විකිපීඩියා සාකච්ඡාව:කෝපි කඩේ (miscellaneous)/Archive 10

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

@User:Lee:පැරණි සංවාද Archive කිරීමේදී සංවාද කාලය පිළිබදව සැලකිලිමත් වීම වැදගත් වන නමුත් මෙම ඔක්තෝබර් සංවාද සහිත Archive 10 පිටුව තනා ඇත්තේ කෝපි කඩේ (miscellaneous) මුල් පිටුවෙහි තවමත් සැප්තැම්බර් සංවාද ඉතිරිව පවතිද්දීයි. ඊට හේතු තිබේද?--L Manju (talk) 07:59, 15 දෙසැම්බර් 2016 (යූටීසී)[reply]