සංස්කරණ
15,134
ක්
ගණිතයේ මූලික පද්ධතියක් ලෙස භාවිතය හැරුනු විට කුලක වාදය ඒ සඳහාම වෙන් වු ක්‍රියාකාරී පර්යේෂක සමාජයක් සහිත වෙනමම විෂය පථයක් ද වේ. තාත්වික සංඛ්‍යා රේඛාවේ ව්‍යුහයේ පටන් විශාල අනේකත්වයන්හි සංගතතාව පිලිබඳ අධ්‍යයනය දක්වා විශාල පරාසයක විහිදුණු මාතෘකා රාශියක් වර්ථමානයේ කුලක වාදය යටතේ පර්යේෂණයට ලක් කෙරේ.
==මේවාත් බලන්න==
* [[කුලක වාදයේ මූලික සංකල්ප]]
* [[කුලක පිලිබඳ වීජ ගණිතය]]
|
සංස්කරණ
ක්