විවර්තන ගමනය

විකිපීඩියා වෙතින්

විවර්තන ගමනයක් යනු, ප්‍රහාරකයාගේ හමුදා බලකායන් විසින් ආරක්ෂකයාගේ හමුදා බලකායන්ගේ පසුභාගය වෙත පැමිණ, ඔවුන්ගේ ප්‍රධාන ආරක්ෂක ස්ථාන වෙතින් ආරක්ෂකයාගේ හමුදා වෙන්කොට ඔවුන් කොටුවීමක පිහිටුවීමට තර්ජනය කෙරෙන හමුදාමය උපානැණයකි. එවිට ආරක්ෂකයාගේ හමුදා විසින් එම ස්ථාන අත්හැර දැමිය යුතුය.


නිදසුන්[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  • එ.ජ. නාවික බලකාය (1 මාර්තු 2007). මරයින් කෝප්ස් ඔපරේෂන්. Cosimo, Inc. pp. 7–. ISBN 978-1-60206-062-3.
"https://si.wikipedia.org/w/index.php?title=විවර්තන_ගමනය&oldid=358757" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි