"මානව භ්‍රෑණය" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
 
==වර්ධනය==
{{ප්‍රධානමූලික|ප්‍රාග්-ප්‍රසව වර්ධනය}}
[[ගොනුව:Views of a Foetus in the Womb detail.jpg|thumb|left|[[ලෙනාඩෝ ඩා වින්සි]]ගේ "ගර්භයක පිහිටි භ්‍රෑණයක් දිස්වන අයුරු" නමැති, එකතුවෙන් චිත්‍රයක්.]]භ්‍රෑණ අවස්ථාව ඇරඹෙනුයේ සංසේචනයෙන් සති අටකට පමණ පසුවය. පාරිසරික නිරාවරණයන් නිසා හානියට පත් වන තරම් වූ [[කළලය]] තරමට භ්‍රෑණය සංවේදී නොවූවද, විෂ නිරාවරණයන් නිසාවෙන් බොහෝවිට භෞතවේදීය අසාමාන්‍යතා හෝ සුළු සහජ විරූපතාවයන් හේතූභූත විය හැක. <ref>Drews, Ulrich. [http://books.google.com/books?id=FqaVniKBs2wC&pg=PA360&dq=embryo+fetus+morphogenesis+teratogens+malformation&as_brr=3&ei=M5aISarNBoquywTvnv2oDQ Color Atlas of Embryology], page 360 (Thieme 1995).</ref> [[ගර්භපාතය]], තෙවන පාර්ශවයක් විසින් සිදුකෙරුණු [[ගැබ් නැසීම]] , හෝ ප්‍රේරිත [[ගබ්සාව]] ඇතුළු විවිධ සාධක හේතුවෙන් භ්‍රෑණයක වැඩීම අවසන් විය හැක. භ්‍රෑණ අවස්ථාව පුරාවටම, භ්‍රෑණය [[වැදෑමහ]]ට සම්බන්ධව පවතින්නේ [[පෙකණි වැල]] මගින් වන අතර, [[ඔක්සිජනිකෘත]], [[පෝෂක]]-සරු රුධිරය වැදෑමහ වෙතින් භ්‍රෑණය වෙත සැපයුම හා, අනෙක් අතට ඔක්සිජනීහෘත, පෝෂක-හායිත රුධිරය වැදෑමහ වෙතට රැගෙන යෑමද එය මගින් සිදු වේ. භ්‍රෑණය වටවී ඇත්තේ [[උල්ඛ තරලය]] මගින් වන අතර, එය (අනෙකුත් කර්තව්‍යයන්ට අමතරව) විසින් මවගේ උදරය වෙතට එල්ල වන පහරවල් ලුහු කිරීම, භ්‍රෑණය නිදහස් ලෙස චලනය වීමට ඉඩ හැරීම, මාංශපේෂීමය/ඇටසැකිලිමය වර්ධනයට අනුබල දීම, සහ භ්‍රෑණය තාප හානි‍ය සිදුවීමෙන් වැලැක්වීම සිදුකරයි.
 

සංස්කරණ

2,515

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/178190" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව