විජය කුමාරතුංග ගීතාවලිය

විකිපීඩියා වෙතින්
(විජය කුමාරතුංග ගුයූ ගීත වෙතින් යළි-යොමු කරන ලදි)
විජය කුමාරතුංග
පසුබිම් තොරතුරු
ස්වදේශික නමවිජය කුමාරතුංග
උපත් නාමයකෝවිලගේ ඇන්ටන් විජය කුමාරණතුංග
උපතඔක්තෝබර් 9, 1945(1945-10-09)
විපතFebruary 16, 1988(1988-02-16) (වයස 42)
පොල්හේන්ගොඩ, ශ්‍රී ලංකාව
වෘත්තියරංගන ශිල්පියෙකු, ගායකයකු
සක්‍රීය වර්ෂ1969–1988
වෙබ් අඩවියvijayakumaranatunga.com

ගීතයන් ලැයිස්තුව[සංස්කරණය]

ගීතය වෙනත් ගායක ගායිකාවන් වෙනත් කරුණු
ආදරය පමණක්ද මාලනී බුලත්සිංහල
ආදරයක හැඟුමක් සිතෙහි මාලිනී බුලත්සිංහල
ඇල ඉවුරේ පුංචි පැල
ඈත එහා ඔබ සිටිනා
ඈත ඉදන් කණ කොකා හඬනවා
බලන්න අරුණ සමඟ
දඟ ගෙයි දඬුවම්
දෙරණ තලා කඳු හෙල්
දෙවොල නිසලයි දෙවිඳු නිහඬයි
දිවි තවලම පෙරට යති මාලනී බුලත්සිංහල
එක මාසේ එක වසරේ මාලිනී බුලත්සිංහල
එක වරක් ඔබට මා එපා නම්
ගඟ අද්දර මා
ඝන්ථා නාදය මාලනී බුලත්සිංහල
ඝණ්ථා නාදය සමුගෙන යන්නම්
ඉරිසියාව නෙතින් මා ශීලා පරණමානගේ
ජීවන සුවඳක
කඳුලැල් නෙතින් සැලේ
කරඹ යායේ
කවුළුව අතරින්
කුරහන් පීදෙන සීතල පින්නේ මාලනී බුලත්සිංහල
ලඳුනේ මා හැර යනු මැන
මා දිනූ ගම්බද චන්ද්‍රලේඛා පෙරේරා
මහ ශාක්‍ය කුලේ
මල් හසරැල් සැළෙන ලොවක් චන්ද්‍රලේඛා පෙරේරා
මල් මුතු දා මේ
මාල මුදු පළඳවා
මන්දෝ මාගේ සැමියා නාවේ(ඕඩී හෙලෙයි හෙලෙයි) ඇන්ජලීන් ගුණතිලක
මිණි කිංකිනි හඬ පරදා
මියුරු සරින් මා ගයනා
මුහුණ පුරා සිනහ වෙවි මාලනී බුලත්සිංහල
නීල කොබෝ නීල
ඔබ නෙතු මා හා රන්දා
ඔරු කඳ පාවී
පහන් තරුව ආදරයේ
පාට සරුංගල් වාගෙයි අපේ ජීවිතේ ෆ්‍රෙඩී සිල්වා නොම්මර 17 චිත්‍රපටයට
පායා සීත රැයේ
පෙරමඟ සුභ නිමිත්ත වී
පුංචි කාලේ ගෙවුණු තාලේ චන්ද්‍රලේඛා පෙරේරා
පුංචි පැලත් මේ කාලේ මාලිගා චන්ද්‍රලේඛා පෙරේරා
රෑ යාමේ ඔබේ රූ මැවේ ශීලා පරණමානගේ
රන් දහදිය විකුණලා
රන් සඳ හසකැන්
රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ
රෝස සිහිනයේ සිනහවේ
රූස්ස ගහ ලඟ පාළු මාවතේ
සන්සාරේ නොදැන පැමිණි ගමනේ
සැරයටියෙන් අපි යනෙන තුරා චන්ද්‍රලේඛා පෙරේරා
සීතල නිසංසලේ
සීහිරි ලාලිත ලඳුනේ ඇන්ජලීන් ගුණතිලක නොම්මර 17 චිත්‍රපටියට
සිනහවකින් පුතුගෙ මුවේ
සිතිජ ඉමේ හිරු
සිතුවිලි තනි වී
සුදාගේ මිහිරි කතා නිමලා අතපත්තු
සුරතල් පොඩි දෝණී පිය සෙනෙහසින් තම දියණිය යශෝධරා හට ගායනා කරනු ලැබුවා
සුරිඳා දෙලොවේ විශාරද නන්දා මාලනිය
තාරකා නිසල රැයක
තව ටික දොහයි
උණුසුම් හැඟුමන් අතරින්
උපන් බිමට කිසිදා ගරහන්න එපා මාලනී බුලත්සිංහල
වැහි අඳුරේ
වළාකුළක් ගෙන මුවා කරමු හිරු සහරාවේ සිහිනය චිත්‍රපටියට ගායනා කරන ලදි, සරසවිය සම්මාන උළෙළේදී හොඳම ගායකයා ලෙස සම්මාන ලැබූවා
වන සපු මල් පිපෙන වන රොදේ
වෙරළේ රැළි වගේ බන්දුල විජේවීර,සමන් ද සිල්වා
වියූ පැදුර ගෙයි මිදුලේ
මැද සාලේ බන්දන්න ඔන්චිල්ලා ග්‍රේෂන් /ලතා සමග නොම්මර 17 චිත්‍රපටියට