"දීපිකා පාඩුකෝන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
{{අනාථ ලිපිය}}
{{අනාථ ලිපිය}}



<!--


උපත-1986 ජනවාරි 5(වයස24)
උපත-1986 ජනවාරි 5(වයස24)
18 පේළිය: 18 පේළිය:
[[ගොනුව: Deepika_in_Saree.jpg|thumb|]]
[[ගොනුව: Deepika_in_Saree.jpg|thumb|]]
-->

09:01, 6 අප්‍රේල් 2011 තෙක් සංශෝධනය


උපත-1986 ජනවාරි 5(වයස24)

කෝපන්හේගන්,ඩෙන්මාකය.

රැකියාව-නිලියෙකි,නිරූපිකාවකි

ක්‍රීයාකාරි වර්ශ-2006-වර්තමාන

දීපික පාඩුකෝන්(1986 ජනවාරි 5 වන දින උපත ලැබූ)නිලියක මෙන්ම නිරූපිකාවක් ද වේ. 2006 වසරේ "කන්නදා" චිත්‍රපටයෙන් රගපෑඅමට පිවිසි ඇය,ඊලග වසරේ ඇගේ ප්‍රථම හින්දි චිත්රපටය වන "ඕම් ශාන්ති ඕම්" හි රගපා ඒ සඳහා හොදම ප්‍රථම දර්ශනයට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමි කර ගන්නා ලදි.

පෙර ජීවිතය හා පසුබිම.

දීපිකා පාඩුකෝන්,උපත ලැබුවේ ඩෙන්මාකයේ කෝපන්හෙගන් හි වන අතර ඔවුන් ඉන්දියවේ බැංග්ලෝර් හි පදිංචි වීමට ආවේ ඇයට 11ස් මසක් වන විටය. පාඩුකෝන් "මැන්ගලෝරියන්' සම්භවයෙන් වන අතර,ඇයගේ මව්බස "කොන්කානි" වේ. ඇගේ පරම්පරාව පැවත එන්නේ,කර්නාටකහි උඩුපි දිස්ත්රික්කයේ "කුන්ඩාපූර තලුක්" ගමෙනි. ඇගේ පියා,ප්‍රකාශ් පාඩුකෝන් විශ්රාමික බැඩ්මින්ටන් ක්‍රීඩකෙයකු වන අතර මව ප්‍රවාහන ඒජන්තවරියකි.ඇගෙ නැගණිය වන අනීශා උපත ලැබුවේ1991 පෙබරවාරි 2 වෙනිදාය. ඇය බැන්ග්ලොර් හි "සොෆියා හයි ස්කූල්" හි අධ්‍යාපනය ලබ,විශ්ව විද්‍යාල අධ්‍යාපනය "මෞන්ට් කාමල් විදුහලේ සම්පූර්ණ කරන ලදි. පාසල් කාලය තුලදි ජාතික මට්ටමින් බැඩ්ම්න්ටන් ක්‍රීඩා කලද ඉන් ඉදිරියට යාමට ඇය තුල අදහසක් නොවීය.

"https://si.wikipedia.org/w/index.php?title=දීපිකා_පාඩුකෝන්&oldid=149038" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි