"PAL" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
[[Image:PAL-NTSC-SECAM.svg|thumb|right|300px|Television encoding systems by nation;<font style="color:blue;">PAL</font> භාවිතා කරන රටවල් නිල් වර්ණයෙන් දක්වා ඇත.]]
[[Image:PAL-NTSC-SECAM.svg|thumb|right|500px|Television encoding systems by nation;<font style="color:blue;">PAL</font> භාවිතා කරන රටවල් නිල් වර්ණයෙන් දක්වා ඇත.]]





06:52, 9 ජූනි 2011 තෙක් සංශෝධනය

Television encoding systems by nation;PAL භාවිතා කරන රටවල් නිල් වර්ණයෙන් දක්වා ඇත.


කලාප මාරු කිරීමේ ක්‍රමය (phase alternating line) කෙටියෙන් PAL යනු ලෝකයේ බොහෝමයක් කොටස්වල විකාශන රූපවාහිනී පද්ධතිවල යොදා ගන්නා වර්ණ කේත කිරීමේ පද්ධතියකි. වෙනත් ප්‍රචලිත ප්‍රතිසම රූපවාහිනී පද්ධති වන්නේ SECAM හා NTSC. මෙම පිටුව සාකච්ඡා කරන්නේ වර්ණ කේත කිරීමේ පද්ධතිය මඟිනි. රාමු සීඝ්‍රතාව පින්තූර රෙසලූෂන් හා ශ්‍රව්‍ය මූර්ජනය පිළිබඳ සාකච්ඡා සඳහා විකාශන රූපවාහිනී පද්ධති හා ප්‍රතිසම රූපවාහිනී බලන්න. 625- line 25 fpb රූපවාහිනී සම්මතවල සාකච්ඡා සඳහා 576i බලන්න.

"https://si.wikipedia.org/w/index.php?title=PAL&oldid=158180" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි