"ගැලී‍ලියෝ ගැලිලි" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
විද්‍යා පුනරුදය කෙරෙහි මහඟු සේවයක් කළ මොහු ව ''භෞතික විද්‍යාවේ පියා'' සහ ''නූතන විද්‍යාවේ පියා'' යන නම් වලින් හැදින්වේ. ඔහුගේ සොයාගැනීම් අතරට එක්වන ප්‍රධානම දේවල් වන්නේ බ්‍රහස්පතිගේ විශාලතම චන්ද්‍රයන් 4 දෙනා, හිරු ලප පිළිබඳ කළ අධ්‍යයන සහ දියුණු කල මාලිමා යන්ත්‍රයයි.
 
සංගීතඥයන් වූ වින්සන්සෝ ගැලීලි සහ ජුයිලා අම්මානාති ට දාව පීසා නගරයේදී උපන් දරු සය දෙනාගෙන් පළමු වැන්නා ගැලීලියෝය. ළමා වියේදී පූජකයෙක් වීමට උවමනාවුවමනා වුවද තම පියාගේ අනුදැනුම පරිදි පීසා සරසවියේ වෛද්‍ය උපාධියක් සඳහා ඇතුළත් විය. 1591 දී පියාගේ මරණයෙන් පසුව පාදුවා සරසවියට මාරුවක් ලද ඔහු 1610 වනතුරු එහි භූගෝල විද්‍යාව, යාන්ත්‍ර විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යාව ඉගැන්වීය. මේ කාලයේදී ඔහු චාලක විද්‍යාව, අභ්‍යවකාශය, පදාර්ථමය ශක්තිය හා දුරදක්නයේ වැඩිදියුණු කිරීම් මගින් විශාල මෙහෙයක් කරන ලදි.
 
1610 දී ඔහු දුරදක්නයෙන් බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් පිළිබඳව කරන ලද පරික්ෂණ වල වාර්තා එලිදැක්විණිඑළිදැක්විණි. මීළඟ අවුරුද්දේදී ඔහු රෝමයේ ගණිතඥයන් සහ දර්ශනවාදීන්ට තම දුරදක්නය පිළිබඳ වැඩි විස්තර ලබාදුන්නේය. ගැලීලියෝද සහය දුන් ර්‍ණහිරු"හිරු මධ්‍යගත ග්‍රහලෝක පද්ධතිය” නම් මතයට 1612 දී දැඩි විරෝධයක් එල්ලවිය. ඔහුගේ ප්‍රථම ග්‍රන්ථය වූ ඔයැ"Dialogue Aිි්හැරConcerning the Two Chief World Systems", කෘතිය 1623 දී ප්‍රකාශයට පත් කෙරිණි. දිගින් දිගටම ඔහුගේ මතවාද වලටමතවාදවලට විරෝධයන් එල්ලවූ අතර 1632 දී ඔහුඔහුට රෝමයේ ර්‍ණශ=ද්ධශුද්ධ වූ කාර්යාලය” කාර්යාලයට ලෙස වාර්තා කරන ලෙස අණ කෙරිණි.
 
== සටහන් ==

සංස්කරණ

1,560

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/165959" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව