Jump to content

"විකිපීඩියා:ස්වයංක්‍රීයව චිරස්ථිත පරිශීලකයෝ" හි සංශෝධන අතර වෙනස්කම්

edit
(edit)
(edit)
සිංහල විකිපීඩියාවේ සමහරක් කර්තව්‍යයන් යම් කාලයක් පැවැති (පළමු සංස්කරණයෙන් පසු ගතවූ කාලය යම් මට්ටමක් ඉක්මවූ) සහ සංස්කරණ ගණනය යම් අගයක් ඉක්මවූ පරිශීලක ගිණුම් වෙත පමණක් සීමාකොට ඇත: මෙම අවශ්‍යතා සපුරාලන පරිශීලකයන් <tt>'ස්වයං-චිරස්ථිත'</tt> යැයි හැඳින්වෙන ආරූඪ-කණ්ඩායමකට අයත් යැයි සැලකෙයි. පරිශීලකයෙක් කිසියම් සීමිත කර්තව්‍යයක් කරුන ලබන සැමවිටෙකම එම පරිශීලකයාගේ ස්වයං-චිරස්ථිත තත්ත්වය පරික්ෂා කර බලනුලැබේ:ඉක්බිතිව, එය මෘදුකාංග වෙතින් ස්වයංක්‍රීයව ප්‍රදානය කෙරෙයි. ස්වයං-චිරස්ථිත තත්ත්වය සඳහා නියමාකාරයෙන් ගැලපෙන අවශ්‍යතාවය අවස්තෝචිතව වෙනස් වෙයි: සිංහල විකියෙහි බොහෝ පරිශීලකයන්ට, දින සතරකට වඩා පැවැති හා අවම වශයෙන් සංස්කරණ 10 ක් සිදුකල ගිණුම් ස්වයං-චිරස්ථිත ලෙසින් සැලකේ. However, users editing through the [[Tor (anonymity network)|Tor]] network are subjected to stricter autoconfirmed thresholds: 90 days and 100 edits.
 
Autoconfirmed status is required to [[Helpඋදවු:Pageපිටු moveගෙනයෑම|moveපිටු ගෙන pagesයෑමට]], edit [[Wikipediaවිකිපීඩියා:Protectionසුරැකුම් policyප්‍රතිපත්තිය|semiඅර්ධ-protectedආරක්ෂිත pagesපිටු]] සංස්කරණයට, andසහ [[Wikipediaවිකිපීඩියා:Uploadඋඩුගත කිරීම|uploadගොනු filesඋඩුගත කෙරුමට]] orහෝ uploadදැනට aපවතින newගොනුවක versionනව ofඅනුවාදයක් anඋඩුගත existingතෙරුමට file.ස්වයං-චිරස්ථිත Autoconfirmedතත්ත්වය usersඅවශ්‍ය are no longer requiredවෙයි. toබොහෝ enterදේ aසඳහා [[CAPTCHA]]වක් forඇතුළත් කෙරුමට ස්වයං-චිරස්ථිත mostපරිශීලකයන්ට eventsසිදුනොවේ. Autoconfirmed users may mark pages created by others as [[Wikipedia:New pages patrol/patrolled pages|patrolled]] in [[Special:NewPages]] and save [[WP:Books|books]] to the wiki. In addition, the [[Wikipedia:Edit filter|Edit filter]] has a number of warning settings that only affect editors who are not autoconfirmed.

සංස්කරණ

8

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/135634" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි