"පරිසර විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය: 5 පේළිය:


පරිසර විද්‍යාව (Ecology) යන පදය මුලින්ම හදුන්වා දී ඇත්තේ ජර්මානු ජිව විද්‍යාශයෙකු වන [[අර්නස්ථ හැකල්]] විසින් 1866 දීය. ඔහුගේ අර්ථ දැක්විමට අනුව පරිසර විද්‍යාව යනු ජීවත් සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතාවයේ විස්තර සහිත අධ්‍යයනයයි. නමුත් ඔහු මෙම සංකල්පය විස්තරකර නොමැත. මෙ විෂයට අදාල පලුම වැදගත් ග්‍රන්තය රචනා කර ඇත්තේ ඩෙන්මාක උද්භිත විද්‍යායෙකු වන Eugenius warming විසින් එකින පරිසරය විද්‍යාවේ නිර්මාතෘ ලෙස සලකන්නේ Waiming ය.
පරිසර විද්‍යාව (Ecology) යන පදය මුලින්ම හදුන්වා දී ඇත්තේ ජර්මානු ජිව විද්‍යාශයෙකු වන [[අර්නස්ථ හැකල්]] විසින් 1866 දීය. ඔහුගේ අර්ථ දැක්විමට අනුව පරිසර විද්‍යාව යනු ජීවත් සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතාවයේ විස්තර සහිත අධ්‍යයනයයි. නමුත් ඔහු මෙම සංකල්පය විස්තරකර නොමැත. මෙ විෂයට අදාල පලුම වැදගත් ග්‍රන්තය රචනා කර ඇත්තේ ඩෙන්මාක උද්භිත විද්‍යායෙකු වන Eugenius warming විසින් එකින පරිසරය විද්‍යාවේ නිර්මාතෘ ලෙස සලකන්නේ Waiming ය.

==වර්ගීකරණයේ සත්ත්ව විද්‍යාත්මක පද්ධති.==


රූප විද්‍යාත්මක චිත්‍රණයේදී වර්තමාන සහ වඳවී ගිය සත්ව වර්ග හඳුනා ගැනීම සහ කාලය හා අවකාශය තුල ඔවුන් ගේ පැතිරීම හඳුනා ගැනීමට සම්බන්ධ වන ක්‍රමානුකූල ගවේශණය හා තොරතුරු වගුගත කිරීම ඇතුලත් වේ.
1. පැරණි කාලයේ කෞතුකාගාර සදන්නන් සහ ඔවුන්ගේ නවීන නියොජිතයන් වන සත්ත්ව විද්‍යාත්මක එකතූන්ගේ ආකර්ෂකයන් සහ විස්තර කරන්නන්.
2. පැරණි ගවේශකයන් සහ නවීන ස්වභාවවේදී සංචාරකයන් සහ සත්ව භූවිද්‍යාව පිළිබඳ ලේඛකයන් සහ
3. පොසිල එකතු කරන්නන් සහ පාෂාණිධාතුක විද්‍යඥයින්,
මෙම මතෘකාව යටතේ එන ප්‍රධාන කාණ්ඩවල සත්ව විද්‍යාත්මක සෙවකයින්ය. අනුක්‍රමයෙන්, හන්ටර් සහ කුවියර්ගේ කාලය වන තෙක්ම අධ‍්‍යයනයන් සම්බන්ඳ වූයේ වැඩිවශයෙන්ම මතුපිට රෑප විද්‍යාත්මක චිත්‍රණය සමග වන අතර අද වන තුරුම කිසිවෙක් සතුන්ගේ ආකාරය පිළිබඳව වෙනත් අකාරවලට අධ්‍යනය කිරීම ගැන සළකා නැති අතර අභ්‍යන්තර ව්‍යුහය , පටක විද්‍යාව, කළල විද්‍යාව පිළිබඳව සිය විෂය පථයට ඇතුලත් කර නොමැත.සත්ත්ව විද්‍යාවේ නියම අරුණලු උදාවන්නේ මධ‍්‍යතන යුගයේ පෞරණික යුගයට පසු එඩ්වඩ්. එඩ්වඩ්. වොට්න් යන ඉංග්‍රීසි ජාතිකයාගේ නමත් සමඟ සම්බන්ධ වීමෙනි. ඔහු 1492 ඔක්ෆර්ඩ් හි උපත ලබා වෛද්‍යවරයෙක් ලෙස ලන්ඩනයේ ක්‍රියකර 1552දී මිය ගියේය.ඔහු ඩි ඩිෆරන්ටීස් ඇනිමාලියම් යනුවෙන් 1552දී පැරීසියෙදී ග්‍රන්තයක් ප්‍රකාශ කරන ලදී.බොහෝ විෂයන්ගෙන් ඔහු ඇරිස්ටෝටල්ගේ අනුගමිකයකු වන අතර.ඔහු විවිධ මනඃකල්පිත සංකලනයන් උගන්වමින් මධ්‍යතන යුගය පුරා සත්ව විද්‍යාත්මක දැනුමේ පදනම පිහිටුවීය. වෝටන්ගේ දක්ෂතවය වූයේ පෞරණික හා මනඃකල්පිත වර්ධනයන් ප්‍රතික්ෂේපකර ඇරිස්ටෝටල්ගේ මතයන් වෙත නැවත පැමිණීම සහ පරිසරය නිරීක්ෂණයි. ඇරිස්ටෝටල්ගේ සන්තථිකත්වය පිළිබඳ වර්ගීකරනයේ සංකල්පය හා සංසන්දනය කරන විට 16,17, හා 18 වන සියවස් වල සත්ත්ව විද්‍යාවේ දියුණුවක් නොතිබූ තරම්ය.



[[Category:පරිසර විද්‍යාව]]
[[Category:පරිසර විද්‍යාව]]

16:27, 26 අගෝස්තු 2011 තෙක් සංශෝධනය

Ecology හෙවත් පරිසර විද්‍යාව ග්‍රික සම්භයක් දරන වචනයකි. සම්භවය වුවකි පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා අන්තර් සම්බන්ධතාවයේ ව්‍යාප්තිය සහ සුලභතාවය පිළිබද විද්‍යාත්මක අධ්‍යයනයයි. ජිවයෙකුගේ පරිසරය භෞතික ගුණාංග එනම් අජිවි සාධක හිරැ එළිය, කාලගුණය, භූවිද්‍යාව ආදිය මෙන්ම සජිව සාධකද එනම් එකම පරිසරයේ ජිවත වන වෙනත් ජිවින් අයත් වේ.

පරිසර විද්‍යාව යන පදය නිතරතුරැවම සාමාන්‍ය පරිසරය විද්‍යාව සහ ගැඹුරැ පරිසර විද්‍යාව යන පද සමග යෙදෙන අතර සාමානස වහරෙදි ස්වභාවික පරිසරය හෝ පරිසරික විද්‍යාත්මක යන පදවලට සාමානපද ලෙසද යොදාගනි. මිට අමතරව පරිසර විද්‍යාත්මකගේ පරිසරයන්ට හෝ පරිසර හිතකාමි යන්න නිරැපනයටද යොදා ගනී.


පරිසර විද්‍යාව (Ecology) යන පදය මුලින්ම හදුන්වා දී ඇත්තේ ජර්මානු ජිව විද්‍යාශයෙකු වන අර්නස්ථ හැකල් විසින් 1866 දීය. ඔහුගේ අර්ථ දැක්විමට අනුව පරිසර විද්‍යාව යනු ජීවත් සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතාවයේ විස්තර සහිත අධ්‍යයනයයි. නමුත් ඔහු මෙම සංකල්පය විස්තරකර නොමැත. මෙ විෂයට අදාල පලුම වැදගත් ග්‍රන්තය රචනා කර ඇත්තේ ඩෙන්මාක උද්භිත විද්‍යායෙකු වන Eugenius warming විසින් එකින පරිසරය විද්‍යාවේ නිර්මාතෘ ලෙස සලකන්නේ Waiming ය.

වර්ගීකරණයේ සත්ත්ව විද්‍යාත්මක පද්ධති.

රූප විද්‍යාත්මක චිත්‍රණයේදී වර්තමාන සහ වඳවී ගිය සත්ව වර්ග හඳුනා ගැනීම සහ කාලය හා අවකාශය තුල ඔවුන් ගේ පැතිරීම හඳුනා ගැනීමට සම්බන්ධ වන ක්‍රමානුකූල ගවේශණය හා තොරතුරු වගුගත කිරීම ඇතුලත් වේ. 1. පැරණි කාලයේ කෞතුකාගාර සදන්නන් සහ ඔවුන්ගේ නවීන නියොජිතයන් වන සත්ත්ව විද්‍යාත්මක එකතූන්ගේ ආකර්ෂකයන් සහ විස්තර කරන්නන්. 2. පැරණි ගවේශකයන් සහ නවීන ස්වභාවවේදී සංචාරකයන් සහ සත්ව භූවිද්‍යාව පිළිබඳ ලේඛකයන් සහ 3. පොසිල එකතු කරන්නන් සහ පාෂාණිධාතුක විද්‍යඥයින්, මෙම මතෘකාව යටතේ එන ප්‍රධාන කාණ්ඩවල සත්ව විද්‍යාත්මක සෙවකයින්ය. අනුක්‍රමයෙන්, හන්ටර් සහ කුවියර්ගේ කාලය වන තෙක්ම අධ‍්‍යයනයන් සම්බන්ඳ වූයේ වැඩිවශයෙන්ම මතුපිට රෑප විද්‍යාත්මක චිත්‍රණය සමග වන අතර අද වන තුරුම කිසිවෙක් සතුන්ගේ ආකාරය පිළිබඳව වෙනත් අකාරවලට අධ්‍යනය කිරීම ගැන සළකා නැති අතර අභ්‍යන්තර ව්‍යුහය , පටක විද්‍යාව, කළල විද්‍යාව පිළිබඳව සිය විෂය පථයට ඇතුලත් කර නොමැත.සත්ත්ව විද්‍යාවේ නියම අරුණලු උදාවන්නේ මධ‍්‍යතන යුගයේ පෞරණික යුගයට පසු එඩ්වඩ්. එඩ්වඩ්. වොට්න් යන ඉංග්‍රීසි ජාතිකයාගේ නමත් සමඟ සම්බන්ධ වීමෙනි. ඔහු 1492 ඔක්ෆර්ඩ් හි උපත ලබා වෛද්‍යවරයෙක් ලෙස ලන්ඩනයේ ක්‍රියකර 1552දී මිය ගියේය.ඔහු ඩි ඩිෆරන්ටීස් ඇනිමාලියම් යනුවෙන් 1552දී පැරීසියෙදී ග්‍රන්තයක් ප්‍රකාශ කරන ලදී.බොහෝ විෂයන්ගෙන් ඔහු ඇරිස්ටෝටල්ගේ අනුගමිකයකු වන අතර.ඔහු විවිධ මනඃකල්පිත සංකලනයන් උගන්වමින් මධ්‍යතන යුගය පුරා සත්ව විද්‍යාත්මක දැනුමේ පදනම පිහිටුවීය. වෝටන්ගේ දක්ෂතවය වූයේ පෞරණික හා මනඃකල්පිත වර්ධනයන් ප්‍රතික්ෂේපකර ඇරිස්ටෝටල්ගේ මතයන් වෙත නැවත පැමිණීම සහ පරිසරය නිරීක්ෂණයි. ඇරිස්ටෝටල්ගේ සන්තථිකත්වය පිළිබඳ වර්ගීකරනයේ සංකල්පය හා සංසන්දනය කරන විට 16,17, හා 18 වන සියවස් වල සත්ත්ව විද්‍යාවේ දියුණුවක් නොතිබූ තරම්ය.

"https://si.wikipedia.org/w/index.php?title=පරිසර_විද්‍යාව&oldid=168468" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි