"ලැට්වියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
ලැටිපියා සමුහාණ්ඩුව
ලැටිපියා සමුහාණ්ඩුව


[[Image:125px-Flag_of_Latvia.svg.png|frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
සාමාන්‍ය - $ 9 827
{|
ගිනි (2003) – 37.7 (මධ්‍යය)
|'''ජාතික ගීය'''
HDI (2008) – 0.866 (ඉහළ)
|"දෙවියන්ගේ ආශිර්වාදය ලැටිවියානුවන්ට” (Latvian: Dievs, svētī Latviju!)
මුදල් - ලැට්ස් (LS) (LVL)
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:250px-Latvia_location_in_Europe.jpg]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|රිගා
|-
|
|උතුරු අක්ෂාංශ 56 57' බටහිර දේශාංශ 24 6'
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ලැට්වියානු
|-
|'''රාජ්‍ය'''
|පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
|-
|'''ජනාධිපති'''
|වැල්ඩ්ස් සැට්ලර්ස්
|-
|'''අගමැති'''
|වැල්ඩ්ස් ඩොම්බ්‍රොව්ස්කිස්
|-
|'''නිදහස'''
|සෝවියට් සමාජවාදී සංගමය සහ ජර්මනිය සිට
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 64 589
|-
|
|වර්ග සැතපුම් 24 938
|-
|'''ජලය (%)'''
|1.57% (වර්ග කිලෝමීටර 1 014 )
|-
|'''            ජනගහනය'''
|-
|'''2009 තක්සේරුව'''
|2 231 503
|-
|'''ඝනත්වය'''
|වර්ග කිලෝමීටර 34.4
|-
|
|වර්ග සැතපුම් 89.3
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය'''
|2010 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 31.536
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 13, 994
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)'''
|2010 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් බිලියන 31.536
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 13 994
|-
|'''මානව සංවර්ධන දර්ශකය HDI (2007)'''
|0.442 (පහළ)
|-
|'''මුදල්'''
|ලිබරියන් ඩොලර් (LRD)
|-
|'''මං තීරුව'''
|දකුණ
|-
|'''අන්තර්ජාල TLD'''
|.lr
|-
|'''දුරකථන සංකේත'''
|231
|}
]]
ලැටිවියා සමුහාණ්ඩුව උතුරු යු‍රෝපයේ බෝල්කන් ප්‍රදේශයේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් එස්ටෝනියා (343 Km) දකුණින් ලිතුවේනියා (588 Km) නැගෙනහිරින් රුසියානු සමුහාණ්ඩුව (276 Km) සහ ගිණිකොණින් බෙලාරූස් (141 Km) හා බෝල්ටික මුහුද හරහා බටහිර ස්විඩනය දක්වා වැටී ඇත. භුමි ප්‍රමාණය වර්ග කි.මී 64,589 (වර්ග සැතපුම් 24,938) වන අතර සෞම්‍ය දේශගුණයන් පවතී. ලැටිවීනියානුවන් (බෝල්ටික්) සංස්කෘතිය වශයෙන් එස්ටෝනියානුවන් හා ලිතුවේනියානුවරුන්ට නෑකම් කියයි. වර්තමානයේ ඉන්දු යුරෝපියානු පවුල තුල බොල්ටික් භාෂාව, පවුල තුල ඇති එකම භාෂාව වන්නේ ලැටිවියන් හා ලිතුවේනියන්ය. ලැටිවියා නම ලැටුආ ගඟ ආශ්‍රිත‍කොට නිර්මාණය වුවක් යැයි සැළකේ. ලැටිවියා එක්සත් පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් වන අතර නගර සභා 118 බෙදා ඇත. (ප්‍රාන්ත 109 හා නගර 9) අගනුවර හා විශාලතම නගරය වන්නේ රිගාය. එහි ජනගහනය මිලියන 2.24 වන අතර යු‍රෝපියානු සංගමයේ අඩුම ජනගහනය සිටින රට හා එහි ජනගහනය 1991 සිට අඩුවෙමින් පවතී. ලැටිවියාව 1991 සැප්තැම්බර් 17 සිට එක්සත් ජාතීන්ගේ 2004 මැයි 1 සිට යුරෝපියානු සංගමය හා 2004 මාර්තු 29 සිට නේටෝහි සාමාජිකත්වය දරයි. 1991 දි ලැටිවියා නිදහස ලැබු අතර 1990 දි ආර්ථික පසුබෑමෙන් පසු 1998 - 2006 වර්ෂවල දි එය යුරෝපයේ ඉදිරියෙන් ඇති දළ ජාතික නිෂ්පාදිත(GDP) අගයයන් බවට පත්විය. 2008 – 2010 වර්ෂයන්හි පැවති ලෝක ආර්ථික අර්බුදයෙන් යුරෝපානු සංගමයේ සාමාජිකයන්ගෙන් තදින්ම බලපෑ සාමාජිකයාය. එහි ආර්ථික අවපාතය එම වර්ෂයේදී 26.54% ක් විය. ඒක පුද්ගල ආදායම යුරෝපානු සංගමයේ සාමාන්‍යයට අනුව 57.3% කි. මෙම අගය සාමාජික රාජ්‍යයන් අතරේ දිළිඳුතම අගයක් ගනී. 2009 වර්ෂයේ දී රාජ්‍යයේ කැළැඹුණු වෙනසක් වු අතර එය හේතුවෙන් රට නව දේශපාලන ස්ථාවරත්වයක් දරයි.


ලැටිපියා සමුහාණ්ඩුව උතුරැ යු‍රෝපයේ බෝල්නන් ප්‍රදේශයේ පිහිටි රටකි. එහි මායිම් උතුරැ ඉ්ටෝනියා (343 Km) දකුණට ලිතුඅනියා (588 Km) නැගෙනහිර රැසියානු සමුහාණ්ඩුව (276 Km) සහ ගිණිකොණ වෙලාරස් (141 Km) හා බෝල්ටික මුහුද හරහා බටහිර ස්විඩනය දක්වා ඇත. භුමි ප්‍රමාණය වර්ග කි. මී, 64 589 (වර්ග සැතපුම් 24 933) වන අතර සෞම්‍ය දේශගුණයන් පවතී. ලැවීනියානුවන් (බෝල්ටික්) සංස්කෘතිය වශයෙන් ඉස්ටෝනියානුවන් හා ලිතුආනියන්වරැන්ට නෑකම් කියයි. වර්තමානයේ ඉන්දු යුරෝපියානු පවුල තුල බොල්ටික් භාෂාව පවුල තුල ඇති එකම භාෂාව වන්නේ ලැට්වියන් හා ලිතුආනියාන්ය. ලැට්වියා නම ලැටුආ ගග ආශ්‍රිත‍ කොට නිර්මාණය වුවකැයි සැලක්. ලැටිවියා එක්සත් පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් වන අතර නගර සභා 118 බෙදා ඇත. (ප්‍රාන්ත 109 හා නගර 9) අගනුවර හා විශාලතම නගරය වන්නේ රිගාය. එහි ජනගහනය මිලියන 2.24 වන අතර යු‍රෝපියානු සංගමයේ අඩුම ජනගහනය සිටින රට හා එහි ජනගහනය 1991 සිට අඩුවෙමින් පවතී. ලැටිවියාව 1991 සැප්තැම්බර් 17 සිට එක්සත් ජාතීන්ගේ 2004 මැයි 1 සිට යුරෝපියානු සංගමය හා 2004 මාර්තු 29 සමිට නේටෝහි සාමාජිකත්වය දරයි. 1991 ලැටිවියා නිදහස ලැබු අතර 1990 ආර්ථික පසුබෑමෙන් පසු එය යුරෝපයේ ඉදිරියෙන් ඇති GDP අගයයන් වෙතට 1998 - 2006 වර්ෂවල ළගා විය. 2008 – 2010 වර්ෂයන්හි පැවති ලෝක ආර්ථික අර්බුදයෙන් යුරෝපානු සංගමයේ සාමාජිකයන්ගෙන් තදින්ම බලපෑ සාමාජිකයාය. එහි ආර්ථික අවපාතය එම වර්ෂයේදී 26.54% ක් විය. ඒක පුද්ගල ආදායම යුරෝපානු සංගමයේ සාමාන්‍යයට අනුව 57.3% කි. මෙය සාමාජික රාජ්‍යයන්ගෙන් දිලිදුකම අගයක් ගනී. 2009 වර්ෂයේ දී රාජ්‍යයේ කැලැඹුණු වෙනසක් වු අතර එය හේතුවෙන් රට නව දේශපාලන ස්ථාවරත්වයක් දරයි.


== සටහන් ==
ලැටිවියා සමුහාණ්ඩුව
{|
පින්තූරය - කොඩිය
ජාතික ගීය
ලැට්වියා සැලැස්ම
අගනුවර සහ විශාලම නගරය - රිගා 560 57' N 240 6' W
රාජ්‍ය භාෂාව - ලැට්වියානු
ජනවර්ග - 59.2% ලැට්වියානු, 28.0% රැසියානු, 3.7% බෙලාරැසියානු, 2.5% උක්රෙයිනියන්ස්, 6.6% වෙනත්
රාජ්‍යය - පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
ජනාධිපති - වැල්ඩ්ස් සැට්ලර්ස්
අගමැති - වැල්ඩ්ස් ‍ෙඩාම්බ්‍රොව්ස්කිස්
නිදහස - සෝවියට් සමාජවාදී සංගමය සහ ජර්මනිය සිට
ප්‍රකාශ කිරිම - නොවැම්බර් 18, 1918
පිළිගැනිම - ජනවාරි 26, 1921
සෝවියට් රැකියා නියුක්තිය - අගෝස්තු 5, 1940
නාසි ජර්මානු රැකියා නියුක්තිය - ජුලි 10, 1941
සෝවියට් නැව. රැකියා නියුක්තිය - 1944
නිවේදනය කිරිම - මැයි 1, 2004
EU රාජ්‍යයට පැමිණිම - මැයි 1, 2004
වර්ග ප්‍රමාණය - එකතුව - 64 589 Km2
24 938 sq mi
ජලය (%) – 1.57% (1 014 Km2)
ජනගහනය - ජුලි 2009 තක්සේරැව - 2 231 503
2000 PPI ජන සංඛ්‍යාකය - 2 377 383
ඝනත්වය - 34.4 / Km2
89.3 / sq mi
GDP (PPP) – 2010 තක්සේරැව
එකතුව - $ 31.536 බිලියන
සාමාන්‍ය - $ 13 994
GDP (සාමාන්‍ය) – 2010 තක්සේරැව
එකතුව - $ 31.536 බිලියන
සාමාන්‍ය - $ 13 994
GDP (සාමාන්‍ය) – 2010 තක්සේරැව
එකතුව - $ 22.145 බිලියන


|-
සාමාන්‍ය - $ 215
|මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.
HDI (2007) – 0.442 (පහළ)
සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.
මුදල් - ලිබරියන් ඩොලර් (LRD)

මුදල් - මොසැම්බිකන් මෙට්කල් (M + n) (MZN)
|-
කාල මණ්ඩලය - GMT
ග්‍රීෂ්ම සෘතුව (DST) - නිරික්ෂණ නැත (VTC)
මං තිරැව - දකුණ
අන්තර්ජාල TLD - .lr
දුරකථන සං‍ෙක්ත - 231

05:18, 18 ජූලි 2011 තෙක් සංශෝධනය

ලැටිපියා සමුහාණ්ඩුව

tiny globe
             කොඩිය
ජාතික ගීය "දෙවියන්ගේ ආශිර්වාදය ලැටිවියානුවන්ට” (Latvian: Dievs, svētī Latviju!)
             සිතියම
ගොනුව:250px-Latvia location in Europe.jpg
අගනුවර සහ විශාලම නගරය රිගා
උතුරු අක්ෂාංශ 56 57' බටහිර දේශාංශ 24 6'
රාජ්‍ය භාෂාව ලැට්වියානු
රාජ්‍ය පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
ජනාධිපති වැල්ඩ්ස් සැට්ලර්ස්
අගමැති වැල්ඩ්ස් ඩොම්බ්‍රොව්ස්කිස්
නිදහස සෝවියට් සමාජවාදී සංගමය සහ ජර්මනිය සිට
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 64 589
වර්ග සැතපුම් 24 938
ජලය (%) 1.57% (වර්ග කිලෝමීටර 1 014 )
            ජනගහනය
2009 තක්සේරුව 2 231 503
ඝනත්වය වර්ග කිලෝමීටර 34.4
වර්ග සැතපුම් 89.3
දළ ජාතික නිෂ්පාදිතය 2010 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 31.536
සාමාන්‍ය ඩොලර් 13, 994
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) 2010 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 31.536
සාමාන්‍ය ඩොලර් 13 994
මානව සංවර්ධන දර්ශකය HDI (2007) 0.442 (පහළ)
මුදල් ලිබරියන් ඩොලර් (LRD)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .lr
දුරකථන සංකේත 231

ලැටිවියා සමුහාණ්ඩුව උතුරු යු‍රෝපයේ බෝල්කන් ප්‍රදේශයේ පිහිටි රටකි. එහි මායිම් උතුරින් එස්ටෝනියා (343 Km) දකුණින් ලිතුවේනියා (588 Km) නැගෙනහිරින් රුසියානු සමුහාණ්ඩුව (276 Km) සහ ගිණිකොණින් බෙලාරූස් (141 Km) හා බෝල්ටික මුහුද හරහා බටහිර ස්විඩනය දක්වා වැටී ඇත. භුමි ප්‍රමාණය වර්ග කි.මී 64,589 (වර්ග සැතපුම් 24,938) වන අතර සෞම්‍ය දේශගුණයන් පවතී. ලැටිවීනියානුවන් (බෝල්ටික්) සංස්කෘතිය වශයෙන් එස්ටෝනියානුවන් හා ලිතුවේනියානුවරුන්ට නෑකම් කියයි. වර්තමානයේ ඉන්දු යුරෝපියානු පවුල තුල බොල්ටික් භාෂාව, පවුල තුල ඇති එකම භාෂාව වන්නේ ලැටිවියන් හා ලිතුවේනියන්ය. ලැටිවියා නම ලැටුආ ගඟ ආශ්‍රිත‍කොට නිර්මාණය වුවක් යැයි සැළකේ. ලැටිවියා එක්සත් පාර්ලිමේන්තු සමුහාණ්ඩුවක් වන අතර නගර සභා 118 බෙදා ඇත. (ප්‍රාන්ත 109 හා නගර 9) අගනුවර හා විශාලතම නගරය වන්නේ රිගාය. එහි ජනගහනය මිලියන 2.24 වන අතර යු‍රෝපියානු සංගමයේ අඩුම ජනගහනය සිටින රට හා එහි ජනගහනය 1991 සිට අඩුවෙමින් පවතී. ලැටිවියාව 1991 සැප්තැම්බර් 17 සිට එක්සත් ජාතීන්ගේ 2004 මැයි 1 සිට යුරෝපියානු සංගමය හා 2004 මාර්තු 29 සිට නේටෝහි සාමාජිකත්වය දරයි. 1991 දි ලැටිවියා නිදහස ලැබු අතර 1990 දි ආර්ථික පසුබෑමෙන් පසු 1998 - 2006 වර්ෂවල දි එය යුරෝපයේ ඉදිරියෙන් ඇති දළ ජාතික නිෂ්පාදිත(GDP) අගයයන් බවට පත්විය. 2008 – 2010 වර්ෂයන්හි පැවති ලෝක ආර්ථික අර්බුදයෙන් යුරෝපානු සංගමයේ සාමාජිකයන්ගෙන් තදින්ම බලපෑ සාමාජිකයාය. එහි ආර්ථික අවපාතය එම වර්ෂයේදී 26.54% ක් විය. ඒක පුද්ගල ආදායම යුරෝපානු සංගමයේ සාමාන්‍යයට අනුව 57.3% කි. මෙම අගය සාමාජික රාජ්‍යයන් අතරේ දිළිඳුතම අගයක් ගනී. 2009 වර්ෂයේ දී රාජ්‍යයේ කැළැඹුණු වෙනසක් වු අතර එය හේතුවෙන් රට නව දේශපාලන ස්ථාවරත්වයක් දරයි.


සටහන්

මෙම ලිපිය ඉංග්‍රීසි විකිපීඩීයාව ආශ්‍රයෙන් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද්දකි.

සැලකිය යුතුයි : මෙම පරිවර්තන කාලය තුල ඉංග්‍රීසි විකිපීඩීයාව වෙනස් වී තිබිය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=ලැට්වියාව&oldid=162709" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි