විකිපීඩියා සාකච්ඡාව:පොදු වියාචන

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

== සංදේශය ==

සංදේශයක් කියන්නේ මනාකොට සකසන ලිපියක්, ඒ කියන්නේ පණිවිඩය, අස්න, දූතය වගේ දේවල්.

සංදේශයක ප්‍රදාන කොටස් 4ක් තියනවා, 1. මේක ලියන්න හෝ කියන්න කෙනෙක් ඉන්න ඕනෙ 2. පණිවිඩයක් තියෙන්න ඕනේ(විසේසම දේ :) 3. පණිවිඩ කරුවෙකු හෙවත් ගෙනයන්නෙක්. 4. අනික තමයි පණිවිඩය ලබන්නෙක්.


තව කතන්දරයක් තමයි මෙව්ව කවදා කොහොම සිද්දවුනා කියල හරියටම කියන්න බැරිලු. සංදේශ සාහිත්‍යයේ විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන්නේ සංස්කෘත සාහිත්‍ය මගින්ය. භාරතයේ ගුප්ත රාජ්‍ය සමයේ කුමාරදාස රජු දවස විසූ කාලිදාස නම් මහා කවියා මේඝදූතය නම් දූතය කල බව සඳසන් වේ. සංස්කෘත සාහිත්‍යයේ ආදිම කාව්‍යක් වූ රාමායනයේ රාමා විසින් තම බිරිඳ සීතාවන් සොයා ලංකාවට හනුමා එවූබව සඳහන් වේ. කාලිදාස වලාකුළක් මත තම බිරිඳට පණිවිඩයක් යැවූ යක්ෂයෙක් පිළිබඳ සඳහන් වේ. කුවේරයාගේ සාපයකට ගොදුරු වූ යක්ෂයා වසරක දඬුවමකට සාමගිර කන්දට යැවූ අවස්තාවේ වියෝව සිටින තම ප්‍රියම්බිකාවට වලාකුලක් අත යවන පණිවිඩයක් මෙහි සඳහන් වේ. සිරභාරයේ සිටින ස්ථානයේ සිට බිරිඳ ජීවත්ව සිටින ස්ථානය දක්වා මෙහි විචිත්‍රවත්ව වර්ණනා කර ඇත.

—මෙම අදහස්දැක්වීම තරංග (සාකච්ඡාව) • (දායකත්‍ව) විසින් (~~~~) යොදමින් අත්සන් නොකළ එකකි. කරුණාකර ඔබේ කථනයන් අවසන අත්සන් කරන්න!