Jump to content

විමල් කුමාර ද කොස්තා

විකිපීඩියා වෙතින්

විමල් කුමාර ද කොස්තා ලාංකික රංගන විකට ශිල්පියෙක් වේ. සිංහල සිනමාවේ, වේදිකාවේ හා රූපවාහිනියේ කටයුතු කළ මෙතුමා ලාංකික සිනමා ක්ෂේත්‍රයේ බිහිවූ ප්‍රවීණම නළුවකු වේ. මෙම ජේෂ්ඨ රංගන ශිල්පියා 2016 නොවැම්බර් මස මෙලොව හැර ගියේය.

රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය

  • විසුල අහස යට
"https://si.wikipedia.org/w/index.php?title=විමල්_කුමාර_ද_කොස්තා&oldid=768069" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි