"කොළ පාට" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
සංස්
සුළු කොළ යන්න කොළ පාට වෙත ගෙන යන ලදි
(වෙනසක් නොමැත)

15:09, 27 මැයි 2011 තෙක් සංශෝධනය

දළ වශයෙන් නැනෝමීටර 520–570 පමණ තරංග ආයාමයක් සහිත ශක්තිය ප්‍රමුඛත්වය දරණ වර්ණාවලීයකින් හෙබි ආලෝකය විසින් උපදවනු ලබන සංජානනය කොළ නමැති වර්ණය වෙයි. ව්‍යාකලන වර්ණ පද්ධතියෙහි, එය ප්‍රාථමික වර්ණයක් නොවන අතර, කහ සහ නිල් මිශ්‍රණයකින් හෝ, කහ සහ සයන් වර්ණ මිශ්‍රණයකින් නිපැයෙනු ලබයි; ආකලන ප්‍රාථමික වර්ණ අතුරින් එකක් ලෙස එය සැලකෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=කොළ_පාට&oldid=156456" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි