිරා (HNL)

මං තීරුව

මං තීරුව

දකුණ

දකුණ

අන්තර්ජාල TLD

අන්තර්ජාල TLD

.hn

.hn

දුරකථන සංකේත

දුරකථන සංකේත

504

504

08:16, 20 ඔක්තෝබර් 2011 තෙක් සංශෝධනය

ජාතික කොඩිය
ජාතික ගීය හොන්දුරාස් ජාතික ගීය
ආදර්ශ පාඨය "Libre, Soberana e Independiente" (ස්පාඤ්ඤ) "ස්වාධීන, පරම බලධාරියා සහ නිවහල්"
අගනුවර සහ විශාලම නගරය ටෙගුසිගැල්පා
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
අනෙකුත් භාෂා ගරිෆුනා, ඉංග්‍රීසි, මිස්කිටො සහ වෙනත්
ජන වර්ග 90% යුරෝපියන් මෙස්ටිසො සහ ඇමෙරිකන් ඉන්දියන්, 7% ඇමෙරින්ඩියන්, 2% කළු, 1% සුදු
රාජ්‍යය ගරිෆුනා, ඉංග්‍රීසි, මිස්කිටො සහ වෙනත්
ජනාධිපති පොර්ෆිරීයො ලොබො සොසා
උප ජනාධිපති මාරියා ඇන්ටොනීටා ද බොග් රන්
නිදහස ස්පාඤ්ඤ, මෙක්සිකෝ,මධ්‍යම ඇමෙරිකා සිට 15 සැප්තැම්බර් 1821
මුළු වර්ග ප්‍රමාණය වර්ග කි.මී. 112,492, වර්ග හැතැප්ම 43,278
2010 ජනගහන ඇස්තමේන්තුව 8,249,574
2007 ජනගහන ඇස්තමේන්තුව 7,529,403
ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට 126.6
වර්ග සැතපුමට 166
දළ ජාතික නිෂ්පාදිතය 2010 තක්සේරුව
33.371 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 4,175
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2010 තක්සේරුව
15.288 ඩොලර් බිලියන
සාමාන්‍ය ඩොලර් 1,912
ගිනි (1992-2007) 55.3 (වැඩි)
මානව සංවර්ධන දර්ශකය (2010) 0.604(මධ්‍යම)
මුදල් ලෙම්පිරා (HNL)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .hn
දුරකථන සංකේත 504

හොන්දුරාස් යනු මධ්‍යම ඇමරිකාවේ පිහිටි ජනරජයක් වේ. (වර්තමානයෙහි බෙස්ලි නමින් හඳුන්වනු ලබන) බ්‍රිතාන්‍ය රාජ්‍යය, හොන්දුරාස් රාජ්‍යයෙන් වෙන්ව හඳුනාගැනීමට හැකි වනු පිණිස අතීතයෙහි එරට නම් කරන ලද්දේ 'ස්පාඤ්ඤය හොන්දුරාස්" යනුවෙනි. මෙරටෙහි දේශසීමාවන් වනුයේ බටහිරින් ගෝතමාලාව, නිරිත දිගින් එල් සැල්වදෝරය, ගිණිකොණට නිකරගුවාව, දකුණින් පැසිපික් සාගරය, ෆොන්සේකා බොක්ක, (Gulf of fonseka) සහ උතුරින් කැරිබියන් මුහුදෙහි විශාල මුහුදු තුඩුව වන හොන්දුරාස් බොක්ක යනාදි වශයෙනි.

මෙරටෙහි භූමි ප්‍රමාණය වර්ග කි‍.මි. 1 12,000 ට මදක් වැඩි වේ. ඇස්තමේන්තු ගත ජනගහනය මිලියන 8 කට ආසන්න වේ. මෙහි අගනුවර ‍'ටෙගුසිගල්පා' (Tegusigalpa) නම් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=හොන්දුරාස්&oldid=178998" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි