"හනුමාන්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
හනුමන්
හනුමන්
ඉන්දීය වීර කාව්‍යයක් වූ රාමායණයෙහි ස`දහන් වන ඉතාමත් ම ප‍්‍රමුඛ සහ වැදගත් චරිතවලින් එකක් වන හනුමන් අන්ජනේය (අන්ජනගේ පුත‍්‍රයා* යනුවෙන් ද හ`දුන්වනු ලැබේ. විෂ්ණුගේ අවතාරයක් සේ සැළනෙක රාම රජුගේ බිරි`ද ගලවා ගැනීම පිණිස රාම ට සහායවූ හනුමන් වනාහි වානරයෙකි.
ඉන්දීය වීර කාව්‍යයක් වූ රාමායණයෙහි සඳහන් වන ඉතාමත් ම ප‍්‍රමුඛ සහ වැදගත් චරිතවලින් එකක් වන හනුමන් අන්ජනේය (අන්ජනගේ පුත‍්‍රයා* යනුවෙන් ද හඳුන්වනු ලැබේ. විෂ්ණුගේ අවතාරයක් සේ සැළනෙක රාම රජුගේ බිරිඳ ගලවා ගැනීම පිණිස රාම ට සහායවූ හනුමන් වනාහි වානරයෙකි.


හෙතෙම රාමගේ බැතිමතෙකු සේ සැලකෙන අතර ආයුධය ලෙස යගදාවක් දරයි. හනුමන්ගේ භාර්යාවක් ගැන ස`දහන් නොවේ.
හෙතෙම රාමගේ බැතිමතෙකු සේ සැලකෙන අතර ආයුධය ලෙස යගදාවක් දරයි. හනුමන්ගේ භාර්යාවක් ගැන සඳහන් නොවේ.

21:22, 13 මාර්තු 2011 තෙක් සංශෝධනය

හනුමන්

ඉන්දීය වීර කාව්‍යයක් වූ රාමායණයෙහි සඳහන් වන ඉතාමත් ම ප‍්‍රමුඛ සහ වැදගත් චරිතවලින් එකක් වන හනුමන් අන්ජනේය (අන්ජනගේ පුත‍්‍රයා* යනුවෙන් ද හඳුන්වනු ලැබේ. විෂ්ණුගේ අවතාරයක් සේ සැළනෙක රාම රජුගේ බිරිඳ ගලවා ගැනීම පිණිස රාම ට සහායවූ හනුමන් වනාහි වානරයෙකි.

හෙතෙම රාමගේ බැතිමතෙකු සේ සැලකෙන අතර ආයුධය ලෙස යගදාවක් දරයි. හනුමන්ගේ භාර්යාවක් ගැන සඳහන් නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=හනුමාන්&oldid=145368" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි