"එක්සත් ජනපදයෙහි රාජ්‍ය ලේකම්වරයා" හි සංශෝධන අතර වෙනස්කම්
Appearance
Content deleted Content added
සුළු Shwetha විසින් එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් සිට එක්සත් ජනපදයෙහි රාජ්‍ය ලේකම්වරයා වෙත පිටුව ගෙන යන... |
per c:Commons:Deletion requests/File:FaceApp 1674529161170.jpg, හේතුව ලෙස දක්වා Pi.1415926535 විසින් John_Kerry_official_Secretary_of_State_portrait.jpg ගොනුව |
||
8 පේළිය: | 8 පේළිය: | ||
| insigniasize = 120px |
| insigniasize = 120px |
||
| insigniacaption = රාජ්‍ය ලේකම්ගේ මුද්‍රාව |
| insigniacaption = රාජ්‍ය ලේකම්ගේ මුද්‍රාව |
||
| image = |
| image = |
||
| imagesize = 200px |
| imagesize = 200px |
||
| incumbent = [[ජෝන් කෙරී]] |
| incumbent = [[ජෝන් කෙරී]] |
17:33, 20 ඔක්තෝබර් 2023 තෙක් සංශෝධනය
ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් | |
---|---|
එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුව | |
මෙහි සාමාජිකයෙකි | කැබිනට් මණ්ඩලය |
මොහුට වාර්තා කරයි | ජනාධිපති |
ආසනය | වොෂිංටන්, ඩී.සී. |
පත් කරන්නා | ජනාධිපති |
ධූර කාල ප්‍රමාණය | නියත ධූර කාල ප්‍රමාණයක් නැත |
සංස්ථාපන ලිඛිතය | 22 U.S.C. § 2651 |
සංස්ථාපනය | ජූලි 27, 1789 |
පළමු දරන්නා | තෝමස් ජෙෆර්සන් |
සන්තතිය | සතරවන (ජනාධිපතිමය සන්තති අනුපිළිවෙල) |
නියෝජ්‍ය | නියෝජ්‍ය රාජ්‍ය ලේකම් |
වැටුප | විධායක උපලේඛනය, මට්ටම 1 |
වෙබ් අඩවිය | state.gov/ |
රාජ්‍ය ලේකම් යනු, ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන අතර, එ.ජ. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වය දරමින්, විදේශ කටයුතු පිළිබඳ ප්‍රධාන අවධානය යොමු කරන මෙම තනතුර, විදේශ කටයුතු පිළිබඳ ඇමති තනතුරෙහි එ.ජ. රජයේ සමතුල්‍යය බවට සැලකෙයි.[1][2]
ආශ්‍රිත
- ^ "හෙඩ්ස් ඔෆ් ස්ටේට්, හෙඩ්ස් ඔෆ් ගවර්න්මන්ට්, මිනිස්ටර්ස් ඔෆ් ෆොරින් අෆෙයාර්ස්", ආචාරධර්ම සහ සම්බන්ධතා සේවාව, එක්සත් ජාතීන්. සම්ප්‍රවේශය 2, 2012.
- ^ නේටෝ මෙම්බර් කන්ට්‍රීස්, නේටෝ. සම්ප්‍රවේශය නොවැම්බර් 2, 2012.