|
|
[[ගොනුව:100inchHooker.jpg|thumb|කැලිෆෝනියා ලොස් ඇන්ජලීහි මවුන්ටන් විල්සන් නිරීක්ෂණාගාරය අඟල් 1000 (2.5m) හුකර් පරාවර්තින දුරේක්ෂය.|left]]
දුරේක්ෂය'''දුරේක්ෂය'''ක් යනු ඈතින්[[විද්යුත්චුම්බක ඇතිවිකිරණය]]න් වස්තූන්ඒකරාශි හාකිරීම විද්යුත්අනුසාරයෙන් චුම්භකදුරස්ථ විකිරණයන්වස්තූන් නිරීක්ෂණයටනිරික්ෂණය තනනඉවහල් ලදවන පරිදී තනා ඇති උපකරණයකි. මුල්ම ප්රායෝගික ක්රියාකාරී දුරේක්ෂය නිර්මාණය කර ඇත්තේ ජර්මන් - ලන්දේසි (German-Dutch) කාච සාදන්නෙකු වු හැන්ස් ලිප්ශි විසින් 1608 දීය. මෙහිදී ඉංග්රීසි වචනය වු Telescope = (ග්රීක බසින් tele = දුර හා Skopein =දැකීම” එමනිසා telescope = දුර දැකීම ) යන නම දී ඇත්තේ ගැලිලියෝ ගැලිලිගේ දුර දකින උපකරණය වෙනුවෙනි. මෙම නම මුලින්ම හඳුන්වා දෙන ලද්දේ හඳුනා නොගත් කවියකු විසින් ෆෙඩ්රියෝ කේසි නම් කුමාරයා විසින් ගැලිලියෝ ගැලිලි ඇකඩමියා ඩ්.ලින්ස් හි සාමාජිකයෙක් බවට පත් කිරීම උදෙසා පැවැත්වු විශේෂ භෝජන සංග්රහයකදීය. දුරේක්ෂය (telescope) යන්න විද්යුත් චුම්භක වර්ණාවලිය සම්බන්ධ අංශවල ක්රියාත්මක වන උපකරණ හැඳින්වීමටද යොදා ගනී.
[[en:Telescope]]
|