"සේවාදායක පරිගණකය" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
තොරතුරු තාක්ෂණයේ දී සේවාදායක පරිගණක යනු Client – Server (සේවාදායක - සේවාලාභී) ආකෘතියේ කොටසක් ලෙස එයට සම්බන්ධ වී ඇති සේවා අපේක්ෂකයන්ට අවශ්‍ය සේවා සපයන උපකරණයක් හෝ මෘදුකාංගයකි. RFC 2616 (HTTP 11.1) මගින් අර්ථ දක්වා ඇති පරිදි සේවාදායක මෘදුකාංගයක් යනු “සේවා අයැදුම් සඳහා ප්‍රතිචාර දැක්වීම පිණිස සම්බන්ධතාවන් ඇති කරගන්නා වූ මෘදුකාංගයකි”. සේවාදායක පරිගණකයනක් යනු වඩා වැඩි කාලයකින් අඩු මිනිස් ශ්‍රමයක් හා මග පෙන්වීමක් යටතේ එවැනි මෘදුකාංග ධාවනය කළ හැකි පරිගණකයකි. D පන්තියේ සේවාදායක සඳහා Web server, E – mail Server හා File Server උදාහරණ වේ.
 
 
http://en.wikipedia.org/wiki/Server_%28computing%29
[[en:Server (computing)]]

සංස්කරණ

28,335

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/133365" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව