"අන්තඃප්ලාස්මීය ජාලිකා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
[[Image:Clara cell lung - TEM.jpg|thumb|315px|[[න්‍යෂ්ටිය (සෛලීය)|න්‍යෂ්ටිය]] වටා ඇති අන්ත:ප්ලාස්මීය ජාලිකාවක ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂිය ව්‍යුහයක්. <br />රූපයේ දකුණු පස යටින් ම කුඩා කළු තිත් ලෙස ජාලිකාවේ [[මයිටොකොන්ඩ්‍රියා]] ඇත.)]]
[[Image:Clara cell lung - TEM.jpg|thumb|315px|[[න්‍යෂ්ටිය (සෛලීය)|න්‍යෂ්ටිය]] වටා ඇති අන්ත:ප්ලාස්මීය ජාලිකාවක ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂිය ව්‍යුහයක්. <br />රූපයේ දකුණු පස යටින් ම කුඩා කළු තිත් ලෙස ජාලිකාවේ [[මයිටොකොන්ඩ්‍රියා]] ඇත.)]]
'''අන්තඃප්ලාස්මීය ජාලීකා''' සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පඬතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්‍ධව පවතී. [[රයිබොසෝම]] මගින් ආස්තරිත ජාලිකා “රළු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද අනෙක්වා “සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ.
'''අන්තඃප්ලාස්මීය ජාලිකා''' සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පඬතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්‍ධව පවතී. [[රයිබොසෝම]] මගින් ආස්තරිත ජාලිකා “රළු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද අනෙක්වා “සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ.


==කෘත්‍ය==
==කෘත්‍ය==

12:53, 7 ඔක්තෝබර් 2011 තෙක් සංශෝධනය

න්‍යෂ්ටිය වටා ඇති අන්ත:ප්ලාස්මීය ජාලිකාවක ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂිය ව්‍යුහයක්.
රූපයේ දකුණු පස යටින් ම කුඩා කළු තිත් ලෙස ජාලිකාවේ මයිටොකොන්ඩ්‍රියා ඇත.)

අන්තඃප්ලාස්මීය ජාලිකා සෛල ප්ලාස්මීය පූරකය තුළ ජාලයක් මෙන් විසිරී පවතින පටලමය නාලිකා පඬතියකි. ඒ වටා ඇති පටලය න්‍යෂ්ටි පටලය හා ප්ලාස්ම පටලය සමග ඇතැම් ස්ථානවලදී සම්බන්‍ධව පවතී. රයිබොසෝම මගින් ආස්තරිත ජාලිකා “රළු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද අනෙක්වා “සිනිඳු අන්තඃප්ලාස්මීය ජාලිකා“ ලෙස ද හැඳින්වේ.

කෘත්‍ය

  1. ප්‍රෝටීන සංස්ලේෂණය සඳහා විශාල පෘෂ්ඨීය ක්‍ෂේත්‍රඵලයක් ලබාදීම.
  2. ලිපිඩ සංස්ලේෂණය
  3. සංස්ලේෂිත ද්‍රව්‍ය පරිවහනය
  4. ගොල්ගි දේහ හටගැනීම
  5. විෂ ද්‍රව්‍ය විෂහරණය කිරීම
  6. සෛල සන්ධාරණය