විකිපීඩියා:මකාදැමීම සඳහා යෝජිත ලිපි/රජයේ ප්ර තිචාරය

විකිපීඩියා වෙතින්

රජයේ ප්ර තිචාරය[සංස්කරණය]

රජයේ ප්ර තිචාරය (සංස්කරණය|talk|ඉතිහාසය|සබැඳි|මුරකිරීම|ලඝු-සටහන්) – (View log)
(තොරතුරු ප්‍රභව: ගූගල් (පොත්  පුවත්  scholar  නිදහස් රූප  WP refs FENS  JSTOR  NYT  TWL)

a article without meaning L Manju (talk) 12:56, 10 අප්‍රේල් 2014 (යූටීසී)[reply]

කිසියම් සංවිධානයක් විසින් සිංහල විකියේ ලිපි ලිවීම සඳහා මුදල් රැගෙන එය ඉටු කිරීම සඳහා ඉංග්‍රීසි ලිපි වල ඡේද වෙ වෙනම ලිපි ලෙසින් පරිවර්තනය කල යුගයකදී තැනුනු ලිපියක් විය මෙය. මෙහි මාතෘකාවෙහිද සිංහල වැරදිය. ලිපි අන්තර්ගතයෙහිද දෝෂ බහුලය. මෙය මැකිය යුතුය. --- Shwetha (talk) 13:24, 10 අප්‍රේල් 2014 (යූටීසී)[reply]
"මෙහි අන්තර්ගතය 1958 හර්තාලය යන ලිපියට හරවා යැව්වද, මෙහි මාතෘකාව හරවා යැවීමට තරම් සුදුසු නොවන්නේ මෙහි මාතෘකාව පොදු නාම විෂයක් සේ යෙදී තිබීම වේ." (මෙම කරුණ ඉක්මන් මකා දැමීමට හේතුවක් ලෙස දක්වා තිබුණි.--Lee (talk) 01:26, 15 නොවැම්බර් 2016 (යූටීසී))[reply]