විද්‍යාව (බෞද්ධ සංකල්පය)
Jump to navigation
Jump to search
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
බුදු දහමට අනුව යම් දැණුමක් නිවනට මග පෙන්වයිද එම දැනුම විජ්ජා හෙවත් විද්‍යා නම්වේ. අවිද්‍යාව දුරුකල විට විද්‍යාව පහලවෙන බව බුදු දහමේ ආධානග්‍රාහයකි.සසරට හේතුව අවිද්‍යාව වේ.හේතු පල වාදයට අනුව හේතුව අවිද්‍යාව වන විට පලය වන්නේ සසරය. එලෙසම විද්‍යාව හේතුව වන විට එහි පලය නිර්වාණයය වේ.මෙහි විද්‍යාව ලෙස සදහන් වනුයේ නවීන බටහිර විද්‍යාව නොව ලෝකෝත්තර චතුරාර්ය සත්‍යය පිලිබඳ දැනීම නම්වූ විද්‍යාවයි. විද්‍යාව යනු සත්‍ය ,ප්‍රඥාව, ධර්මය,ශාස්‌ත්‍රය යන ලෙසද අර්ථය ගෙනදීම තුල පසුව සිංහල භාෂාව තුල නවීන බටහිර විද්‍යාව ලෙස පරිණාමනය කරවිය.