"ඊජිප්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු ප්‍රවර්ගය:ඊජිප්තුව එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
79 පේළිය: 79 පේළිය:
==මූලාශ්‍ර==
==මූලාශ්‍ර==
<references/>
<references/>

[[Category:ඊජිප්තුව]]

18:31, 15 සැප්තැම්බර් 2011 තෙක් සංශෝධනය

Arab Republic of Egypt
جمهورية مصر العربية (අරාබි)
Ǧumhūriyyat Miṣr al-ʿArabiyyah
ජාතික ගීය
ගොනුව:EGYPT 5.ogg
"Bilady, Bilady, Bilady"
My country, my country, my country
Location of Egypt
Location of  ඊජිප්තුව  (dark green)

in the Arab League  (green)  –  [Legend]

අගනුවර
(and largest city)
Cairo
30°2′N 31°13′E / 30.033°N 31.217°E / 30.033; 31.217
නිල භාෂාව(න්) Arabic[1] [a]
ජන වර්ගs  99% Egyptians
0.9% Nubians
0.1% Greeks
Demonym Egyptian
රජය Semi-presidential republic
 -  President Hosni Mubarak
 -  Prime Minister Ahmed Nazif
 -  Speaker of the People's Assembly Ahmad Fathi Sorour
 -  Supreme Constitutional Court Chairman Farouk Sultan
Establishment
 -  Unification of Upper and Lower Egypt c. 3100 BC 
 -  End of protectorate with the United Kingdom 28 February 1922 
 -  Republic declared 18 June 1953 
 -  Current constitution 11 September 1971 
වර්ග ප්‍රමාණය
 -  සම්පූර්ණ 1,002,450 km2 (30th)
387,048 වර්ග සැතපුම් 
 -  ජලය (%) 0.632
ජනගහන‍ය
 -  Sept, 2010 ඇස්තමේන්තුව 79,089,650 [2] 
 -  2006 සංගණනය 76,699,427 [2] 
 -  ජන ඝනත්වය 82.3/km2 (120th)
214.4/sq mi
GDP (PPP) 2010 estimate
 -  Total $496.604 billion[3] 
 -  Per capita $6,347[3] 
GDP (nominal) 2010 estimate
 -  Total $215.845 billion[3] 
 -  Per capita $2,758[3] 
Gini (1999–00) 34.5 (medium
HDI (2010) Increase 0.620[4] (medium) (101st)
ව්‍යවහාර මුදල් ‍ඒකකය Egyptian pound (EGP)
වේලා කලාපය EET (UTC+2)
 -  Summer (DST) EEST (UTC+3)
Drives on the right
Internet TLD .eg, مصر.
දුරකථන සංකේතය +20
^ a. Arabic is the official language;[1] spoken languages & varieties are: Egyptian Arabic, Sa'idi Arabic, Eastern Egyptian Bedawi Arabic, Sudanese Arabic, Domari, Nobiin, Beja & Siwi. Main taught foreign languages are English, French, German & Italian.

ඊජීප්තුව නිල වශයෙන් ඊජීප්තු අරාබි සමූහාණ්ඩුව උතුරු අප්‍රිකානු රටකි. එය ගිනිකොණ ආසියාවේ භූමියෙහි සිනායි අර්ධද්වීපය නිර්මාණය කරයි. ඊජීප්තුව අන්තර් මහාද්වීපික රටකි. එය ප්‍රධාන වශයෙන් උතුරු අප්‍රිකාව, මෙඩිටරේනියන් ප්‍රදේශ‍ය, අප්‍රිකානු මහාද්වීපය, නයිල් ගඟ, ඉස්ලාමීය ලෝකය සහ රතු මුහුද මූලික කොට ගත්තකි. වර්ග ප්‍රමාණ වර්ග කිලෝමීටර් 1,010,000 (390,000 වර්ග මීටර) කි. ඊජීප්තුව උතුරින් මධ්‍යධරණී මුහුද, ගිණිකොණින් ගාසා තීරය සහ ඊශ්‍රායලයටත්, නැගෙනහිරින් රතු මුහුදටත්, දකුණු සුඩාන් සහ බටහිර ලිබියාවට බටහිර දෙසිනුත් සීමා වේ. ඊජීප්තුව මධ්‍යම නැගෙනහිර හා අප්‍රිකාව අතර ප්‍රසිද්ධ රටකි. ජනගහනය වන මිලියන 77.4 නයිල් ගඟ අසබඩ භූමි ප්‍රමාණ වර්ග කි.මී 40,000 (15,000 වර්ග සැතැප්ම) වන එකම ආරුබල් කෘෂිකාර්මික බිමෙහි ජීවත් වෙයි. සහරා කාන්තාරයේ වැඩි ප්‍රමාණයක් ජනාවාස නොමැති තරම්ය. එහි ඉතා සුළු ප්‍රදේශයක පමණක් ජනාවාස පිහිටා තිබේ. ඊජීප්තු ජාතිකයින් වැඩි කොටසක් නාගරික ප්‍රදේශවල සිටින අතර, අනෙකුත් පිරිස් ජනගහනයෙන් අධික වූ කයිරෝ, අලෙක්සැන්ඩ්‍රියා සහ අනෙකුත් මූලික නගරවල හා නයිල්, ඩෙල්ටාව තුළ ජීවත් වෙයි.


මූලාශ්‍ර

  1. 1.0 1.1 Constitution of Egypt, Article.2: “Islam is the Religion of the State. Arabic is its official language, and the Islamic Jurisprudence (Sharia) ia a principal source of legislation.”
  2. 2.0 2.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; popclock නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. 3.0 3.1 3.2 3.3 "Egypt". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
  4. "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ඊජිප්තුව&oldid=173172" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි