"පුරාතන ග්‍රීසිය" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (යුරෝපානු ඉතිහාසයපුරාණ ග්‍රීසිය යන්න පුරාණ ග්‍රීසිය වෙත ගෙන යන ලදි: වඩා නිවැරදි)
පුරාණ ග්‍රීක ශිෂ්ටාචාරය භාෂාව, දේශපාලනය, අධ්‍යාපන ක්‍රමය, දර්ශනය, විද්‍යාව සහ කලාව කෙරෙහි ප්‍රබල ලෙස බලපෑවේය. එසේම එය බටහිර යුරෝපයේ පුණර්ජීවනයට මෙන්ම නැවතත් 18, 19 ශත වර්ෂවල දී ඇති වූ විවිධාකාර නව ශාස්ත්‍රීය ප්‍රබෝධයටත් බලපෑවේය.
 
==කාල නිර්ණය==
 
පුරාතන ග්‍රීක යුග‍ෙය් ආරම්භය හෝ අවසාන පිළිබඳ දින වකවානු සම්බන්ධයෙන් නිශ්චිත හෝ ලෝක සම්මත වශයෙන් පැහැදිලි නිගමනයක් නැත. සාමාන්‍ය පොදු ව්‍යවහාරයේ එය රෝම ආධිපත්‍යයට පෙර වූ 'සම්පූර්ණ ග්‍රීක ඉතිහාසයම' ලෙස හැඳින්වේ. එහෙත් ඉතිහාසඥයෝ එම යෙදුම නොවරදවා භාවිතා කරති. කි.පූ. 1150 දී අභාවයට පත් වූ ලෙස සැළකෙන, ග්‍රීක භාෂාව කථා කළ මයි‍ෙස්නියන් (Mycenaean) ශිෂ්ටාචාරය සහ එයට කලින් තිබුණු හෙලනික් ශිෂ්ටාචාරය ද, “පුරාණ ග්‍රීක යුගය” හැඳින්වීමේදී ඉවත් කර තිබේ. ක්‍රි.පූ. 776 දී පැවැත්වූ ඔලිම්පික් උළෙලක්, පළමු ඔලිම්පික් උළෙල ලෙස වාර්තා ගත වී ඇත. ඉතිහාසඥයින් කියා සිටින්නේ එම පළමු ඔලිම්පික් උළෙල පුරාණ ග්‍රීක යුගයේ ආරම්භයයි යනුවෙනි. මයිසෝනියන් යුගයේ අවසානයත් පළමු ඔලිම්පික් උළෙලත් අතර කාලය ග්‍රීක අඳුරු යුගය ලෙස සලකනු ලැබේ. ඵයට හේතුව ලිඛිත වාර්තා නොමැති වීම සහ පුරාවිද්‍යාත්මක නටබුන් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් තිබීම හේතුවෙනි. මෙම යුගය දැන් බොහෝවිට 'පුරාණ ග්‍රීසිය' යන මාතෘකාවට ඇතුළත් කෙරෙයි.
ක්‍රි.පූ 323 දී සිදුවූ ඇලෙක්සැන්ඩර්ගේ අභාවය (ග්‍රීක දර්ශනය සහ බලය ආසන්න ප්‍රදේශවලට සහ මැද පෙරදිගට ව්‍යාප්ත වුනු) හෙලෙනිස්තික් යුගයේ ආරම්භය සනිටුහන් කිරීමට යොදා ගනු ලැබේ. මෙම යුගය රෝම ආක්‍රමණය සිදුවූ ක්‍රි.පූ 146 දී අවසාන වි
 
 
== References ==
http://[[en.wikipedia.org/wiki/:Ancient_Greece]]

සංස්කරණ

15,134

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/141489" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව