"පසල් සංගීතය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු r2.5.4) (රොබෝ එකතු කරමින්: ar, bg, bs, ca, cs, cy, da, de, eo, es, et, eu, fa, fi, fo, fr, fy, gd, gl, he, hi, hr, hu, id, is, it, ja, ka, kn, ko, lt, lv, nl, nn, no, pl, pt, ro, ru, scn, sh, simple, sk, sl, sr, sv, sw, ta
8 පේළිය: 8 පේළිය:





[[en:Country music]]


[[Category:සංගීතය]]
[[Category:සංගීතය]]

[[ar:موسيقى الريف]]
[[bg:Кънтри]]
[[bs:Country]]
[[ca:Country]]
[[cs:Country]]
[[cy:Canu gwlad]]
[[da:Country]]
[[de:Country-Musik]]
[[en:Country music]]
[[eo:Kontreo]]
[[es:Country]]
[[et:Kantrimuusika]]
[[eu:Country]]
[[fa:موسیقی کانتری]]
[[fi:Country]]
[[fo:Countrytónleikur]]
[[fr:Musique country]]
[[fy:Country]]
[[gd:Tuath-Cheòl]]
[[gl:Música country]]
[[he:קאנטרי]]
[[hi:देशी संगीत (कंट्री म्यूजिक)]]
[[hr:Country]]
[[hu:Country]]
[[id:Musik country]]
[[is:Kántrítónlist]]
[[it:Country]]
[[ja:カントリー・ミュージック]]
[[ka:ქანთრი]]
[[kn:ಹಳ್ಳಿಗಾಡಿನ ಸಂಗೀತ]]
[[ko:컨트리 음악]]
[[lt:Kantri muzika]]
[[lv:Kantrī mūzika]]
[[nl:Countrymuziek]]
[[nn:Country]]
[[no:Country]]
[[pl:Muzyka country]]
[[pt:Música country]]
[[ro:Muzică country]]
[[ru:Кантри]]
[[scn:Country (mùsica)]]
[[sh:Country]]
[[simple:Country music]]
[[sk:Country]]
[[sl:Country]]
[[sr:Кантри музика]]
[[sv:Countrymusik]]
[[sw:Muziki wa country]]
[[ta:நாட்டிசை]]
[[th:คันทรี (แนวดนตรี)]]
[[tl:Tugtuging-nayon]]
[[tr:Country]]
[[udm:Кантри]]
[[uk:Кантрі]]
[[vi:Nhạc đồng quê]]
[[yi:קאנטערי]]
[[zh:乡村音乐]]

09:04, 22 සැප්තැම්බර් 2011 තෙක් සංශෝධනය

කන්ට්‍රි මියුසික් යනු මූලිකව ම දකුණු දිග එක්සත් ජනපදවල සහ ඇපාචියන් කඳුකරයේ බිහිවූ ජනල්‍රිය සංගීත මිශ්‍රණයකි. එහි මුල් සාම්පරයු දායික ජන සංගීතය කෙල්ටික් සංගීතය බ්ලූස් ගොස්පල් සංගීතය හෝකුම් සහ පැරණි යුගයේ සංගීතය දක්වා දිවෙන අතර 1920 දශකයේ දී මෙය සීඝරතයකයෙන් ව්යාපප්ත විය. මේ සඳහා මුලින් භාවිත වූ හිල්බිලි මියුසික් යන්න බැහැර වන විට 1940 දශකයේ දී කන්ටිරවූ මියුසික් යන්න ආදේශ විය. මෙම වදන 1970 දශකයේ දී වඩාත් ව්යාබප්ත වූ අතර ඉන් පසුව කන්ටිර්ට සහ වෙස්ටර්න් සංගීතය කර්ස මයෙන් පහව යන්නට විය. කෙසේ වුවද එක්සත් රාජධානියේ තවමත් මෙම සංගීත රටාව බහුලව භාවිතා වේ. වයඹදිග එක්සත් ජනපදවල විවිධ ජාතීන් ට අයත් කණ්ඩායම් විසින් නිමැවූ වෙස්ටර්න් මියුසික් යන්න ත් සමග කන්ටිරරණ සහ වෙස්ටර්න් මියුසික් යන්න පොදු වදනක් සේ භාවිතා විය. කන්ටිර/e සංගීතය එදා මෙදා තුල වැඩිම අලෙවියක් වාර්තා කළ ගායකයෝ දෙදෙනෙක් බිහිකිරීමට සමත් විය. ඉන් එක් අයෙකු වූ එල්විස් ප්රෙමස්ලි මුල් කාලයේ හිල්බිලි කැට් යන නාමයෙන් හැඳින්වූ අතර ලූසියානා හේරයිඞ් නම් රූපවාහිනී වැඩසටහනේ නිරන්තර පෙනී සිටින්නෙක් විය. ඔහු පසුව එකල නැගී එන සංගීතයක් වූ රොක් ඇන්ඞ් රෝල් අර්ථ නිරූපණය කළ ශිල්පියා බවට පත් විය. අනෙක් අලෙවි වාර්තා තැබූ ගායකයා වූයේ ගාර්ත් බෲක්ස් ය. වැඩිම ආදායමක් ලැබූ කන්ටිරයි ගායකයෙකු වූ ඔහු 1990 දශකයේ අග භාගයේ කුඩා කාලයකට හැරුණු කොට සම්පූර්ණයෙන් ම කන්ටිරයු ගායකයෙකු ලෙස කටයුතු කළේ ය. බොහෝ සංගීත කර90 ම වල අලෙවිය අඩු වූවද 2006 වසරේදී කන්ටිරන් සංගීතය එහි හොඳම වසරක් වාර්තා කළේ ය. අමෙරිකාවේ කන්ටිරපව ඇල්බම අලෙවිය සියයට 17.7 කින් වැඩිවූ අතර එය පරරණ මාණාත්මකව මිලියන 36 ක් විය. මීට අමතරව ගුවන් විදුලි වර්ගීකරණ සමාගම් දත්ත අනුව එක්සත් ජනපදය පුරා කන්ටිරනා සංගීතයට සවන් දෙන්නෝ පරඩා මාණය පසුගිය දශකය පුරාම සතියකට වැඩිහිටියන් මිලියන 77.3 ක ඒකාකාරී තත්වයකින් පැවතිණ. කන්ටිරීා මියුසික් යන පදය බොහෝ ශෛලීන් පරයය භේදයන් සහ අනු පරුව භේදයන් වෙනුවෙන් භාවිත කරනු ලබයි.

"https://si.wikipedia.org/w/index.php?title=පසල්_සංගීතය&oldid=174236" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි