විකිපීඩියා:විකිපීඩියානුවෝ

විකිපීඩියා වෙතින්
(විකිපීඩියා:EDIANS වෙතින් යළි-යොමු කරන ලදි)
මෙම ලිපියේ අඩංගු කරුණු සැකෙවින්: විකිපීඩියාව සංස්කරණය කරන පුදගලයින් විකිපීඩියානුවන් ලෙසින් හැඳින්වේ.

විකිපීඩියාව සංස්කරණය කරන පුදගලයින් විකිපීඩියානුවන් ලෙසින් හැඳින්වේ. ඔබත් ඇතුළු ඕනෑම කෙනෙකුට විකිපීඩියානුවෙක් විය හැකිය. කිරීමට ඇත්තේ පරිච්ජේදය අසල ඇති සංස්කරණ කරන්න යන සබැඳුම සක්‍රිය කර එනම් ඔබා පිටුව සංස්කරණය කිරීම පමණකි. උදව් සඳහා විකිපීඩියා:නිබන්ධනය බලන්න. ලිපියක් තෝරා ගැනීම සඳහා ගවේශණය කිරීමක් හෝ අහඹු පිටුවක් සෙවීම මගින් කල හැකිය.

විකාශනය[සංස්කරණය]

දැනට විකිපීඩියාව තුළ ලියාපදිංචි වූ ගිණුම් 67,614ක් ඇත. එනමුදු බොහෝ පරිශීලකයින් සක්‍රිය දායකයින් නොවේ. ඒ අතරම ලියාපදිංචි නොවූ පරිශීලකයින්ද නොයෙක් අයුරින් විකිපීඩියාවට දායක වේ. ඒ හා බැඳි වැඩි විස්තරයක් සඳහා විශේෂ:සංඛ්‍යාන_දත්ත බලන්න. සමහර විකිපීඩියානුවන් තමන්ගේ පරිශීලක පිටුව සංකරණය කරමින් දත්ත එකතු කරන අතර ඒ පිළිබඳව මෙතැනින් කියවන්න. මෙමඟින් පරිශීලකයින්ගේ සංස්කරණ ගණන බලා ගත හැකිය.


ස්වීයත්වය[සංස්කරණය]

Researchers around the world have begun to identify key personality traits in Wikipedians. According to a study published in 2008, Wikipedia members are more likely than non-members to locate their 'real me' online—that is, to feel more comfortable expressing their “real” selves online than off.[1] This corresponds with more general findings that Internet communities tend to attract users who are introverted offline but more able to open up and feel empowered on the Web.[2][3] However, a gender difference was found in terms of extroversion: Whereas female Wikipedia members were on average more introverted than female non-members, male members were just as extroverted as males in the control group.[4]

Wikipedians have also been found to be less agreeable, less open, and less conscientious, as defined by psychology’s Big Five personality traits.[5] Studies have shown that lower agreeableness and openness are correlated with egocentric behaviors such as self-confidence building, which may relate to more recent findings on Wikipedians’ motivations for contributing (see below).

දායකත්වය සඳහා පෙළඹවීම[සංස්කරණය]

A 2010 study found that although members may initially contribute to the site for pleasure, they are motivated primarily by an internal drive to feel efficacious and self-confident.[6] Surprisingly, aside from potentially fueling a first-time contribution, enjoyment was found to have no significant impact on knowledge sharing behavior in Wikipedia. And while Barnstar awards are given to Wikipedians to signify achievement in helping with a task, it was found that Wikipedians are not primarily motivated by recognition or reputation.[7] Only the internal drive to build confidence in one’s knowledge was found to be a key motivator.

To further understand what makes contributors tick, researchers are planning new studies, including interviews with Wikipedians.

නාමකරණය[සංස්කරණය]

විශ්වකෝෂය සංස්කරණය කරන පුදගලයා යන අර්ථය සමගින් විශ්වකෝෂකයා ලෙසින් නම් කිරීම එක් අදහසක්ව පැවතින. නමුත් විකිපීඩියාව සංස්කරණය කරන පුදගලයා විකිපීඩියානුවා එනම් විකිපීඩියා ප්‍රජා ද්වාරය තුලින් පැමිණි පුද්ගලයා ලෙසින් භාවිතය වඩාත් උචිත යැයි සම්මත විය.

දායකත්වය දක්වන ආකාරය[සංස්කරණය]

සමහරු පිළිගැනීමේ කමිටුව හා සම්බන්ධ වෙමින් නවකයින් පිළිගැනීම කරති. සමහරු විකි සම්මාන ලැබිය යුත්තන් සොයමින් ඒවා ප්‍රධානය කරති. සමහරු පින්තූර උඩුගත කරති. සමහරු ව්‍යාකරණ වැරදි සකසති. ලිපි ශුද්ධ පවිත්‍ර කරති. සමහරු නාශකවාදයට එරෙහිව ක්‍රියා කරති. තවත් සමහරු සියලුම වැඩ කරති. කෙසේ වෙතත් ඒ සියල්ල ඉතාමත් අගනා ක්‍රියාවන්ය.

Wikipedians have different characteristics on many aspects, of which boldness is one: On one hand there are 1RRs (Wikipedia:1RR), who rather discuss than engage in edit wars. On the other, there are bold ones (Wikipedia:Be bold), who are doers rather than discussers.

In addition, there are Wikipedians who contribute mainly by writing and editing the contents of Wikipedia, and there are those who contribute to Wikipedia's administration or provide access to it for every single person on the planet.

Furthermore, a multitude of views and other contribution characteristics are represented well by common Wikipedia-related userboxes: Wikipedia:Userboxes/Wikipedia.

මේවාත් බලන්න[සංස්කරණය]

මෙටා විකිය
ප්‍රවර්ගීකරණය
අනෙක්

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Amichai-Hamburger, Y. et al. “Personality Characteristics of Wikipedia Members.” CyberPsychology & Behavior, Vol. 11, No. 6 (2008).
  2. Amichai-Hamburger, Y., Wainapel G., Fox S. “On the Internet no one knows I’m an introvert: extroversion, neuroticism and Internet interaction.” CyberPsychology & Behavior (2002).
  3. Amichai-Hamburger, Y., McKenna, K., Tal, S. “E-empowerment: Empowerment by the Internet.” Computers in Human Behavior, Vol. 24 (2008).
  4. Amichai-Hamburger, 2008.
  5. ibid
  6. Yang, H. and Lai, C. “Motivations of Wikipedia content contributors.” Computers in Human Behavior, Vol. 26 (2010).
  7. ibid