"කැනඩාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය: 2 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Canada|ඉංග්‍රීසි|en}}
{{පරිවර්තනය නොනිමි|Canada|ඉංග්‍රීසි|en}}
කැනඩාව
කැනඩාව
අගනුවර - බටාවා- 45024' N 75040' W
අගනුවර - ඔටාවා- 45024' N 75040' W
විශාලම නගරය - ටොරොන්ටෝ
විශාලම නගරය - ටොරොන්ටෝ
රාජ්‍ය භාෂාවන් - ඉංග්‍රිසී, ප්‍රංශ
රාජ්‍ය භාෂාවන් - ඉංග්‍රිසී, ප්‍රංශ

18:48, 18 ජූලි 2010 තෙක් සංශෝධනය

කැනඩාව අගනුවර - ඔටාවා- 45024' N 75040' W විශාලම නගරය - ටොරොන්ටෝ රාජ්‍ය භාෂාවන් - ඉංග්‍රිසී, ප්‍රංශ පිළිගත් ප්‍රදේශීය භාෂා - ඉනුක්ටිටට්, ඉනුයිනාක්ටන්, ක්‍රී, ඩීන්, සුලයින්, ල්වික්-ඉන්, ද්ලැවේ, ට්ලික් හා යාට් නීති සම්පාදකයා - පාර්ලිමෙන්තුව බලය ඇති පක්ෂය - සභාව විපක්ෂය - මහජන මන්ත්‍රී මණ්ඩලය ස්ථාපිත කිරිම - බ්‍රිතාන්‍ය උතුරැ ඇමරිකාව පනත ජුලි 1,1867 වෙස්ට් මිනිස්ටර් ආඥා පනත - දෙසැම්බර් 11, 1931 කැනඩා පනත - අප්‍රේල් 17,1982 වර්ග ප්‍රමාණය - එකතුව 9,984,670 Km2 (2nd) 3,854,085 sqmi ජලය (%) - 8.92 (891,163 Km2/ 344,080 mi2) ජනගහනණය - 2010 තක්සේරැව 34,061,000(3) (36th) 2006 ජන සංඛ්‍යාකය - 31,241,030 (4) ඝනත්වය - 3.41 /Km2(228 th) 8.3/sq mi GDP (PPP) - 2008 තක්සේරැව එකතුව - $ 1.300 - ට්‍රිලියන (5) (141th) සාමාන්‍ය - $ 39,098 (5) (13 th) GDP (සාමාන්‍ය) - 2008 තක්සේරැව එකතුව -$ 1.499- ට්‍රිලියන (5) (9th) සාමාන්‍ය - $ 45,085 (5) (18 th) ගිනි (2005) - 32.1 (6) HDI (2009) - 0.966 (7)(ඉතා ඉහළ) (4th) මුදල් - රියාල් ($) (CAD) කාල මණ්ලය - (VTC - 3.5-8ට) ග්‍රීෂ්ම සෘතුව (DST) - (VTC - 2.5,-7ට) දින සැකැස්ම - dd-mm-yyyy, mm-dd-yyyyහා yyyy-mm-dd මං තීරැව - දකුණ අන්තර්ජාල - TLD - ca දුරකථ සංකේතය - + 1


කැන්ඩා උතුරේ උතුරැ ප්‍රදේශය ඇහරිකාව, නැගනෙහිර අත්ලාන්තක් සාගරයේ සිට බටහිර පැසිෆික් සාගරය සහ උතුරැ දෙසම අක්ටික් සමුද්‍රය අතර තම දෝශය ගොඩනගා අත. එය මුළු වර්ග ප්‍රමාණය අනුව ලොව පිටිහි දෙවන රටයි. කැනඩාහි ඇමහරිකාවේ දකුණ්‍ර හා වයඹට ඇති පොදු දේශසිමාව ලෝකයේ ඇති දිර්ඝතම එකය. කැනඩාව වාසනා ව පිණිස බොහෝ ඇබිරජිනල් ජලයා වාසභූමි කරගත්හ. 15 වන ශතවර්ෂයේ ආරම්භයේ බ්‍රිතාන්‍ය හා ප්‍රංශ ගවේශනයන් අත්ලාන්තයන් තකිරය මත පදිංචි වුහ. ප්‍රංශ තම උතුරැ ඇමරිකානු ජනපදය ගිවිසුමකින් කැනඩාව ප්‍රදේශිකයන් 4 කින් යුත් ඒකාබද්ධ රාජ්‍යයන් ලෙස බිහිවිය. මෙය ප්‍රනිද්ගිකයන් වැඩිවීම හා ප්‍රදේශ වැඩිවීම හා ස්වරාජ්‍ය බවට බ්‍රිතාන්‍ය රාජධානියෙන් වෙන්ව පවත්වීමට ඉවහල් විය. මෙම ස්වරාජ්‍යය ව්‍යාප්. කරණය 1931 බෙස්මිනිස්ටර් ව්‍යවස්ථාවෙන් සහ 1982 කැනඩා පනතෙන් ස්ථාපන කරන ලද අතර බ්‍රිතාන්‍ය පාර්ලිමෙන්තුව මත නීතයානුකූල සලකුණු උග්‍රවිය.

"https://si.wikipedia.org/w/index.php?title=කැනඩාව&oldid=110081" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි