විකිපීඩියා සාකච්ඡාව:ඉතා වැදගත් ලිපි
Appearance
මෙහෙ ම පිටුවක් ඕනෙ නෑනේ ද? අවශ්‍ය පරිදි ප්රවර්ගකරණයකට ලක් කරා ම හරි නේ ද? අ නංගයා මතන්න 16:18, 25 පෙබරවාරි 2011 (යූටීසී)
- මේ පිටුව අදාල ඉංග්‍රීසි පිටුවෙහි පරිවර්තනයක් නම් එතකොට පිටුවේ නම් සුද්දාට වැදගත් ලිපි ලෙස වෙනස් කරන්න වෙනවා නේද? --- ශ්වෙත (talk) 01:32, 26 පෙබරවාරි 2011 (යූටීසී)
- දෙන්නගෙම අදහස් එක්ක එකඟයි. මේවාගේ දේවල් කථාකරනවා කියන්නෙ සිංහල විකිය දැන් පරිණත වෙලා කියන එක.
- පරිශීලක:අනංගයා කියනව වගේ මේක එතරමි වැදගත් දෙයක් නෙමෙයි. ප්‍රවර්ගකරණය මදැයි. අනික ඉතා වැදගත් කියන එක තීරණය කරන්න අමැරුනේ.
- ශ්වෙත කියන්න හදන්නෙ තියනවනං තියෙන්න ඕන අපිට අවශ්‍ය අපේම "ඉතා වැදගත් ලිපි" නාමාවලියක් මිස English නාමාවලිය සිංහලට පරිවර්තනය කරල නෙමෙයි කියලා නේද?
- Singhalawap (talk) 03:57, 26 පෙබරවාරි 2011 (යූටීසී)