"රුමේනියාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: nah:Rumania (nci)
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: cu:Роумꙑнїꙗ
69 පේළිය: 69 පේළිය:
[[cs:Rumunsko]]
[[cs:Rumunsko]]
[[csb:Rumùńskô]]
[[csb:Rumùńskô]]
[[cu:Роумꙑні́ꙗ]]
[[cu:Роумꙑнїꙗ]]
[[cv:Румыни]]
[[cv:Румыни]]
[[cy:Rwmania]]
[[cy:Rwmania]]

05:18, 19 මැයි 2011 තෙක් සංශෝධනය

රොමානියාව

GDP (සාමාන්‍ය) – 2008 තක්සේරැව එකතුව - $ 200.074 බිලියන සාමාන්‍ය - $ 9 310 ගිනි (2005) – 31 (පහළ) HDI (2009) – 0.837 (ඉහළ) මුදල් - ලියු (L) (RON)

රොමානියාව ගිණිකොණ සහ මධ්‍යම යුරෝපය, උතුරැ බෝල්නන් අර්ධ ද්විපය, ඇතුලත හා පිටත කාර්පානියන් ආරැන්තුව හා කළු මුහුදට මායිම්ව පිහිටා ඇත. ඩනුබි ඩෙල්ටාව මුළු වශයෙන් එහි ප්‍රාදේශිය තුලම පිහිටා ඇත. ‍ෙරාමානියාව හංගේරියාව හා සර්බියාව බටහිරට උක්රේනයහා මොලඩොවා සමුහාණ්ඩුව ඊසාන දෙසට හා බල්ගේරියා දකුණට මායිම්ව ඇත. රොමානියාව ස්වකීය සංගමයක් ලෙස නැගී ආ අතර 1859 අලෙක්සැන්ඩර් ජෝන් කුඩා කුමාරයා යටතේ පැවැති මොල්ඩාවියා හා වොලඩියා හි ප්‍රතිපත්ති යටතේ විය. එය 1878 වර්ෂයේ දී ඔටෝමන් අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත්තේය. 1 වන ලෝක යුද්ධයේ අවසා‍නයේ ට්‍රැන්සල්වේනියා, බ්‍රතොපීනා හා බෙස‍රාබියා රොමානියා රාජධානිය සමග එක් විය. 2 වන ලෝක යුද්ධයේ අවසානයේ එහි ප්‍රදේශයන්හි කොටසක් රැසියානුවන් විසින් අත්කරගත් අතර රොමානියාව සමාජවාදී සමුහාණ්ඩුවක් වු අතර වෝසෝ පනතේ සාමාජිකයෙක් ද විය. 1989 අයත් කර්ටන් බිද වැටීමත් සමග රොමානියාව දේශපාලන හා ආර්ථික සංශෝධන අරඹන ලදි. දශකයක පමණ කාලයක් පැවැති විප්ලවයෙන් පසු එරට ආර්ථික සංශෝධන වන 2005 පහල බදු අගයයන් හා 2007 ජනවාරි 01 දා යුරෝපානු සංගමයට එකතු විය. යුරෝපානු සංගමයේ පහලම ආදායම ලබන රටක් වන ‍‍රොමානියාව නව ‍සංශෝධනය සමග වර්ධනය වේගය වැඩි කර ගත්හ. එය වර්තමානයේ ඉහල මධ්‍යම ආර්ථිකයක් ඇති රටක් වන අතර මානව වර්ධන අතින් ද ඉහල තැනක් ගනී. එහි 9 වන විශාලතම ප්‍රදේශය හා 7 වන විශාලතම ජනගහනය (මිලියන 21.5) ක් යුරෝපානු සංගමයේ සාමාජික රටවල් අතර ඇත. අගනුවර හා විශාලතම නගරය වන්නේ බුකාරෙස්ට්ය. එය යුරෝපානු සංගමයේ 6 වන විශාලතම නගරය වන අතර 2007 වන විට ජනගහනය මිලියන 1.9 කි. යුරෝපානු සංස්කෘතික අගනුවර ලෙස ට්‍රැන්සල්වේනියානි නගරයක් වන සිබියු තෝරාගන්නා ලදි. 2004 මාර්තු 29 දා රොමානියාව නේටෝ හා සම්බන්ධ වු අතර ලැයින් සංගමයේ ද සාමාජිකයෙකි. ඒ සමගම ෆ්‍රැන්නෝ‍ෆා්නි, OSCE එක්සත් ජාතීන්ගේ හා සහායක සාමාජිකයෙක් වශයෙන් CPLP හි සිටී. රොමානියාව අර්ධ ජනාධිපති එක්සත් රාජ්‍යයකි.

රොමානියාව පින්තුරය - කොඩිය ජාතික ගීය රොමානියා සැලැස්ම අගනුවර සහ විශාලම නගරය - බුකාරෙස්ට් - 440 25' N 260 06' E රාජ්‍ය භාෂාව - රොමානියානු ජන වර්ග - 89.5% රොමානියානු, 6.6% ‍හංගේරියානු, 2.5% රෝම, 1.4% වෙනත් රාජ්‍යය - ජනාධිපති - ට්‍රෙයියන් බැසෙස්කු (PD – L) අගමැති - එමිල් බොක් (PD – L) අගවිනිසුරැ සැකැස්ම - රාජ්‍ය පිළිගැනීම - නිදහස බටොමන් අධිරාජ්‍ය සිට - ජුලි 13, 1878 EU රාජ්‍යයට පැමිණිම - ජනවාරි 1, 2007 වර්ග ප්‍රමාණය - එකතුව - 238 391 Km2 (108) 92 043 sq mi ජලය (%) – 3 ජනගහනය - ජුලි 2009 තක්සේරැව - 22 215 421 2002 ජන සංඛ්‍යාංකය - 21 680 974 ඝනත්වය - 90 / Km2 233 / sq mi GDP (PPP) – 2008 තක්සේරැව එකතුව - $ 270.772 බිලියන සාමාන්‍ය - $ 12 600

"https://si.wikipedia.org/w/index.php?title=රුමේනියාව&oldid=155588" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි