"අනිල් කපූර්" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:නලුවන් නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
සුළු ප්‍රවර්ගය:1959 උපත් නැමැති ප්‍රවර්ගය එක් කරන ලදී. (HotCat භාවිතයෙන්.)
17 පේළිය: 17 පේළිය:


[[Category:නලුවන්]]
[[Category:නලුවන්]]
[[Category:1959 උපත්]]

09:50, 24 දෙසැම්බර් 2010 තෙක් සංශෝධනය

උපත-දෙසැම්බර් 24,1959(වයස50)

මුම්බාය,මහාරශ්ට්ර,ඉන්දියාව

රැකියාව-නලුවෙකි,නිශ්පාදකයෙකි.

ක්‍රීයාකරි වර්ශ-1979-වර්තමාන

භාර්යාව(වරු.)-සුනීතා කපූර්(1984-වර්තමාන.)

අනිල් කපූර්,ප්‍රධාන වශයෙන් බොලිවුඩ් චිත්රපට වල දැකිය හැකි(1959,දෙසැම්බර් 24 වන දින උපත ලද.)නලුවෙකු මෙන්ම නිශ්පාදකයෙකි. ඔහු විසින් රගපෑ,"ෆිල්ම් ෆෙයාර් උලෙලදි" "හොදම සහය නලුවාට හිමි සම්මානය " ලැබු "යශ් චොප්රා ගේ" "මශාල්(1984)" හා "ශේකර් කපූර් ගෙ " " මිස්ටර් ඉන්ඩියා(1987) සඳහා ඔහු විසින් ගෞරවය හිමි කර ගන්නා ලදි. සාර්ථක චිත්‍රපට ගණනාවකට අනතුරුව,ඔහුගෙ ප්‍රථම "ෆිල්ම් ෆෙයාර් හොදම නලුවාට හ්මි සම්මානය" "එන් චන්ද්රා ගේ" "තේසාබ්(1988) චිත්‍රපටය වෙනුවෙන්ද,පසුව 1992 දි ඉන්ද්රා කුමාර් ගේ "බේටා" චිත්‍රපටය වෙනුවෙන්ද ලැබීය. එවක සිට ඔහු විසින් වානිජමය වශයෙන් සාර්ථක වු චිත්‍රපට ගණනාවක රගපෑ අතර,"විරාසත්(1997) " සඳහා "ෆිල්ම් ෆෙයාර් හොදම රගපෑමට හිමි සම්මානය ද,"බීවි නම්බෙර් වන්(1999),"හොදම සහාය නලුවාට හිමි සම්මානය ලබා ගත් "තාල්(1999)","හොදම නලුවාට හිමි ජාතික සිනමා සම්මානය "හිමි කර ගත් "පුකාර්"(2000),"නෝ එන්ට්රි(2005)" "වෙල්කම්(2007) ඒ අතර විය.

කපුර් රගපෑ ප්‍රථම ජාත්ය්‍යන්තර චිත්‍රපටය වුයේ 2008 දි 'ඩැනියල් බොය්ල් ගේ" "ස්ලම් ඩෝග් මිලියනියර්" ය. එහිදි,අංගචලන පින්තූරයක පෙනි සිටි නලු පෙල විසින් දැක්වු කැපී පෙනෙන රංගනය වෙනුවෙන්"තිර නලු ශ්රේණි සම්මානය" ලබන ලදි. ඔහු විසින් රගපෑ සටන් පෙල 24න්,8 වෙනි සමය,අමෙරිකානු පුවත්පත් වල ගුණ දොස් විවේචනයට හේතු විය. ලෝක ව්යාප්ත්ව බලන කල,අනිල් කපුර් බෙහෙවින් පිලි ගන්නා නලුවන් අතරින් අයෙකි.

"https://si.wikipedia.org/w/index.php?title=අනිල්_කපූර්&oldid=133926" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි