විකිපීඩියා:තෝරාගත් සංවත්සර/සැප්තැම්බර් 24
පෙනුම
(විකිපීඩියා:Selected anniversaries/සැප්තැම්බර් 24 වෙතින් යළි-යොමු කරන ලදි)
සැප්තැම්බර් 24: ගිනි-බිසවු රාජ්‍යයේ නිදහස් දිනය.
- 622 – මුහමද් නබි නායක තුමා සහ එතුමන්ගේ අනුගාමිකයෝ ආගමික වධ හිංසාවෙන් මිදීම සඳහා මක්කමෙහි සිට මදිනාව දක්වා හිජ්රා සංක්රමණයෙහි යෙදීම සම්පූර්ණ කළහ.
- 1840 – ලංකා බැංකුව පිහිටුවා ඇත
- 1906 – එක්සත් ජනපද ජනාධිපති තියඩෝර් රෝසවෙල් (සේයාරුව) විසින් එරට පළමු ජාතික ස්මාරකය ලෙස වයෝමිං ප්‍රාන්තයේ පිහිටි ඩෙවිල්ස් ටවර් නම් වනෝද්‍යානය විවෘත කර තිබුණි.
- 1968 – ස්වාසිලන්ත රාජ්‍යය එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක්වෙයි.
- 1993 – කාම්බෝජ රාජාණ්ඩුව ප්‍රතිෂ්ඨාපනය කෙරේ
- 2024 – ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.
තවත් සිදුවීම්: සැප්තැම්බර් 23 – සැප්තැම්බර් 24 – සැප්තැම්බර් 25