විලන්ඩෝර්ෆ් හි වීනස්
පෙනුම
| විලන්ඩෝර්ෆ් හි වීනස් | |
|---|---|
| මාධ්‍යය | ඌලිටික හුනුගල් |
| නිර්මාණය වූයේ | වර්ෂ ආ. 30,000 පෙර |
| සොයාගනු ලැබූයේ | 7 අගෝස්තු 1908, විලන්ඩෝර්ෆ් අසලින්, ජෝසෆ් සොම්බති විසින් |
| වර්තමාන පිහිටුම | නැචුර්හිස්ටොරිෂ් මියුසියම්, වියානා, ඔස්ට්‍රියාව |
විලන්ඩෝර්ෆ් හි වීනස් යනු 11.1-cm-උසැති[convert: unknown unit] කුඩා වීනස් ප්‍රතිමාවක් වන අතර එය මීට ආ. 30,000වසර පෙර නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. [1] එය 1908 අගෝස්තු 7 වන දින පහළ ඔස්ට්‍රියාවේ ගම්මානයක් වන විලන්ඩෝර්ෆ් අසල පැලියොලිතික ස්ථානයක තිබී ජෝසෆ් සොම්බති, හියුගෝ ඔබර්මේයර් සහ ජෝසෆ් බේයර් විසින් සිදු කරන ලද පුරාවිද්‍යාත්මක කැනීමකින් සොයා ගන්නා ලදී. [2] මෙම ප්‍රතිමාව ජොහාන් වේරන් [3] හෝ ජෝසෆ් වේරම් [4] නම් සේවකයෙකු විසින් සොයා ගන්නා ලද අතර එය ප්‍රදේශයට ආවේණික නොවන ඌලිටික හුණුගල් වලින් කැටයම් කර ඇති අතර රතු ඕකර් වලින් වර්ණ ගන්වා ඇත. එය 2003 වන විට[update] ඔස්ට්‍රියාවේ වියානා හි ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ ඇත . [5]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ Weber, G.W.; Lukeneder, A.; Harzhauser, M. (February 28, 2022). "The microstructure and origin of the Venus of Willendorf". Scientific Reports. 12 (2926). Nature: 2926. doi:10.1038/s41598-022-06799-z. PMC 8885675. PMID 35228605.
- ↑ Venus of Willendorf සංරක්ෂණය කළ පිටපත 2007-09-27 at the Wayback Machine Christopher L. C. E. Witcombe, 2003.
- ↑ Antl-Weiser, Walpurga. "The anthropomorphic figurines from Willendorf" (PDF). Wissenschaftliche Mitteilungen Niederösterreichisches Landesmuseum. 19: 19–30. 2014-10-21 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 2012-12-24.
- ↑ Bibby, Geoffrey (1956). The Testimony of the Spade. New York: Alfred A. Knoff. p. 139.
- ↑ Witcombe, Christopher (2003) Venus of Willendorf සංරක්ෂණය කළ පිටපත 2004-04-03 at the Wayback Machine, retrieved 2008
බාහිර සබැඳි
[සංස්කරණය]Venus of Willendorf හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
| බාහිර වීඩියෝ | |
|---|---|