"න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'{{අසම්පූර්ණ}} පරමාණුක න්‍යෂ්ටි, [[නියුක්ලියෝනය|න...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
සුළුNo edit summary
1 පේළිය: 1 පේළිය:
{{අසම්පූර්ණ}}
{{අසම්පූර්ණ}}

පරමාණුක න්‍යෂ්ටි, [[නියුක්ලියෝනය|නියුක්ලියෝන]], හා/හෝ වෙනත් උප පරමාණුක අංශු එකක් හෝ වැඩි ගණනක් එකිනෙක සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් වෙනස් පරමාණුක න්‍යෂ්ටි, නියුක්ලියෝන හා/හෝ වෙනත් උප පරමාණුක අංශු එකක් හෝ වැඩි ගණනක් බිහි කිරීමේ ක්‍රියාවලිය '''න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක්''' නම් වේ. මෙහිදී ප්‍රතික්‍රියාවට සහභාගි වන පරමාණුක ([[උත්ප්‍රේරකය|උත්ප්‍රේරක]] නොවන) න්‍යෂ්ටි වල පරමාණුක ක්‍රමාංකය වෙනස් වීමකට ලක් වේ. මෙම ක්‍රියාවලිය පරමාණුවල [[ඉලේක්ට්‍රෝන වින්‍යාසය]] පමණක් වෙනසට ලක් කැරෙන [[රසායනික ප්‍රතික්‍රියා]] වලින් වෙනස් ය.
පරමාණුක න්‍යෂ්ටි, [[නියුක්ලියෝනය|නියුක්ලියෝන]], හා/හෝ වෙනත් උප පරමාණුක අංශු දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙක සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් වෙනස් පරමාණුක න්‍යෂ්ටි, නියුක්ලියෝන හා/හෝ වෙනත් උප පරමාණුක අංශු එකක් හෝ වැඩි ගණනක් බිහි කිරීමේ ක්‍රියාවලිය '''න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක්''' නම් වේ. මෙහිදී ප්‍රතික්‍රියාවට සහභාගි වන පරමාණුක ([[උත්ප්‍රේරකය|උත්ප්‍රේරක]] නොවන) න්‍යෂ්ටි වල පරමාණුක ක්‍රමාංකය වෙනස් වීමකට ලක් වේ. මෙම ක්‍රියාවලිය පරමාණුවල [[ඉලේක්ට්‍රෝන වින්‍යාසය]] පමණක් වෙනසට ලක් කැරෙන [[රසායනික ප්‍රතික්‍රියා]] වලින් වෙනස් ය.

න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලදී අංශු මැවීම හෝ විනාශ වීම (හෝ දෙක ම) සිදු විය හැකි ය. ඒ අනුව [[ප්‍රතික්‍රියක]] සහ [[ඵල]] අතර [[ස්කන්ධය|ස්කන්ධ]] වෙනසක් ඇති වේ. එම ස්කන්ධ වෙනස අනුව න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලින් ශක්තිය මුක්ත වීම හෝ අවශෝෂණය වීම සිදු විය හැකි ය. ප්‍රතික්‍රියක වල ස්කන්ධය වඩා වැඩි නම් ශක්තිය මුක්ත වීම ද, නැත හොත් ශක්තිය අවශෝෂණය වීම ද සිදු විය හැකි ය. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලදී මුක්ත වන/අවශෝෂණය වන ශක්ති ප්‍රමාණ රසායනික ප්‍රතික්‍රියා වලදී මුක්ත වන/අවශෝෂණය වන ශක්තියට වඩා බෙහෙවින් විශාල වේ.

7 පේළිය: 7 පේළිය:
න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වර්ග දෙකකට ගොනු කළ හැකි ය:
න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වර්ග දෙකකට ගොනු කළ හැකි ය:

# [[න්‍යෂ්ටික විඛණ්ඩනය]]/[[න්‍යෂ්ටික පෘථක්කරණය]]
# [[න්‍යෂ්ටික විඛණ්ඩනය]]
# [[න්‍යෂ්ටික විලයනය]]
# [[න්‍යෂ්ටික විලයනය]]

16:44, 19 ජූනි 2011 තෙක් සංශෝධනය

පරමාණුක න්‍යෂ්ටි, නියුක්ලියෝන, හා/හෝ වෙනත් උප පරමාණුක අංශු දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙක සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් වෙනස් පරමාණුක න්‍යෂ්ටි, නියුක්ලියෝන හා/හෝ වෙනත් උප පරමාණුක අංශු එකක් හෝ වැඩි ගණනක් බිහි කිරීමේ ක්‍රියාවලිය න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් නම් වේ. මෙහිදී ප්‍රතික්‍රියාවට සහභාගි වන පරමාණුක (උත්ප්‍රේරක නොවන) න්‍යෂ්ටි වල පරමාණුක ක්‍රමාංකය වෙනස් වීමකට ලක් වේ. මෙම ක්‍රියාවලිය පරමාණුවල ඉලේක්ට්‍රෝන වින්‍යාසය පමණක් වෙනසට ලක් කැරෙන රසායනික ප්‍රතික්‍රියා වලින් වෙනස් ය.

න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලදී අංශු මැවීම හෝ විනාශ වීම (හෝ දෙක ම) සිදු විය හැකි ය. ඒ අනුව ප්‍රතික්‍රියක සහ ඵල අතර ස්කන්ධ වෙනසක් ඇති වේ. එම ස්කන්ධ වෙනස අනුව න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලින් ශක්තිය මුක්ත වීම හෝ අවශෝෂණය වීම සිදු විය හැකි ය. ප්‍රතික්‍රියක වල ස්කන්ධය වඩා වැඩි නම් ශක්තිය මුක්ත වීම ද, නැත හොත් ශක්තිය අවශෝෂණය වීම ද සිදු විය හැකි ය. න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වලදී මුක්ත වන/අවශෝෂණය වන ශක්ති ප්‍රමාණ රසායනික ප්‍රතික්‍රියා වලදී මුක්ත වන/අවශෝෂණය වන ශක්තියට වඩා බෙහෙවින් විශාල වේ.

න්‍යෂ්ටික ප්‍රතික්‍රියා වර්ග දෙකකට ගොනු කළ හැකි ය:

  1. න්‍යෂ්ටික විඛණ්ඩනය
  2. න්‍යෂ්ටික විලයනය