Jump to content

විදිලි මනුරුව

විකිපීඩියා වෙතින්
උතුරු අමරිකාවේ ගර ඇනලොග් (ෆෙරාරිස් තැටිය) විදිලි මනුරුව.
තරාදිසි ප්ලාස්ටික් පැසෙකින් යුත් විදිලි මනුරුව (ඊශ්‍රායලය)

විදිලි මනුරුවක්, (ව්‍යවහාර සිංහලෙන් විදුලි මීටරයක්) නැතහොත් ඔද මනුරුවක් හෝ දහසුවොත-හෝරා මනුරුවක් හෝ යනු යම් නිවෙසක්, වියපුරුවක් හෝ විදිලියෙන් බලගැන්වෙන අටවුවක් හෝ විසින් යම් කල් පරතරයක් තුළ දී යෙදෙන (පරිභෝජනය කැරෙන) විදිලි ඔද පමණ මනනා අටවුවකි.

විදිලි බිල්පත් සෑදීමටත් අධීක්ෂණය කිරීමටත් පාරිභෝගිකයින්ගේ පරිශ්‍රයේ පිහිටුවා ඇති විදිලි මනුරු භාවිතා කැරෙයි. ඒවා සැමැනියෙන් බිල්පත් එකුවලට (billing units) ක්‍රමාංකනය කැරෙයි. වඩාත්ම සුලබ වන්නේ දහසුවොත-හෝරා (kWh) යි. ඒවා සැමැනියෙන් සෑම බිල්පත් සමයකට වරක් කියැවෙයි.

ඇතැම් මනුරු, යම් සමයක දී ඔද සුරැකුම් ඇවැසි වුව, කල් පරතරයකට අදාළ උපරිම බල භාවිතයත් ඉලියුමත් මනී. "දිනයේ වේලාව" නම් මැනිරීම ("Time of day" metering) කුළු වැඩි-පිරිවැය සමයන්ට හා නොකුළු අඩුතර-පිරිවැය සමයන්ට හා අදාළ භාවිතය සටහන් කැරැ ගැනීම සඳහා දිනක් තුළ දී විදිලි එකැගි වෙනස් කිරීමට ඉඩ දෙයි. එ සේ මැ, ඇතැම් පෙදෙස්වලැ කුළු බැර සමයන්හි දී ඉලියුම් ප්‍රතිචාර බැර shedding සඳහා වන පිළිපවරු වලින් යුත් මනුරු ද වෙයි.

තෙ-කලා විදුයතකුරු අනුදැනැවුම් , ඇ. 100 වෝ. 240/415 සපයුව මනුරමින්. මනුරුවේ මැදැ වන තිරස් ඇලුමිනියම් බමන තැටිය දැකිය හැකි යි.
නෙදර්ලන්තයේ නිවෙසකැ භාවිතා වෙන ගනයුරු තතුවේ ඩේන්ස විදිලි මනුරුවක්.
දිතිත් සුහුරු කාඩ් පන්නයේ පෙරගෙවුම් මනුරුවක්.
"https://si.wikipedia.org/w/index.php?title=විදිලි_මනුරුව&oldid=764597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි