"සමාජය" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
<B>සමාජය වුකලි ස්ථිතික වුවක් නොව ගතික ප්‍රපංචයකි.</B> බැලු බැල්මට සමාජය යනු පුද්ගල එකතුවකි. පුද්ගලයා ගෙන් තොරව සමාජයක් පිළිබඳව කථා කළ නොහැක.
එහෙත් පුද්ගලයන් එකට එක්කාසු විමම සමාජයක් හඳුනා ගැනිමේ ලක්ෂණයක් නොෙවි නොවේ.එකට එකතු වි සිටන පුද්ගලයන් අතර එක්තරා ආකාරයකට ගොඩ නැගුණු සමිබන්ධතාවන්ගේ සංකලනයක් සමාජයක දැකිය හැකිය.එහිදි සමාජයක් කාලාන්තරයක් තිස්සේ පැවතිම සඳහා කරැණු කිපයක් අවශ්‍ය ෙවිවේ. එ් අතර පළමු වැන්න වන්නේ පරිසරයට අනුව පැවැත්ම රැක ගැනිමට හැකියාවක් තිබිමයි.මෙිමේ අතර ආහාර සපයා ගැනිමෙිගැනිමෙහි හැකියාවට වැදගත් තැනක් හිමිවෙිහිමිවෙයි.
දෙවැන්න වන්නේ ප්‍රජනන ක්‍රියා වලියයි. සමාජයකට අවශ්‍ය සාමාජිකයන් හඳුන්වාදීම කිරිමෙි දිකිරිමේදි ප්‍රජනන ක්‍රියාවලියක් අවශ්‍යය කෙරේ . එහිලා විවාහය හා පවුල වැදගත් වන අතර අඹු දරැවන්ගේ ආරක්ෂාව සපයා ගැනිමෙිගැනිමේ හැකියාව මෙිමේ යටතේදැක්විය හැකිය. තෙවැන්න ලෙස සංස්කෘතිය යන සාධකය හඳුනා ගත හැකිය. සංස්කෘතිය අවශ්‍යයවනුයේඅවශ්‍යය වනුයේ මිනිසුනට පරමිපර‍වෙින්පරමිපර‍වෙලින් පරමිපරාවට හුරැපුරැදු කරගත යුතු හැසිරිමි රටාවක් ධර්මතා පද්ධතියක් අවශ්‍යය නිසාය. දේශපාලන ස්වාධිනත්වය ද තවත් කරැණක් ලෙස දැක්විය හැකිය. මින් අදහස් කරන්නේ මිනිසුන් එකට එකකාසු වී සිටින නිෂ්චිත භූමි ප්‍රදේශයක් පිළිබදව පවතින්නා වු අධිකාරිමය බලයයි.
සමාජය ගොඩනැගීම පිළිබඳ වැදගත් වන මෙම මුලික කාරණා බලන විට පෙනී යන්නේ පුද්ගලයන් අතර වර්ධනය වන සමාජ සමිබන්ධතාවල එකතුවක් ලෙස සමාජය සැලකිය හැකි බවය. මෙම සමාජ සමිබන්ධතා අධ්‍යනය තුළින් සමාජය තේරැමි ගැනීමට පහසු වන බව පෙනේ.සමාජ සමිබන්ධතා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න අවධානය යොමු කළ විට මිනිසුන් තම හැසිරිෙමිදීහැසිරිමේදී තමා අවට සිටින අන්‍යයන්ගේ හැසිරිමි රටාවන් කෙරේ සැලකිමත් වෙිවේ. එනමි පුද්ගල සමිබන්ධතා කරැණු දෙකක් ඔස්සේ හඳුනා ගත හැකිය.
<B>* තමා විසින් කරන ක්‍රියාවන් පිළිබඳ තමා විසින්ම තනි තීරණ වලට එළඹිම.
* එම තීරණ අන්‍යයන් සමග එකතු වී ක්‍රියාත්මක කිරීම.</B>
තමා විසින්ම තීරණ ගනී නමි එය පුද්ගල ක්‍රියාවක් වන අතර අන්‍යයන්ගේ සහභාගීත්වය තුළින් එම ක්‍රියාවක් සමාජ ක්‍රියාවක් වෙිවේ. පුද්ගලයන් තුළ ගොඩ නැගෙන්නා වු මෙම සමාජ සමිබන්ධතාවලට යමි රටාවක්‍ හෙවත් පිළිවෙලක් පවතින බව සමාජ විද්‍යාඥයයින්ගේ පිළිගැනිමයි. සමාජානුයෝජනය හරහා ගොඩ නැගුණා වු පොදු හැසිරිමි රටාවන් සමාජයන් තුළ දැකිය හැකිය. මෙම හැසිරිමි වෙනස් නොවි දිගු කාලයක් තිස්සේ සමාජය තුළ පවතී. පුද්ගලයා ගත් විට ඔහුට සමාජය තුළ විවිධ තත්වයන් හා කාර්යභාර්යන් හිමි වෙිවේ. එකම පුද්ගලයා විවිධ අවස්ථාවල එකිනෙකින් වෙනස් වු භූමීකාවන් රඟ දක්වයි. පවුල තුළ පියෙකු සැමියෙකු පුතෙකු සොහොයුරෙකු ලෙස ද සමාජයේ දී මිත්‍රයෙකු ඥාතියෙකු ආදී වු විවිධ භූමිකා තුළ ක්‍රියාත්මක වෙිවේ.
සමාජය තුළ පුද්ගලයාගේ තත්වය ගත්විට ආරෝපිත තත්වය ලෙස හඳුනා ගත හැකිය. ආරෝපිත තත්වය පුද්ගලයාට උපතින්ම හිමි වෙිවේ.එමෙන්ම මෙය පුද්ගල කැමැත්ත අනුව වෙනස් කිරිමට ද නොහැකිය. සාධිත තත්වය පුද්ගලයා විසින්ම ලගා කරගනී. අධ්‍යාපනය ධනය බලය රැකියාව ආදීය සාධිත තත්වයන් ලෙස හඳුන්වයි.ඔිනෑමඕනෑම සමාජයක සහජිවනය හා සහසමිබන්දතාවය යන කරැණු ද ශ්‍රම විභජනය නොහොත් වැඩ කටයුතු බෙදා ගැනීමක් ඔස්සේ ක්‍රියාත්මක වෙිවේ. නිදසුනක් ලෙස පවුල තුළ ස්වාමි පුරැෂයාපුරුෂයා භාර්යාව හා දරැවන් අතර ශ්‍රම විභේදනය ක්‍රියාත්මක වන ආකාරය විමසා බැලිය හැකිය.බොහො විට බිරිඳ විසින් දරැවන් බලා ගැනිම හා ආහාරපාන පිළියෙල කිරිම ආදි වැඩ කටයුතුවල නිරත වන අතර ආහාර පාන සැපයිම දර සපයාදිම ආරක්ෂාව ලබාදිම ආදි කටයුතු ස්වාමි පුරැෂයාපුරුෂයා විසින් සිදු කරයි. ශ්‍රමය බෙදා හදා ගැනිම පිළිබඳ එකමුතු බව හොහෝ සහජිවනයක් හෝ ඇති වන්නේ ඒ ඒ පුද්ගලයන් විසින් කළයුතු හා නොකළයුතු කාර්යයන් පිළිබඳ පොදු පිළිගැනීමක් පදනමි කොට ගෙනය.

සංස්කරණ

55

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/11216" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව