|
|
}}
කලාසූරී '''අරීසෙන් අහුබුදු''' (1920 මාර්තු 18 – 2011 මැයි 26) [[සිංහල භාෂාව|සිංහල]] බස පිලිබද වියතෙකි. එතුමා ශ්‍රී ලංකාවේ වෙසෙන කීර්තිමත් කතුවරයෙක්, කථිකයෙක්, ශාස්ත්‍රඥයෙක්, නාට්‍ය රචකයෙක්, ගුරුවරයෙක්, සිංහල ගීත රචකයෙක්, සහ කිවියෙක් වෙයි. තව ද [[හෙළ හවුල|හෙළ හවුලේ]] කැපී පෙනෙන සාමාජිකයෙක් ලෙස ද ඔහු ප්‍රසිද්ධියක් උසුළයි. ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මාන තුනක් ද [[කලාශූරී]] නාමය ද හොඳම ගීත රචකයාට පිරිනැමෙන [[සරසවි සම්මාන|සරසවි සම්මානය]] ද හිමි කරගෙන ඇත.
== ළමා කාලය ==
|