විශ්ලේෂණ රසායන විද්‍යාවේ අතීතය

විකිපීඩියා වෙතින්

ක්රිය.ව 1661 – 1900 පමණ වන තෙක් ආරම්භක රසායන විද්යාවව විශ්ලේෂී ඒකකයක් විය .එසේ සැලකූයේ මූලද්ර1ව්ය සොයා ගැනීමත් වර්ථමානයේ ඇති රසායන ද්ර්ව්යව සොයා ගැනීමත් හා රසායන විද්යා වට මූලික පසුබිම සෑදෙන තෙක් පමණි. සංස්ලේෂණ හා සිද්ධාන්ත දෙයෙහි ඇති වූ වර්ධනය වැනි දෑ විශ්ලේෂී රසායන විද්යානව නොවේ. මෙම කාලයේ දී රසායන විද්යායවට විශාල දායකත්වයක් දැක්වූ සොයා ගැනීම වූයේ , ක්රි.යාකාරී කාණ්ඩවල ප්රිතික්රිටයා මත පදනම් වූ විශේෂ ප්රකතික්රි යා හා ජූලියස් වොන්ලීබිග් විසින් සිදු කරන ලද මූලද්ර ව්යි වර්ගීකරණයයි. ප්රූථම වත‍ාවට උපකරණ භාවිතයෙන් සිදුකළ විශ්ලේෂණයේ සිළු විමෝචක වර්ණාවලිමිනිත ක්රේමයයි. එය රුබීඩියම් හා සීසියම් මූලද්රසව්යව සොයාගත් Gustav Kirchhoff විසින් දියුණු කරගන්නා ලදී. Kirchhoff විසින් රූබිඩියම් හා සීසියම් සොයා ගන්නා ලදී.

ප්රනධාන වශයෙන් විශ්ලේෂී රසායන විද්යාිවේ විශාල දියුණුවීම් 1900 න් පසු සිදුවිය. මේ කාලය තුළ මෙම ක්ෂේත්රන තුළ උපකරණ ඇසු‍රින් සිදු කළ විශ්ලේෂණයන් වඩ වඩ‍ාත් ප්රසමුඛ විය. මෙහි දී වර්ණාවලීක්ෂ ක්ර ම තාක්ෂණය විසිවන සියවසේ ආරම්භයේ සොයා ගැණුනු අතර එය විසිවන සියවසේ අග භාගයේ දී ශෝදනයකට ලක් කෙරුණි. වියෝජන විද්යාිව ද මෙම කාල සීමාව තුළ සම දියුණුවක් පෙන්නුම් කළේය. පසුව අධික්රිියාකාරී උපකරණ භාවිතයත් සමග ඉතා අධික වර්ධනයක් පෙන්වීය. 1970 දී බහුතරයක් මෙම තාක්ෂණ ක්රයමවේද භාවිතයෙන් සම්පූර්ණ සාම්පල්වල විදහා දැක්වීමක් ලගා කර ගන්නා ලදී. ආසන්න වශයෙන් 1970 සිට අද දක්වා වන විට වි‍ශ්ලේෂණ රසායනය ටිකෙන් ටික වැඩි දියුණු වී ජීව විද්යානත්මක ගැටළු වඩ වඩාත් විශ්ලේෂණය කරමින් මීට ප්ර්ථම අකාබනික සහ කුඩා කාබනික අණු පිළිබඳව පැවති විශ්ලේෂණ සාපේක්ෂව අඩු කර ඇත. විසිවන සියවසේ අග භාගය විශ්ලේෂී රසායන විද්යා වේ පුළුල් දියුණුවක් දක්නට ලැබීය. එනම් අධිකරණ වෛද්ය විද්යාෂව පාරසරික සහ වෛද්ය‍ ගැටළුවල දී එය භාවිතයෙන් ශාස්ත්රීඅය රසායනික ගැටළුවලට පමණක් සීමා නොවී ඇති බව පැහැදිලිය


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Analytical_chemistry#History