"ස්වෙට්ලනා සවිට්ස්කායා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
added country template |
|||
1 පේළිය: | 1 පේළිය: | ||
{{තොරතුරුකොටුව අභ්‍යවකාශගාමීයා |
{{තොරතුරුකොටුව අභ්‍යවකාශගාමීයා |
||
| name = ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා |
| name = ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා,<br>Светла́на Евге́ньевна Сави́цкая |
||
| image = USSR Stamp 1983 SouzT7 Salyut7 SouzT5 Cosmonauts.jpg |
| image = USSR Stamp 1983 SouzT7 Salyut7 SouzT5 Cosmonauts.jpg |
||
| caption = |
| caption = |
||
6 පේළිය: | 6 පේළිය: | ||
| nationality = [[රුසියානු]] |
| nationality = [[රුසියානු]] |
||
| birth_date = {{Birth date and age|1948|08|08|df=yes}} |
| birth_date = {{Birth date and age|1948|08|08|df=yes}} |
||
| birth_place = [[මොස්කව්]] , |
| birth_place = [[මොස්කව්]] , {{ධජය|සෝවියට් සංගමය}} |
||
| occupation = ගගන ඉංජිනේරු |
| occupation = ගගන ඉංජිනේරු |
||
| rank = [[මේජර් ]], [[රුසියානු ගුවන් හමුදාව]] |
| rank = [[මේජර් ]], [[රුසියානු ගුවන් හමුදාව]] |
10:46, 13 මාර්තු 2011 තෙක් සංශෝධනය
ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා, Светла́на Евге́ньевна Сави́цкая | |
---|---|
උපත | 8 අගෝස්තු 1948 |
ජාතිකත්වය | රුසියානු |
රැකියාව | ගගන ඉංජිනේරු |
Space career | |
අභ්‍යවකාශගාමීයා අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම කාන්තාව. | |
නිලය | මේජර් , රුසියානු ගුවන් හමුදාව |
අභ්‍යවකාශගත කාලය | දින19 පැය 17 මිනිත්තු 06 |
තෝරාගැනීම | කාන්තා කණ්ඩායම 2 |
මෙහෙයුම් | සෝයුස් ටී-7, සැල්යුට් 7, සෝයුස් ටී-5, සෝයුස් ටී-12 |
ස්වෙට්ලනා යෙව්ගෙන්යෙවුනා සවිට්ස්කායා (රුසියානු: Светла́на Евге́ньевна Сави́цкая) (උපත , 1948 අගෝස්තු 8) අභ්‍යාවකාශයට ගිය දෙවන කාන්තාවයි.ඇය විශ්‍රාමික සෝවියට් කාන්තා අභ්‍යවකාශගාමීයෙක් වන අතර සහ ගුවන් නියමුවරියකි. ඇය අභ්‍යාවකාශ ගත උනේ වැලන්ටිනා තෙරෙශ්කෝවා අභ්‍යාවකාශ වී අවුරුදු 19 පසුවයි.
සැල්යුට් 7 අභ්‍යාවකාශ මද්\යස්ථානයේ ගතකරන අතරතුර ඇය ප්‍රතම වරට කාන්තාවක් විසින් කරන ලද අභ්‍යාවකාශයේ ඇවිදීම සිදුකරන ලදී. පැය 3 කුත් විනඩි 35 ඇය බාහිර අභ්‍යාවකාශයේ ගතකරන ලදී.
සෝවියට් සංගමයේ වීරයා සම්මානය 2වරක් ඇයට පිරිනැමූ අතර ඇස්ටරොයිඩයක් "4118 ස්විටා" ඇගේ නමට නම් කරන ලදී.