"අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Jump to navigation Jump to search
සංස්කරණ සාරාංශයක් නොමැත
සිංහල සාහිත්‍යය ඉතිහාසයේ වළගම්භා සමය කරුණු කිහිපයක් නිසා අනුස්මරණීය වෙයි.
 
01#)තෙවලා දහම හා අටුවා කථා ග්‍රන්ථාරුඪ කිරීම නිසා පොත්පත් ලිවීම ඇරඹීම
02#)සිංහල අටුවා පොත් සම්පාදනය වීම(සිංහල සාහිත්‍යය ඉතිහාසයේමුල්ම පොත් විශේෂයයි.)
 
ඉන්පසුව පාලි සාහිත්‍යයේ හා සංස්කෘත සාහිත්‍යයේ වර්ධනයක්ද ඇතිවිය.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/10481" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

සංචාලන මෙනුව