"ජල චක්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය: 2 පේළිය:

ජල චක්‍රයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ජල චක්‍රය මෙහෙයවන සුර්යයා සාගරයේ ජලය උණුසුම් කරයි. එම ජලයෙන් කොටසක් ජල වාෂ්ප ලෙස වාෂ්පීකරණය වේ. අයිස් හා හිම ජලවාෂ්ප ලෙසට කෙලින්ම ඌර්ධව්‍යාප්තවේ. ඉහළ නගින වායු ධාරා ජල වාෂ්ප හා උත්ස්වේදනයෙන් ලැබුණු ජල වාෂ්ප (පසෙන් හා ශාක වලින් පිටවූ ජලය) ඉහළ වායුගෝලයට රැගෙන යයි. මෙම ජල වාෂ්ප ඉහළ අහසේදී සිසිල් උෂ්ණත්වය නිසා වළාකුළු බවට ඝනීභවනය වේ. වායුධාරා මඟින් වළාකුළු ලෝකය වටා සංසරණය වන අතර වළා අංශු ඝටනය වී, වර්ධනය වී වර්ෂාපතනය ලෙස අහසින් ලැබේ. මෙයින් කොටසක් හිම ලෙස ලැබෙන අතර ඒවා හිම වැස්ම හා ග්ලැසියර් ආකාරයට පත්ව වර්ෂ දහස් ගණනක් මිදුණු ජලය ගබඩා කර තබා ගනියි. වසන්ත සෘතුව වැනි උණුසුම් දේශගුණයේදී හිම දියවී ජලය ගොඩබිම මත ගලායයි. වර්ෂාපතනයෙන් වැඩි කොටසක් නැවතත් සාගරයට හෝ ගොඩබිමට එක්වන අතර ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ගොඩබිම මතින් අතිරික්තය ගලා යයි. මෙම අතිරික්තයෙන් කොටසක් නිම්න වල පවතින ගංගාවලට ගලා යන අතර මෙම ගංගා ජලය යොමු වන්නේ සාගරය දෙසටයි. මෙම අතිරික්තය හා භූගත ජල කාන්දුවීම් නැවුම් ජලය ලෙස විල් වල ගබඩා වේ.මෙම ජල අතිකිර්තය සැම විටම ගංගාවකට ගලා නොයයි. එයින් සමහරක් පොළොව තුළට කාන්දුවේ. මෙලෙස ඇතුළට කාන්දුවන ජලයෙන් කොටසක් ජලධර නැවත ජලයෙන් පුරවයි. මෙම ජලධර නැවුම් ජලය අති විශාල ප්‍රමාණයක් දීර්ඝ කාල පරිච්ඡේදයක් තිස්සේ රඳවා ගනියි. කාන්දුවීමෙන් කොටසක් පෘථිවියේ පෘෂ්ඨයට ආසන්නව තැන්පත් වී භූගත ජල කාන්දු ලෙස නැවතත් පෘෂ්ඨිය ජලය හා එක්වන අතර සමහර භූගත ජලය ගොඩබිමේ හිඩැසක් තුළින් උල්පත් ලෙස මතුවේ. එමඟින් ජල චක්‍රය නැවතත් ආරම්භ වේ.

== ජල චක්‍රයේ වෙනස් ක්‍රියා ==
== ජල චක්‍රයේ වෙනස් ක්‍රියා ==

===වර්ෂණය=== යනු ඝනීභවනය වු ජලවාෂ්ප පෘථිවි පෘෂ්ඨය මතට වැටීමයි. වර්ෂණය ලැබීමේ බහුලම ආකාරය වර්ෂාව වුවද හිම, අයිස් වැසි, මීදුම හා ශිතකර වැසි ආකාරයට ද ලැබේ. උපරිම වර්ෂාවකදී 505,000km3 ජලය වර්ෂණය ලෙස පොළොවට ලැබෙන අතර එම ජලයෙන් 398,000 km3 ම වැටෙන්නේ සාගරයටය.
'''වර්ෂණය''' යනු ඝනීභවනය වු ජලවාෂ්ප පෘථිවි පෘෂ්ඨය මතට වැටීමයි. වර්ෂණය ලැබීමේ බහුලම ආකාරය වර්ෂාව වුවද හිම, අයිස් වැසි, මීදුම හා ශිතකර වැසි ආකාරයට ද ලැබේ. උපරිම වර්ෂාවකදී 505,000km3 ජලය වර්ෂණය ලෙස පොළොවට ලැබෙන අතර එම ජලයෙන් 398,000 km3 ම වැටෙන්නේ සාගරයටය.

===වියන් අතුරුවරනය=== යනු තුරුපියන් වල කොළ අතු මත පතිත වන වර්ෂාව පොළවට නොවැටී නැවත වායුගෝලයට වාෂ්පිකරණය වීමය.
'''වියන් අතුරුවරනය''' යනු තුරුපියන් වල කොළ අතු මත පතිත වන වර්ෂාව පොළවට නොවැටී නැවත වායුගෝලයට වාෂ්පිකරණය වීමය.

===හිම දියවීම=== යනු හිමදියවිමෙන් ජලය ඇතිවීමය.
'''හිම දියවීම''' යනු හිමදියවිමෙන් ජලය ඇතිවීමය.

===ජලය ගලායාම=== ජලය පොළොව මතින් ගලා යන විවිධ ක්‍රම වේ. පෘෂ්ඨිය මතින් ගලායාම හා දිය පහරවල ගලායාම යන ක්‍රම දෙක මෙයට ඇතුළත් වේ. මෙසේ ගලා යන ජලය, පොළොව තුළට කාන්දු වීම, වාෂ්පිකරණය වීම, විල් හා ජලාශ වල තැන්පත් වීම හෝ කෘෂිකර්මය හා අනෙක් මනුෂ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගැනීම වැනි ඕනෑම කාර්යයකට දායක වේ.
'''ජලය ගලායාම''' ජලය පොළොව මතින් ගලා යන විවිධ ක්‍රම වේ. පෘෂ්ඨිය මතින් ගලායාම හා දිය පහරවල ගලායාම යන ක්‍රම දෙක මෙයට ඇතුළත් වේ. මෙසේ ගලා යන ජලය, පොළොව තුළට කාන්දු වීම, වාෂ්පිකරණය වීම, විල් හා ජලාශ වල තැන්පත් වීම හෝ කෘෂිකර්මය හා අනෙක් මනුෂ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගැනීම වැනි ඕනෑම කාර්යයකට දායක වේ.

===කාන්දුවීම=== යනු පෘෂ්ඨිය ජලය පොළොව තුළට ගලා යාමයි. මෙම ජලය පාංශු ජලය හෝ භූගත ජලය ආකාරයට පවතී.
'''කාන්දුවීම''' යනු පෘෂ්ඨිය ජලය පොළොව තුළට ගලා යාමයි. මෙම ජලය පාංශු ජලය හෝ භූගත ජලය ආකාරයට පවතී.

===උපපෘෂ්ඨිය ගලායාම=== යනු කිඳුණු කලාප හෝ ජලධර ලෙස පොළව යට ජලය ගලා යාමයි. උපපෘෂ්ඨීය ජලය උල්පත් ලෙස හෝ පොම්ප කිරීම මඟින් නැවත ඉහළට පැමිණීම හෝ සාගරයට ගලායාම සිදුවේ.ගුරුත්වාකර්ෂණය, එමඟින් බලපෑමක් ඇති පීඩනයක් මඟින් ජලය කාන්දු වු ස්ථානයට වඩා උස් මට්ටමකට අඩු ස්ථානයකින් නැවත මතුවේ. භූගත ජලය ගලායාම මන්දගාමී වන අතර නැවත පිරවීමට ගතවන කාලයද මන්දගාමීය. එමනිසා එම ජලධරවල අවුරුදු දහස් ගණනක් පවතී.
'''උපපෘෂ්ඨිය ගලායාම''' යනු කිඳුණු කලාප හෝ ජලධර ලෙස පොළව යට ජලය ගලා යාමයි. උපපෘෂ්ඨීය ජලය උල්පත් ලෙස හෝ පොම්ප කිරීම මඟින් නැවත ඉහළට පැමිණීම හෝ සාගරයට ගලායාම සිදුවේ.ගුරුත්වාකර්ෂණය, එමඟින් බලපෑමක් ඇති පීඩනයක් මඟින් ජලය කාන්දු වු ස්ථානයට වඩා උස් මට්ටමකට අඩු ස්ථානයකින් නැවත මතුවේ. භූගත ජලය ගලායාම මන්දගාමී වන අතර නැවත පිරවීමට ගතවන කාලයද මන්දගාමීය. එමනිසා එම ජලධරවල අවුරුදු දහස් ගණනක් පවතී.

===වාෂ්පීකරණය=== යනු පොළොව මතුපිට ගලා යන ජලය ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පත්වී වායුගෝලයට එකතුවිමයි. වාෂ්පීකරණය සඳහා බලය ප්‍රාථමිකව ලැබෙන්නේ සුර්ය විකිරණයෙනි. වාෂ්පීකරණයට ශාක වලින් ලැබෙන උත්ස්වේදනයද අයත් වේ. වාර්ෂික මුළු වාෂ්පීකරණ ප්‍රමාණය 505,000km3 පමණ වන අතර එයින් 434,000km3 ම වාෂ්ප වන්නේ සාගරයෙනි.
'''වාෂ්පීකරණය''' යනු පොළොව මතුපිට ගලා යන ජලය ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පත්වී වායුගෝලයට එකතුවිමයි. වාෂ්පීකරණය සඳහා බලය ප්‍රාථමිකව ලැබෙන්නේ සුර්ය විකිරණයෙනි. වාෂ්පීකරණයට ශාක වලින් ලැබෙන උත්ස්වේදනයද අයත් වේ. වාර්ෂික මුළු වාෂ්පීකරණ ප්‍රමාණය 505,000km3 පමණ වන අතර එයින් 434,000km3 ම වාෂ්ප වන්නේ සාගරයෙනි.

===ඌර්ද්වපාතනය=== යනු ඝන ජලය (හිම හෝ අයිස්) තත්ත්වයේ සිට කෙළින්ම ජල වාෂ්ප ලෙස සිදුවන අවස්ථා විපර්යාසයයි.
'''ඌර්ද්වපාතනය''' යනු ඝන ජලය (හිම හෝ අයිස්) තත්ත්වයේ සිට කෙළින්ම ජල වාෂ්ප ලෙස සිදුවන අවස්ථා විපර්යාසයයි.

===අභිවහනය=== යනු ඝන, ද්‍රව හෝ වායු අවස්ථාවේ පවතින ජලය වායුගෝලය හරහා ගමන් කිරීමයි. අභිවහනයෙන් තොරව සාගරයෙන් වාෂ්ප වන ජලය නැවත ගොඩබිමට වර්ෂාව ලෙස ලැබීමට හැකියාවක් නොලැබේ.
'''අභිවහනය''' යනු ඝන, ද්‍රව හෝ වායු අවස්ථාවේ පවතින ජලය වායුගෝලය හරහා ගමන් කිරීමයි. අභිවහනයෙන් තොරව සාගරයෙන් වාෂ්ප වන ජලය නැවත ගොඩබිමට වර්ෂාව ලෙස ලැබීමට හැකියාවක් නොලැබේ.

===ඝනීභවනය=== යනු ජලවාෂ්ප, වාතයේ ද්‍රව ජල බින්දු බවට පත්වීම මඟින් වළාකුළු හෝ මීදුම ඇතිවීමයි.
'''ඝනීභවනය''' යනු ජලවාෂ්ප, වාතයේ ද්‍රව ජල බින්දු බවට පත්වීම මඟින් වළාකුළු හෝ මීදුම ඇතිවීමයි.

== සටහන් ==
== සටහන් ==

05:54, 22 අගෝස්තු 2011 තෙක් සංශෝධනය

tiny globe
ජල චක්‍රය

ජල චක්‍රයට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ජල චක්‍රය මෙහෙයවන සුර්යයා සාගරයේ ජලය උණුසුම් කරයි. එම ජලයෙන් කොටසක් ජල වාෂ්ප ලෙස වාෂ්පීකරණය වේ. අයිස් හා හිම ජලවාෂ්ප ලෙසට කෙලින්ම ඌර්ධව්‍යාප්තවේ. ඉහළ නගින වායු ධාරා ජල වාෂ්ප හා උත්ස්වේදනයෙන් ලැබුණු ජල වාෂ්ප (පසෙන් හා ශාක වලින් පිටවූ ජලය) ඉහළ වායුගෝලයට රැගෙන යයි. මෙම ජල වාෂ්ප ඉහළ අහසේදී සිසිල් උෂ්ණත්වය නිසා වළාකුළු බවට ඝනීභවනය වේ. වායුධාරා මඟින් වළාකුළු ලෝකය වටා සංසරණය වන අතර වළා අංශු ඝටනය වී, වර්ධනය වී වර්ෂාපතනය ලෙස අහසින් ලැබේ. මෙයින් කොටසක් හිම ලෙස ලැබෙන අතර ඒවා හිම වැස්ම හා ග්ලැසියර් ආකාරයට පත්ව වර්ෂ දහස් ගණනක් මිදුණු ජලය ගබඩා කර තබා ගනියි. වසන්ත සෘතුව වැනි උණුසුම් දේශගුණයේදී හිම දියවී ජලය ගොඩබිම මත ගලායයි. වර්ෂාපතනයෙන් වැඩි කොටසක් නැවතත් සාගරයට හෝ ගොඩබිමට එක්වන අතර ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ගොඩබිම මතින් අතිරික්තය ගලා යයි. මෙම අතිරික්තයෙන් කොටසක් නිම්න වල පවතින ගංගාවලට ගලා යන අතර මෙම ගංගා ජලය යොමු වන්නේ සාගරය දෙසටයි. මෙම අතිරික්තය හා භූගත ජල කාන්දුවීම් නැවුම් ජලය ලෙස විල් වල ගබඩා වේ.මෙම ජල අතිකිර්තය සැම විටම ගංගාවකට ගලා නොයයි. එයින් සමහරක් පොළොව තුළට කාන්දුවේ. මෙලෙස ඇතුළට කාන්දුවන ජලයෙන් කොටසක් ජලධර නැවත ජලයෙන් පුරවයි. මෙම ජලධර නැවුම් ජලය අති විශාල ප්‍රමාණයක් දීර්ඝ කාල පරිච්ඡේදයක් තිස්සේ රඳවා ගනියි. කාන්දුවීමෙන් කොටසක් පෘථිවියේ පෘෂ්ඨයට ආසන්නව තැන්පත් වී භූගත ජල කාන්දු ලෙස නැවතත් පෘෂ්ඨිය ජලය හා එක්වන අතර සමහර භූගත ජලය ගොඩබිමේ හිඩැසක් තුළින් උල්පත් ලෙස මතුවේ. එමඟින් ජල චක්‍රය නැවතත් ආරම්භ වේ.

ජල චක්‍රයේ වෙනස් ක්‍රියා

වර්ෂණය යනු ඝනීභවනය වු ජලවාෂ්ප පෘථිවි පෘෂ්ඨය මතට වැටීමයි. වර්ෂණය ලැබීමේ බහුලම ආකාරය වර්ෂාව වුවද හිම, අයිස් වැසි, මීදුම හා ශිතකර වැසි ආකාරයට ද ලැබේ. උපරිම වර්ෂාවකදී 505,000km3 ජලය වර්ෂණය ලෙස පොළොවට ලැබෙන අතර එම ජලයෙන් 398,000 km3 ම වැටෙන්නේ සාගරයටය.

වියන් අතුරුවරනය යනු තුරුපියන් වල කොළ අතු මත පතිත වන වර්ෂාව පොළවට නොවැටී නැවත වායුගෝලයට වාෂ්පිකරණය වීමය.

හිම දියවීම යනු හිමදියවිමෙන් ජලය ඇතිවීමය.

ජලය ගලායාම ජලය පොළොව මතින් ගලා යන විවිධ ක්‍රම වේ. පෘෂ්ඨිය මතින් ගලායාම හා දිය පහරවල ගලායාම යන ක්‍රම දෙක මෙයට ඇතුළත් වේ. මෙසේ ගලා යන ජලය, පොළොව තුළට කාන්දු වීම, වාෂ්පිකරණය වීම, විල් හා ජලාශ වල තැන්පත් වීම හෝ කෘෂිකර්මය හා අනෙක් මනුෂ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගැනීම වැනි ඕනෑම කාර්යයකට දායක වේ.

කාන්දුවීම යනු පෘෂ්ඨිය ජලය පොළොව තුළට ගලා යාමයි. මෙම ජලය පාංශු ජලය හෝ භූගත ජලය ආකාරයට පවතී.

උපපෘෂ්ඨිය ගලායාම යනු කිඳුණු කලාප හෝ ජලධර ලෙස පොළව යට ජලය ගලා යාමයි. උපපෘෂ්ඨීය ජලය උල්පත් ලෙස හෝ පොම්ප කිරීම මඟින් නැවත ඉහළට පැමිණීම හෝ සාගරයට ගලායාම සිදුවේ.ගුරුත්වාකර්ෂණය, එමඟින් බලපෑමක් ඇති පීඩනයක් මඟින් ජලය කාන්දු වු ස්ථානයට වඩා උස් මට්ටමකට අඩු ස්ථානයකින් නැවත මතුවේ. භූගත ජලය ගලායාම මන්දගාමී වන අතර නැවත පිරවීමට ගතවන කාලයද මන්දගාමීය. එමනිසා එම ජලධරවල අවුරුදු දහස් ගණනක් පවතී.

වාෂ්පීකරණය යනු පොළොව මතුපිට ගලා යන ජලය ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පත්වී වායුගෝලයට එකතුවිමයි. වාෂ්පීකරණය සඳහා බලය ප්‍රාථමිකව ලැබෙන්නේ සුර්ය විකිරණයෙනි. වාෂ්පීකරණයට ශාක වලින් ලැබෙන උත්ස්වේදනයද අයත් වේ. වාර්ෂික මුළු වාෂ්පීකරණ ප්‍රමාණය 505,000km3 පමණ වන අතර එයින් 434,000km3 ම වාෂ්ප වන්නේ සාගරයෙනි.

ඌර්ද්වපාතනය යනු ඝන ජලය (හිම හෝ අයිස්) තත්ත්වයේ සිට කෙළින්ම ජල වාෂ්ප ලෙස සිදුවන අවස්ථා විපර්යාසයයි.

අභිවහනය යනු ඝන, ද්‍රව හෝ වායු අවස්ථාවේ පවතින ජලය වායුගෝලය හරහා ගමන් කිරීමයි. අභිවහනයෙන් තොරව සාගරයෙන් වාෂ්ප වන ජලය නැවත ගොඩබිමට වර්ෂාව ලෙස ලැබීමට හැකියාවක් නොලැබේ.

ඝනීභවනය යනු ජලවාෂ්ප, වාතයේ ද්‍රව ජල බින්දු බවට පත්වීම මඟින් වළාකුළු හෝ මීදුම ඇතිවීමයි.

සටහන්

Water cycle Description
"https://si.wikipedia.org/w/index.php?title=ජල_චක්‍රය&oldid=166568" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි