"වේද" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය: 8 පේළිය:

ඉන්දියාව තුළ බිහිවු විවිධ දර්ශක කණ්ඩායම් සහ නිකා‍යන් 'වේදය' පිළිබද විවිධ අදහස් දරයි. තමනගේ දූර/ණික මතවාද වල පාදනම නැතිනම් බලය වේදය ලෙස පිළිගැන්නා දුර්ගලරයන් සම්මුති දාර්ශනික නිකායන් ලෙස සැළකේ. වේදාන්තය මෙන්ම විමුක්තිය පිළිබද ඉගැන්වීම් ඇතුලත් බුද්ධාගම හෝ ජෛනාගම දේව ප්‍රකාශිතයින් ලෙස නොසැලකේ. උසස් තලයේ මනුෂ්‍ය ප්‍රඥයින් ලෙස සැලකෙන මනුෂ්‍යයන් විසින් ඉදිරිපත් කර ඇති නිසා මෙම දාගැබ් දෙක ඉගැන්වීම් සම්මුතියක් ලෙස නොසැළකේ. මෙම ආගමික ඉගැන්වීම් පිළිගත් සම්මුතියෙන් බාහිර ආගමික විශ්වාසයක් ලෙස සැලකේ. බෞද්ධාගම ජෛනාගම මෙන්ම ශිව ආගමද වේද ග්‍රාන්ථවලින් ඉදිරිපත් කෙරෙන දරන සම්මුතියක් බලයක් ලෙස පිළිනොගනී.

== වේද ග‍්‍රන්ථ ==
‘වේද ග‍්‍රන්ථ’ යන්න අර්ථ දෙකකින් භාවිත කෙරේ. ඒ

1. වෛදික යුගයේදී වෛදික සංස්කෘත භාෂාවෙන් සම්පාදිත කෘති.
2. වේදය හා සම්බන්ධ යැයි සළකනු ලබන කවර හෝ කෘති යනුවෙනි.

'''වෛදික සංස්කෘත සාහිත්‍යය'''

වෛදික සංස්කෘත සාහිත්‍යය පහත දැක්වෙන කාතිවලින් සමන්විත වෙයි.

* සංහිතා : ඍග්වේද, සාමවේද, යජූර්වේද සහ අථර්වන්වේද යනුවෙන් වෛදික සංහිතා සතරකි. වේද යන වදන භාවිතවනුයේ මෙම සංහිතා හැඳින්වීම පිණිස ය. මෙම ග‍්‍රන්ථ වෛදික සාහිත්‍යයේ පැරණිතම ස්ථරය වන අතර ඍග්වේදය කි‍්‍රස්තු පූර්ව 1200 දී පමණ සම්පාදනය වූයේයැයි සැළකේ.

* බ‍්‍රාහ්මණ යනුවෙන් හැඳින්වෙන ග‍්‍රන්ථ ගද්‍යමය ඒවා වේ. විවිධ යාතුකර්ම සහ ඒ හා සම්බන්ධ තේමා පිළිබඳව කෙරෙන දීර්ඝ විස්තර ඒවායෙහි අන්තර්ගත වෙයි.

* ආරණ්‍යක යනුවෙන් හැඳින්වෙන ග‍්‍රන්ථ සමූහය බ‍්‍රාහ්මණ ග‍්‍රන්ථවල අන්තර්ගත චින්තනය ඉදිරියට ගෙනයාමක් සේ සැළකිය හැකිය. ඒවා තුළ ඇතැම් දාර්ශනික සංකල්පයන්ගේ මූල අවස්ථාව අපට දැකගත හැකිය.

* උපනිෂද් ග‍්‍රන්ථවල දාර්ශනික වශයෙන් ඉතා උසස් මට්ටමේ අදහස් අන්තර්ගත වෙයි. බ‍්‍රාහ්මණ ග‍්‍රන්ථවලට වඩා උපනිෂද් ග‍්‍රන්ථවල ඇති සුවිශේෂත්වය වනුයේ බාහිර නිර්මාණකරුවෙකු පිළිබඳ සංකල්පය කෙමෙන් වෙනස් වී "ආත්මය නමැති පදාර්ථය ලෝකයේ ප‍්‍රතිෂ්ඨාව සහ පරම යථාර්ථය වන්නේය" යන අදහස ඉදිරිපත්කිරීම පිණිස ඒවා සම්පාදනය කළ මුනිවරු යොමු වීමය. උපනිෂද් ග‍්‍රන්ථ වේදයේ අන්තය හෙවත් වේදාන්ත ලෙස සැළකේ. සමස්තයක් වශයෙන් ගත්කල්හි උපනිෂද් ග‍්‍රන්ථ 108 ක් පමණ වෙතැයි සැළකේ.

10:52, 28 අගෝස්තු 2011 තෙක් සංශෝධනය

වේදය දැනුම යන තේරැම සදහා සංස්කෘති භාෂාවේ භාවිතා වන්නේ 'වේද" යන වචනයයි. එනේම මෙම වේදය පුරාණයේ ඉන්දියාවේ බිහි වූ මහා ග්‍රන්ථ කාණ්ඩයක් වේ. පැරණිම සංස්කෘත සාහිත්‍යයද වේද ග්‍රන්ථ වේ. එසේම ‍මේවා හින්දු ධර්මයේ පූජනීය ග්‍රන්ථ වේ.

සම්ප්‍රධායික හින්දු විශ්වාසය අනුව වේදය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. මේවා සෘජුව ම ලැබී ඇති දේව වාක්‍යයක් වේ. එම නිසා ඒවා ' අසන ලද පරිදි ' යන තේරැම ඇති ස්‍රෘති (sruthi) යනුවෙන් හදුන්වනු ලබයි. මව්ද මන්ත්‍ර නැතිනම් සූත්‍ර හිනු යග, ආගමික කටයුතු සහ අනෙකුත් සුභ අවස්තාවන් හිදි ගායනා කරනු ලැබේ. විවිධ වරග්යේ වේද ග්‍රන්ථ ඒකාබද්ධ කොට චතුර් මන සාහිත්‍ය නැතිනම් මහා වේදය වශයෙන් කාණ්ඩ 4 කින් සකසා ඇත. මේවායින් තුනක් ඇති පුරාණ පුද පුජා නැතහොත් යාඥාවන්ට සම්බන්ධ වූ ඒවා වේ. 1. සෘග් වේදය - ප්‍රධාන ජුජන ගායනා කරනලද භක්ති ගීත 2. සෘජු වේදය - පාලක පුජ්‍ය විසින් ගායනා කළ සුත්‍ර 3. සාම වෙද් - සංස්ගායන කරන පූජක විසින් ගැසන සූත්‍ර

හතරවෙනි වේදය ආතර්ව වේදය වේ. මෙය විජ්ජාවසුං සහ ප්‍රවකිෂිවේ කාය්‍ය සදහා භාවිතා කරනු ලබන වස්තු විශේෂයක එකතුවකි.

ඉන්දියාව තුළ බිහිවු විවිධ දර්ශක කණ්ඩායම් සහ නිකා‍යන් 'වේදය' පිළිබද විවිධ අදහස් දරයි. තමනගේ දූර/ණික මතවාද වල පාදනම නැතිනම් බලය වේදය ලෙස පිළිගැන්නා දුර්ගලරයන් සම්මුති දාර්ශනික නිකායන් ලෙස සැළකේ. වේදාන්තය මෙන්ම විමුක්තිය පිළිබද ඉගැන්වීම් ඇතුලත් බුද්ධාගම හෝ ජෛනාගම දේව ප්‍රකාශිතයින් ලෙස නොසැලකේ. උසස් තලයේ මනුෂ්‍ය ප්‍රඥයින් ලෙස සැලකෙන මනුෂ්‍යයන් විසින් ඉදිරිපත් කර ඇති නිසා මෙම දාගැබ් දෙක ඉගැන්වීම් සම්මුතියක් ලෙස නොසැළකේ. මෙම ආගමික ඉගැන්වීම් පිළිගත් සම්මුතියෙන් බාහිර ආගමික විශ්වාසයක් ලෙස සැලකේ. බෞද්ධාගම ජෛනාගම මෙන්ම ශිව ආගමද වේද ග්‍රාන්ථවලින් ඉදිරිපත් කෙරෙන දරන සම්මුතියක් බලයක් ලෙස පිළිනොගනී.

වේද ග‍්‍රන්ථ

‘වේද ග‍්‍රන්ථ’ යන්න අර්ථ දෙකකින් භාවිත කෙරේ. ඒ

1. වෛදික යුගයේදී වෛදික සංස්කෘත භාෂාවෙන් සම්පාදිත කෘති.

2. වේදය හා සම්බන්ධ යැයි සළකනු ලබන කවර හෝ කෘති යනුවෙනි.

වෛදික සංස්කෘත සාහිත්‍යය

වෛදික සංස්කෘත සාහිත්‍යය පහත දැක්වෙන කාතිවලින් සමන්විත වෙයි.

  • සංහිතා : ඍග්වේද, සාමවේද, යජූර්වේද සහ අථර්වන්වේද යනුවෙන් වෛදික සංහිතා සතරකි. වේද යන වදන භාවිතවනුයේ මෙම සංහිතා හැඳින්වීම පිණිස ය. මෙම ග‍්‍රන්ථ වෛදික සාහිත්‍යයේ පැරණිතම ස්ථරය වන අතර ඍග්වේදය කි‍්‍රස්තු පූර්ව 1200 දී පමණ සම්පාදනය වූයේයැයි සැළකේ.
  • බ‍්‍රාහ්මණ යනුවෙන් හැඳින්වෙන ග‍්‍රන්ථ ගද්‍යමය ඒවා වේ. විවිධ යාතුකර්ම සහ ඒ හා සම්බන්ධ තේමා පිළිබඳව කෙරෙන දීර්ඝ විස්තර ඒවායෙහි අන්තර්ගත වෙයි.
  • ආරණ්‍යක යනුවෙන් හැඳින්වෙන ග‍්‍රන්ථ සමූහය බ‍්‍රාහ්මණ ග‍්‍රන්ථවල අන්තර්ගත චින්තනය ඉදිරියට ගෙනයාමක් සේ සැළකිය හැකිය. ඒවා තුළ ඇතැම් දාර්ශනික සංකල්පයන්ගේ මූල අවස්ථාව අපට දැකගත හැකිය.
  • උපනිෂද් ග‍්‍රන්ථවල දාර්ශනික වශයෙන් ඉතා උසස් මට්ටමේ අදහස් අන්තර්ගත වෙයි. බ‍්‍රාහ්මණ ග‍්‍රන්ථවලට වඩා උපනිෂද් ග‍්‍රන්ථවල ඇති සුවිශේෂත්වය වනුයේ බාහිර නිර්මාණකරුවෙකු පිළිබඳ සංකල්පය කෙමෙන් වෙනස් වී "ආත්මය නමැති පදාර්ථය ලෝකයේ ප‍්‍රතිෂ්ඨාව සහ පරම යථාර්ථය වන්නේය" යන අදහස ඉදිරිපත්කිරීම පිණිස ඒවා සම්පාදනය කළ මුනිවරු යොමු වීමය. උපනිෂද් ග‍්‍රන්ථ වේදයේ අන්තය හෙවත් වේදාන්ත ලෙස සැළකේ. සමස්තයක් වශයෙන් ගත්කල්හි උපනිෂද් ග‍්‍රන්ථ 108 ක් පමණ වෙතැයි සැළකේ.

"https://si.wikipedia.org/w/index.php?title=වේද&oldid=169318" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි