විවර්තන ගමනය
Appearance
විවර්තන ගමනයක් යනු, ප්‍රහාරකයාගේ හමුදා බලකායන් විසින් ආරක්ෂකයාගේ හමුදා බලකායන්ගේ පසුභාගය වෙත පැමිණ, ඔවුන්ගේ ප්‍රධාන ආරක්ෂක ස්ථාන වෙතින් ආරක්ෂකයාගේ හමුදා වෙන්කොට ඔවුන් කොටුවීමක පිහිටුවීමට තර්ජනය කෙරෙන හමුදාමය උපානැණයකි. එවිට ආරක්ෂකයාගේ හමුදා විසින් එම ස්ථාන අත්හැර දැමිය යුතුය.
නිදසුන්
[සංස්කරණය]- උල්ම් සටන
- ත්රසිමේන් විල සටන
- අර්ධද්වීප මෙහෙයුම
- මුහුද දක්වා ෂර්මන්ගේ නොනැවතී ගිය ගමන (ඇමරිකානු සිවිල් යුද්ධය)
ආශ්‍රිත
[සංස්කරණය]- එ.ජ. නාවික බලකාය (1 මාර්තු 2007). මරයින් කෝප්ස් ඔපරේෂන්. Cosimo, Inc. pp. 7–. ISBN 978-1-60206-062-3.