"ඉක්වදෝරය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
54 පේළිය: 54 පේළිය:
|-
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|2011 තක්සේරුව
|-
|-
|'''එකතුව'''
|'''එකතුව'''

07:02, 10 අගෝස්තු 2011 තෙක් සංශෝධනය

tiny globe
             කොඩිය
ආදර්ශ පාඨය "දෙවියන්වහන්සේ, වාසභූමිය සහ නිදහස"
             සිතියම
ගොනුව:250px-Ecuador (orthographic projection).svg.png
අගනුවර සහ විශාලම නගරය කියුටෝ, ගයාක්විල්
දකුණු අක්ෂාංශ 00°9′ බටහිර දේෂාංශ 78°21′
රාජ්‍ය භාෂාව ස්පාඤ්ඤ
ජාතීන් 65% මෙස්(z) ටිසෝ, 25% ඉන්ඩිජීනස්, 7% ස්පැනිෂ් හෝ සුදු, 3% කළු
රාජ්‍යය ඒකාබද්ධ ජනාධිපති සමූහාණ්ඩුව
      නිදහස
ස්පාඤ්ඤයේ සිට මැයි 24, 1822, මැයි 13, 1830
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 272,046 වර්ග සැතපුම් 109,483
ජලය (%) 5
            ජනගහනය
2010 තක්සේරුව 14,790,608
ඝනත්වය වර්ග කිලෝමීටර 53.8 වර්ග සැතපුම් 139.4
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2011 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 119.963
සාමාන්‍ය ඩොලර් 8,327
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2011 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 64,831
සාමාන්‍ය 4,921
මානව සංවර්ධන දර්ශකය (HDI) (2010) 0.695 (ඉහළ)
මුදල් ඇමෙරිකානු ඩොලර (USD)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .ec
දුරකථන සංකේත + 593

ඉක්වදෝරය නිල වශයෙන් ඉක්වදෝර සමූහාණ්ඩුව යන නමින් හඳුන්වයි. මෙය දකුණු ඇමරිකාව තුළ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවක් නියෝජනය කරයි. මෙහි මායිම් වන්නේ උතුරින් කොලොම්බියාව, නැගෙනහිරින් හා දකුණට පේරු රාජ්‍යය, බටහිරට පැසිෆික් සමුද්‍රයයි. එය දකුණු ඇමරිකාව තුළ චිලී ද ඇතුළත්ව බ්‍රසීලයට මායිම් නොපිහිටන එකම රටයි. මෙහි පැසිෆික් ප්‍රදේශයේ ගැලපගෝස් දූපත් (කි.මී. 1000, සැතපුම් 620) ප්‍රධාන බිමෙහි බටහිරට වන්නට ඇත. ඉක්වදෝර් නම සෑදී ඇත්තේ එය නිරක්ෂය මැදට වන්නට පිහිටි බිම් ප්‍රමාණය වර්ග කි.මී. 256,370 (වර්ග සැතැප්ම 98,990) රටකි. අගනුවර වන්නේ ක්විටෝය. එය 1970 වර්ෂයේ යුනෙස්කෝව විසින් ලතින් ඇමරිකාව තුළ සුරක්ෂිතව හා නොවෙනස්ව පවතින පෞරාණික ප්‍රදේශයක් ලෙස හා ලෝක උරුමයක් ලෙසට නම් කරනු ලැබ ඇත. රටෙහි විශාලම නගරය වන්නේ ගවයාකුල්ය. ‍‍ ඓතිහාසික කේන්ද්‍රයක් වන ‍න්වෙන්කා, රටෙහි පවතින තුන්වැනි තැනට විශාලම නගරයයි. 1999 ලෝක උරුමයක් ලෙස ඇමරිකාව තුළ පවතින ස්පාඤ්ඤ ජනපදයක් ලෙස මෙම නගරය නම් කර ඇත. ඉක්වදෝරය එහි ප්‍රමාණයට හා සසඳා බලන කල විවිධ සතුන් හා ආවේණික ශාක වර්ග (ගැලපගෝස් දූපත් වල සිටිනා)සහිත වාස භූමියකි. මෙහි ඉහළ ජෛව විවිධත්වයක් පවතී. සෝබාදහමේ නීති හා ජෛව විවිධත්වයට අදාල නීති පද්ධතියන්, නීතියෙන් පිළිගත් (2008 වැනි ව්‍යවස්ථාව) ලෝකයේ එකම රට ඉක්වදෝරයයි.

"https://si.wikipedia.org/w/index.php?title=ඉක්වදෝරය&oldid=164819" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි