"ටෝගෝ" හි සංශෝධන අතර වෙනස්කම්
සංස්කරණ සාරාංශයක් නොමැත
No edit summary |
No edit summary |
||
[[Image:125px-Flag_of_Togo.svg.png |frame|thumb|alt=tiny globe|''' ජාතික කොඩිය'''
{|
ටෝගෝ ජනරජය යනුවෙන් නිල වශයෙන් හදුන්වන ටෝගෝ රාජ්‍යය, බටහිර අප්‍රිකාවේ පිහිටි රටකි. බටහිරින් ඝානාවද, නැගෙනහිරින් බෙහින් ද, උතුරින් බුර්කිනා ෆ්සෝද මෙරටෙහි දේශ සීමාවන් වේ. එය දකුණු දෙසින්, ලෝමේ (Lome) නම් වූ අගනගරය පිහිටා ඇති, ගිණියා බොක්ක දක්වා විහිදෙයි. ටෝගෝ රාජ්‍යය,දළ වශයෙන් වර්‍ග කිලෝමීටර් 57000 (වර්‍ග සැතපුම් 22,000) ක් භූගෝලීය වශයෙන් ආවරණය කෙරේ. මෙහි ජනගහනය දළ වශයෙන් මිලියන 6.7 කි.▼
|'''ආදර්ශ පාඨය'''
ටෝගෝ රාජ්‍යය, බෙහෙවින් ම කෘෂිකර්මාන්තය මත යැපෙන ඝර්ම කලාපීය රටක් වන අතර වගා කෙරෙන බව භෝග මනාසේ පැලවීමට උපයෝගී වන්නා වූ යහපත් දේශගුණයක් මෙහි තිබේ රාජ්‍ය භාෂාව වන්නේ ප්‍රංශ භාෂාවයි. කෙසේ වෙතත්, ටෝගෝ හි භාවිතා කෙරෙන අනෙකුත් බොහෝ භාෂාවන් ද වෙයි. දළ වශයෙන් ජනගහනයෙන් හරි අඩක් පමණ ජාත්‍යන්තර වශයෙන් නිර්නය කෙරැනු දෛනික පහල ආදායම් මට්ටම වන අමෙරිකන් ඩොලර් 1.25 ට වඩා අඩු ආදායම් ලබමින් ජිවත් වන්නෝය.ටෝගෝ, ප්‍රංශය වෙතින් නිදහස ලබා ගත්තේ වර්ෂ 1960 දී ය. වර්ෂ 1967 දී 'ඥසිංබෙ අයඩෙමා' (Ganassingbe Eyadema) ගේ නායකත්වයෙන් සාර්ථ හමුදා කුමන්ත්‍රණයක් දියත් වූ අතර අනතුරැව ඔහු ටෝගෝ හි ජනාධිපතිවරයා විය. ඔහුගේ මරණය සිදුවු 2005 වන විට අයඩෙමා (Eyadema), නූතන අප්‍රිකා ඉතිහාසයෙහි ලා දීර්ඝතම කාලයක් රාජ්‍ය නායකත්වයක් දැරෑ පුද්ගලයා බවට පත්ව සිටියේ ය. ඔහු ජනාධිපති ධූරය හෙබවූ කාලය අඛණ්ඩව වසර 38 ක් විය. අනතුරැව වර්ෂ 2005 දී ඔහුගේ පුත් 'ෆාරේ ඥාසිංබේ' (Faure Gnassinbe) නව ජනාධිපතිවරයා ලෙස මැතිවරණයෙන් තෝරාපත් කර ගන්නා ලදි.▼
|"ක්‍රියාව, නිදහස, වාසභූමිය"
|-
|'''ජාතික ගීය'''
| Salut à toi, pays de nos aïeux (ප්‍රංශ)
|-
|''' සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:250px-LocationTogo.svg.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|ලොමි
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ප්‍රංශ භාෂාව
|-
|'''රාජ්‍ය'''
|ජනරජය
|-
|'''ජනාධිපති '''
|ෆ්වුරි ග්නාස්සින්ග්බෙ
|-
|'''අගමැති'''
|ජිල්බර්ට් හොන්ග්බො
|-
|'''නිදහස ප්‍රංශයේ සිට'''
|අප්‍රේල් 27, 1960
|-
|''' වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 56,785
|-
|
|වර්ග සැතපුම් 21,925
|-
|'''ජලය (%)'''
|4.2
|-
|''' ජනගහනය'''
|-
|'''2009 තක්සේරුව'''
|6,619,000
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 116.6
|-
|
|වර්ග සැතපුම් 301.9
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 5.612 (බිලියන)
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 826
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 2.865 (බිලියන)
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 422
|-
|'''මානව සංවර්ධන දර්ශකය HDI (2007)'''
|0.499 1(අඩු)
|-
|'''මුදල්'''
|ෆෑන්ක් (XOF)
|-
|'''අන්තර්ජාල "'
|.tg
|-
|'''දුරකථන සංකේත'''
| +228
|}
]]
▲ටෝගෝ ජනරජය යනුවෙන් නිල වශයෙන් හදුන්වන ටෝගෝ රාජ්‍යය, බටහිර අප්‍රිකාවේ පිහිටි රටකි. බටහිරින් ඝානාවද, නැගෙනහිරින් බෙහින් ද, උතුරින් බුර්කිනා ෆ්සෝද මෙරටෙහි දේශ සීමාවන් වේ.
▲ටෝගෝ රාජ්‍යය,
== සටහන් ==
{|
|-
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
|-
|