"වේද" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: jv:Weda
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{stub}}
{{stub}}

වේදය දැනුම යන තේරැම සදහා සංස්කෘති භාෂාවේ භාවිතා වන්නේ 'වේද" යන වචනයයි. එනේම මෙම වේදය පුරාණයේ ඉන්දියාවේ බිහි වූ මහා ග්‍රන්ථ කාණ්ඩයක් වේ. පැරණිම සංස්කෘත සාහිත්‍යයද වේද ග්‍රන්ථ වේ. එසේම ‍මේවා හින්දු ධර්මයේ පූජනීය ග්‍රන්ථ වේ.
සංස්කෘත බසින් වේද යනු '''දැණුම''' වේ. මෙය ඉංග්‍රීසි '''[[science]]''' යන්නට ආසන්න තේරුමක් ගෙනදෙයි.

සම්ප්‍රධායික හින්දු විශ්වාසය අනුව වේදය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. මේවා සෘජුව ම ලැබී ඇති දේව වාක්‍යයක් වේ. එම නිසා ඒවා ' අසන ලද පරිදි ' යන තේරැම ඇති ස්‍රෘති (sruthi) යනුවෙන් හදුන්වනු ලබයි. මව්ද මන්ත්‍ර නැතිනම් සූත්‍ර හිනු යග, ආගමික කටයුතු සහ අනෙකුත් සුභ අවස්තාවන් හිදි ගායනා කරනු ලැබේ. විවිධ වරග්යේ වේද ග්‍රන්ථ ඒකාබද්ධ කොට චතුර් මන සාහිත්‍ය නැතිනම් මහා වේදය වශයෙන් කාණ්ඩ 4 කින් සකසා ඇත. මේවායින් තුනක් ඇති පුරාණ පුද පුජා නැතහොත් යාඥාවන්ට සම්බන්ධ වූ ඒවා වේ. 1. සෘග් වේදය - ප්‍රධාන ජුජන ගායනා කරනලද භක්ති ගීත 2. සෘජු වේදය - පාලක පුජ්‍ය විසින් ගායනා කළ සුත්‍ර 3. සාම වෙද් - සංස්ගායන කරන පූජක විසින් ගැසන සූත්‍ර

හතරවෙනි වේදය ආතර්ව වේදය වේ. මෙය විජ්ජාවසුං සහ ප්‍රවකිෂිවේ කාය්‍ය සදහා භාවිතා කරනු ලබන වස්තු විශේෂයක එකතුවකි.

ඉන්දියාව තුළ බිහිවු විවිධ දර්ශක කණ්ඩායම් සහ නිකා‍යන් 'වේදය' පිළිබද විවිධ අදහස් දරයි. තමනගේ දූර/ණික මතවාද වල පාදනම නැතිනම් බලය වේදය ලෙස පිළිගැන්නා දුර්ගලරයන් සම්මුති දාර්ශනික නිකායන් ලෙස සැළකේ. වේදාන්තය මෙන්ම විමුක්තිය පිළිබද ඉගැන්වීම් ඇතුලත් බුද්ධාගම හෝ ජෛනාගම දේව ප්‍රකාශිතයින් ලෙස නොසැලකේ. උසස් තලයේ මනුෂ්‍ය ප්‍රඥයින් ලෙස සැලකෙන මනුෂ්‍යයන් විසින් ඉදිරිපත් කර ඇති නිසා මෙම දාගැබ් දෙක ඉගැන්වීම් සම්මුතියක් ලෙස නොසැළකේ. මෙම ආගමික ඉගැන්වීම් පිළිගත් සම්මුතියෙන් බාහිර ආගමික විශ්වාසයක් ලෙස සැලකේ. බෞද්ධාගම ජෛනාගම මෙන්ම ශිව ආගමද වේද ග්‍රාන්ථවලින් ඉදිරිපත් කෙරෙන දරන සම්මුතියක් බලයක් ලෙස පිළිනොගනී.

10:48, 28 අගෝස්තු 2011 තෙක් සංශෝධනය

"https://si.wikipedia.org/w/index.php?title=වේද&oldid=169316" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි