විඨාබායි භාවූ මාංග් නාරායණ්ගාව්න්කර්
පෙනුම
විඨාබායි භාවූ මාංග් නාරායණ්ගාව්න්කර් | |
|---|---|
| උපත | 1 ජූලි 1935 පණ්ඪර්පූර්, ඉන්දියාව |
| මරණය | 15 ජනවාරි 2002 (වයස 66) නාරායණ්ගාව්න්,
මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
| වෘත්තිය | ප්‍රාසාංගික කලාකරු |
| වල්ලභ | අන්නා සාවන්ත් මර්චන්ට් |
| දරුවන් | මංගලා භන්සෝඩේ (දියණිය) |
| මව්පියන් |
|
| ඥාතීන් | නාරායණ් ඛුඩේ (මුත්තණුවන්) රාමාබායි නාරායණ්ගාව්න්කර් (සහෝදරිය) කේශර්බායි නාරායණ්ගාව්න්කර් (සහෝදරිය) |
විඨාබායි භාවූ මාංග් නාරායණ්ගාව්න්කර් (ජූලි 1935 - 15 ජනවාරි 2002) ඉන්දියානු නර්තන ශිල්පිනියක, ගායිකාවක සහ තමාශා කලාකාරිණියකි.
ජනප්‍රිය සංස්කෘතිය තුළ
[සංස්කරණය]ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වන 2026 චරිතාපදාන චිත්‍රපටයක් වන ඊඨා, විඨාබායිගේ ජීවිතය පාදක කර ගෙන නිර්මාණය වී ඇත. [1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ "Eetha teaser: Shraddha Kapoor as Vithabai dances after giving birth, turns into a legend". The Indian Express. Retrieved 23 June 2026.