"තාත්වික සංඛ්‍යා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
ගණිතයේදී තාත්වික සංඛ්‍යා අනන්ත වූ දශම ප්‍රමාණයක් ඇති සංඛ්‍යා (උදාහරණය 2.487177399) වශයෙන් හැදින්විය හැක. තාත්වික සංඛ්‍යාවලට 42 හා -23/129 , වැනි පරිමේය සංඛ්‍යා හා π, 2හි වර්ගමූලය වැනි අපරිමේය සංඛ්‍යා සහ අනන්තය තෙක් දිගු සංඛ්‍යා රේකාවක ලක්ෂ්‍ය මගින් නිරූපනය කල හැකිවේ.

19 වන සියවසේ දී ගණිතයෙහි සංවර්ධනයට හේතුවූ ප්‍රධාන කරුණක් නම් එකල තාත්වික සංඛ්‍යාවලට හොඳ අර්ථ දැක්වීමක් ලබා දීමයි. අද කාලයේ ජනප්‍රියම පවතින තාත්වික සංඛ්‍යා අර්ථ දැක්වීම්වලට පරිමේය සංඛ්‍යාවල කෝෂී අනුපිළිවෙලෙහි සමාන පන්ති ඇතුළත් වේ. දශම සංඛ්‍යාවල ඉතා සංකීර්ණ ව්‍යුහයක් වන , තවද මෙයට සම්පූර්ණ ආකිමීඩියානු ලෙස පිළියෙළ කළ ක්ෂේත්‍ර වැනි තාත්වික සංඛ්‍යාවල ස්වයං සිද්ධ අර්ථ දැක්වීම් ද ඇතුළත් වේ.

තාත්වික සංඛ්‍යා යන පදයට ප්‍රතිවිරුද්ධව අතාත්වික සංඛ්‍යා පද්ධතිය ඇති විය(අද එය සංකීර්ණ හා සංඛ්‍යා ලෙස හඳුන්වයි).

==ආශ්‍රිත==
http://en.wikipedia.org/wiki/Real_number

[[en:Real_number]]

05:41, 5 ජූනි 2010 තෙක් සංශෝධනය

ආශ්‍රිත

http://en.wikipedia.org/wiki/Real_number

"https://si.wikipedia.org/w/index.php?title=තාත්වික_සංඛ්‍යා&oldid=101941" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි