"අප්‍රිකාව" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: map-bms:Afrika; cosmetic changes |
සුළු r2.6.5) (රොබෝ ඉවත් කරමින්: ksh:Affrika |
||
134 පේළිය: | 134 පේළිය: | ||
[[ko:아프리카]] |
[[ko:아프리카]] |
||
[[krc:Африка]] |
[[krc:Африка]] |
||
[[ksh:Affrika]] |
|||
[[ku:Afrîka]] |
[[ku:Afrîka]] |
||
[[kv:Африка]] |
[[kv:Африка]] |
10:40, 16 මාර්තු 2011 තෙක් සංශෝධනය
භූමිප්‍රමාණය | 30,221,532 කිමී2 (11,668,598.7 වර්ග සැත) |
---|---|
ජනගහණය | 1,000,010,000[1] (2005, දෙවැනියා) |
ජනගහණ ඝණත්වය | 30.51/කිමී2 (about 80/වර්ග සැත) |
ජාතිකත්ව නාමය | අප්‍රිකානු |
රටවල් | 54 |
පරායත්ත රාජ්‍යයන් | |
භාෂා | භාෂා ලයිස්තුව |
වේලා කලාප | UTC-1 to UTC+4 |
විශාලතම නගර | List of cities |
අප්‍රිකාව ලොව දෙවැනියට විශාලතම සහ දෙවැනියට ජනාකීර්ණම මහාද්වීපය යි. තදාසන්න දූපත් ද සමග අප්‍රිකාවේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිමී මිලියන 30.2ක් පමණ වන අතර මෙය පෘථිවියේ මුළු වර්ග ප්‍රමාණයෙන් 6%ක් ද මුළු භූමි ප්‍රමාණයෙන් 20.4%ක් ද වෙයි[2]. රටවල් 61කින් සමන්විත අප්‍රිකාවේ ජනගහණය බිලියනයක් පමණ වේ.
උතුරින් මධ්‍යධරණී මුහුදින් ද, ඊසානදිගින් සූවස් ඇළෙන් සහ සිනායි අර්ධද්වීපය හරහා රතු මුහුදින් ද, ගිනිකොණින් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද මෙම මහාද්වීපය වට වී ඇත. එයට අයිති ස්වතන්ත්‍ර රාජ්‍ය සංඛ්‍යාව 54කි.
අප්‍රිකාව, විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකාවේ මැද කොටස, මිනිසාගේ නිජබිම වන්නට ඇතැයි යන්න විද්‍යාත්මක ප්‍රජාවේ පිළිගැනීමයි. දැනට සොයා ගෙන ඇති ආදිතම හෝමෝ සේපියන්ස් (වත්මන් මිනිසා) හමුවී ඇත්තේ ඉතියෝපියාවෙනි[3].
මූලාශ්‍ර
- ↑ "World Population Prospects: The 2006 Revision" United Nations (Department of Economic and Social Affairs, population division)
- ↑ Sayre, April Pulley. (1999) Africa, Twenty-First Century Books. ISBN 0-7613-1367-2.
- ↑ Homo sapiens: University of Utah News Release: Feb. 16, 2005[භින්න වූ සබැඳිය]